නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    magwath poto athi dannam

    පුලුවන්නම් දාන්න, අනිත් අයටත් බලාගන්න. මම අප් කරපුවගේ මගේ ට්‍රැවල් බ්ලොග් එකේ වොටර්මාර්ක් එක තියන නිසයි මම දැම්මේ නැත්තේ. (ප්ලස් එවෙලේ ඔය මලේ විශේෂත්වය දැනන් හිටියේ නැති නිසා ඒවගේම කියල ගොඩක් ෆොටෝස් ගත්තේ නැ).
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    apith yanawa next saturday.. ethakan tiyewi ne? :D
    Rep+

    මාසයක වගේ කාලයක් තියනවා කියල තමා මම අහල තියෙන්නේ.ඒ හින්ද ගැටළුවක් නැහැ.
     

    nirmall

    Member
    May 25, 2010
    141
    12
    0
    images