නෙළුව ඉදන් සිංහරාජය මායිමෙන් ලංකාගමට

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    ඔය පාර හදනකොට ජෙප්පෝ දුන්න වද ගැන නම් කියලා වැඩක් නෑ..
    කොලබ නුවර පාරේ යන කොට ලොරි වල ෆොටෝ පවා ශෝෂල් මිඩියා වල දාලා මිනිස්සු ඇවිස්සුවා "මෙන්න ලංකාගම කැලේ කපලා අරන් යනෝ" කියලා.
    ඒවාට කවි ගී හෑලි ලියන්නත් වෙනම සෙට් එකක් හිටියා.

    ඒ පැත්තේ ඉන්නෙත් අනිත් පැති වල වගේම මිනිස්සු, ඒ මිනිස්සුන්ට දැන් කොච්චර පහසුද.

    ඔය පැත්තට ගිහිල්ලා කෙනෙක් "මේ පාර මාලිමාවට" කියලා ගුටි නොකා යහතින් ආපහු එන්න පුළුවන් උනොත් ඒක වාසනාවක් :LOL:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගොඩක් කාලෙකට පෙර ඔය ලංකා ගමට කිට්ටුවට යනවා හිටපු ගමන් අපි. ඒ දවස් වල පාරවල් ගන්න දෙයක් නැ ඉතින්. හැබැයි හොද ආතල් සැපක් දාල එන්න පුළුවන් පැති. මේ පැත්තේ ගොඩක් ඉන්නවා කොල්ලෝ ගාල්ලේ ඉස්කෝලවල ඉගෙන ගන්න. ඒ නිසා හොද සැපක් සෙට් කරගන්න හරි ලේසියි.
     
    • Love
    • Like
    Reactions: Mr Thanu and NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඔය පාර හදනකොට ජෙප්පෝ දුන්න වද ගැන නම් කියලා වැඩක් නෑ..
    කොලබ නුවර පාරේ යන කොට ලොරි වල ෆොටෝ පවා ශෝෂල් මිඩියා වල දාලා මිනිස්සු ඇවිස්සුවා "මෙන්න ලංකාගම කැලේ කපලා අරන් යනෝ" කියලා.
    ඒවාට කවි ගී හෑලි ලියන්නත් වෙනම සෙට් එකක් හිටියා.

    ඒ පැත්තේ ඉන්නෙත් අනිත් පැති වල වගේම මිනිස්සු, ඒ මිනිස්සුන්ට දැන් කොච්චර පහසුද.

    ඔය පැත්තට ගිහිල්ලා කෙනෙක් "මේ පාර මාලිමාවට" කියලා ගුටි නොකා යහතින් ආපහු එන්න පුළුවන් උනොත් ඒක වාසනාවක් :LOL:

    යෝෂිතට හොටෙල් ඵකක් හදන්න පාර හදන්නේ කියලත් කිව්ව අන්තිමට..සිරස තමා පැනගෙන යන්නේ ඒ දවස්වල මාලිමාවේ අය ඵක්ක😆
     
    • Haha
    Reactions: weere_singhe

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගොඩක් කාලෙකට පෙර ඔය ලංකා ගමට කිට්ටුවට යනවා හිටපු ගමන් අපි. ඒ දවස් වල පාරවල් ගන්න දෙයක් නැ ඉතින්. ''හැබැයි හොද ආතල් සැපක් දාල එන්න පුළුවන්'' පැති. ''මේ පැත්තේ ගොඩක් ඉන්නවා කොල්ලෝ'' ගාල්ලේ ඉස්කෝලවල ඉගෙන ගන්න. ''ඒ නිසා හොද සැපක් සෙට් කරගන්න හරි ලේසියි.''
    Reply ඒක මකන්න.. @tupac97 - ඔබතුමාට message කරල - විස්තර ඉල්ලල කරදර කරයි....
     
    • Haha
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    අඩෝ මරු බන් ඔය මිනිස්සු. මාර සතුටින් ඉන්නෙ. හරිද. අපි ගියානෙ ලිප්ටන් සීට් බලන්න. එතකොට ටිකක් රෑ වුණ නිසා අපි උඩ ඉඳන් එන බස් එකක නැග්ගා. ඒ බස් එකේ හිටියේ ගොඩක් ඔය තේ දළු කඩන දෙමළ නෝනලා. එයාලගේ බස් එක එයාලගේ ගම නිසා අපි කවුරුත් බස් එකේ වාඩි වුණේ නෑ එයාලට සීට් දුන්නා අපි නැගිටලා. මම මොකකට හරි මගේ යාලුවෙක්ට කිව්වා "පෙරිය තිරු වාරුන්කල්" (ලොකු මහත්තය එන්න) කියලා මම අපේ එකෙක්ට විහිලුවට කිව්වා ඌ නිකන් ජැකට් එකකුත් දාගෙන කන්කානම් වගේ නිසා. අම්මටසිරි බස් එකේ හිටපු සේරම හිනා වෙන්න ගත්තා දෙමළ කට්ටිය. මට මාර සතුටක් දැනුනා ඒ වගේම අරූටත් හිනා ලැජ්ජාවේ බිම බලා ගත්තද කොහෙද. අපි දෙමළ කතා කරද්දී ඒ අයට තේරෙනවා මෙහෙ කට්ටියක් නෙමෙයි සිංහල කට්ටියක් කියලා. එදා ඒ සීන් එක අදටත් මතක් වෙද්දී හිනා යනවා මට. 😄

    ඒ මිනිස්සු මාරම හොඳයි. දෙමළ ලයිම් වල පොඩි උන් අපි හිහින් එළු කිරි බිව්වා. වැඩේ, තෝසේ කෑවා, මාර හොඳයි. එයාලට සිංහලත් යන්තම් පුළුවන්. අපි ඇහුව ඊ ළඟ පාර අපි එනකොට ඔයාලට මොනාද ගේන්න ඕන කියලා. ඇඳුම් ගේන්න කිව්වා. පොඩි අය ඉන්නවා ඉස්කෝලේ යන ඒ අයට පොත් පෑන් සපත්තු සෙරෙප්පු හාල් තුනපහ, සල්ලි වලින් උදවු කරන්න ආසයි. ආයේ යන්න බැරි වුණා බන් යාළුවො දැන් සීසීකඩ විසිරිලා. ගොඩක් උන් බැඳලා busy වෙලා. සමහර උන් රට හිහින්. මට මාර ආසයි ඒ මිනිස්සුන්ට උදවු කරන්න. පට්ටම genuine මිනිස්සු. හරියට අපි පිට රටකින් ඇවිල්ලා වගේ අපිට සැලකුවේ. 🤷‍♂️
    ------ Post added on Oct 26, 2024 at 4:01 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යාළුවො දැන් සීසීකඩ විසිරිලා. ගොඩක් උන් බැඳලා busy වෙලා. සමහර උන් රට හිහින්. මට මාර ආසයි ඒ මිනිස්සුන්ට උදවු කරන්න.
    මගෙත් ලොකු ආසාවක් බං. ප්ලෑන් කරනව විතරයි..
    කවදම හරි යන්න ඔ්න...
    2017 මීමුරේ යද්දිත් පාරෙ හිටිය දොඩම් විකුණන පොඩිළමයි සෙට් ඒකක්..
    ඒයාලට නම් රටින් ගෙනාපු චොක්ලට්/කෑම/බිස්කට් දුන්න...