මේකෙ original එක ගොඩක් එවුන් cover හදන්න ගිහින් කාලා තිබුණා. ලස්සනට වැඩේ කරපු එකක් දැක්කාමයි. නේහා කක්කාගෙ singing නම් පට්ට. 😍 😍