නොබෙල් සාම ත්‍යාගය නියම හිමිකරු වෙත

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,013
    15,513
    113
    35
    Spain
    ට්‍රම්පා නම් නාසිසිට් පිස්සෙක්. ඌට උන්ගේ රට ප්‍රමුඛ කියන හොඳ අදහස තිබ්බට ඌට තියෙන අසීමිත බලය එක්ක මූ බුලි එකෙක් වේගෙන යන්නෙ. ඔය විදිහේ උන් තුන්වෙනි ලෝකේ රටක ඉන්නකොට තමයි ඒකාධිපතියන් හැදෙන්නෙ.,