නොන්ඩා මෝලිනී chad

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,347
    4
    16,130
    113
    FB-IMG-1787474176944.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    සුනිල් අයියා කරනකොට අව්‍යාජ ප්‍රේමයක් වන්නේත්,
    අපි කළොත් තනිකරම වල්කමක් වන්නේත් කෙසේද?
    😃😃😃
     
    AnuradhaRa

    Well-known member
  • මේකටනං එකඟ නෑ
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බං
    නන්දා මාලිනි කියන්නෙ කොච්චර දක්ෂ ගායිකාවක්ද...

    මනුස්සයෙක් මැරුණ ම වත් දුකක් සංවේගයක් දැනෙන්නෙ නැද්ද?
    ඕක තමා බං අපි හැමෝම ඉන්නකං ගහන ගේම
     
    Last edited:

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,274
    113
    On a Cloud
    ‍ඕන එකක්.. ඒත් එකක් ෂුවර්, මේ ත්‍රෙඩ් එක දාපූ එකා නම් පණ පිටින් ඉන්න ගෑනුන්වත් විකුණන් කන, මැරිච්ච ගෑනුන්වත් විකුණන් කන දාර පොන්නයෙක්.
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    627
    794
    93
    ‍ඕන එකක්.. ඒත් එකක් ෂුවර්, මේ ත්‍රෙඩ් එක දාපූ එකා නම් පණ පිටින් ඉන්න ගෑනුන්වත් විකුණන් කන, මැරිච්ච ගෑනුන්වත් විකුණන් කන දාර පොන්නයෙක්.
    Gu kanne bn uu.. 🤣🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,347
    4
    16,130
    113
    සුනිල් අයියා කරනකොට අව්‍යාජ ප්‍රේමයක් වන්නේත්,
    අපි කළොත් තනිකරම වල්කමක් වන්නේත් කෙසේද?
    😃😃😃
    බෙල්ල හීනි තාව

    මේකටනං එකඟ නෑ
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බං
    නන්දා මාලිනි කියන්නෙ කොච්චර දක්ෂ ගායිකාවක්ද...

    මනුස්සයෙක් මැරුණ ම වත් දුකක් සංවේගයක් දැනෙන්නෙ නැද්ද?
    ඕක තමා බං අපි හැමෝම ඉන්නකං ගහන ගේම
    කියපු දේවල්වල බොරුවක් තියෙනවා නම් පෙන්නන්න
    ------ Post added on Aug 23, 2026 at 8:14 PM