නොබෙල් සාම ත්‍යාගය සාමයේ නියමුවා ට්‍රම්ප්ට!! 😊🕊️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    a82867c5dc735e340278b5eb18c00de3

    9185a0be2a5fa7c9728d516c0a5551a4

    වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රදානය කළ. නොබෙල් සාම ත්‍යාගය සිය සන්තකයේ තබා ගැනීමට ජනපතිවරයා අදහස් කරන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.

    පදක්කම භාරගත් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, "මම කළ සේවය වෙනුවෙන් මරියා ඇගේ නොබෙල් සාම ත්‍යාගය මට පිරිනැමුවා. මෙය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු සංකේතයක්" යනුවෙන්.

    මචාඩෝ විසින් රන් පදක්කම ට්‍රම්ප් වෙත ලබා දුන්නද, නොබෙල් කමිටුවේ නීති අනුව එම ගෞරව නාමය සහ ත්‍යාගය තවදුරටත් හිමිවන්නේ ඇයටමයි.

    නොබෙල් ත්‍යාගයක් වෙනත් අයෙකුට පැවරිය හෝ බෙදාගත නොහැකි බව නෝර්වේ නොබෙල් ආයතනය අවධාරණය කර තිබෙනවා.

    කෙසේ වෙතත්, අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් නිකොලස් මදුරෝ බලයෙන් පහ කර අත්අඩංගුවට ගැනීමෙන් පසු, වෙනිසියුලාවේ නායකත්වය සඳහා මචාඩෝට සහාය දීමට ට්‍රම්ප් මෙතෙක් එකඟ වී නොමැත.

    ඒ වෙනුවට ඔහු දැනට එහි වැඩබලන පාලනය සමග කටයුතු කරමින් සිටිනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,198
    113
    35
    Spain
    රනිල් බයියන්ගෙ හෑලි ජනපති වෙන්නෙත් ඔන්න ඔය විදියට. 🤭
    ඒ බන් රනිල්ගේ අවුරුද්දක් කොටාගේ අවුරුද්දක් සංසන්දනය කලොත් කවුද හොඳ?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඒ බන් රනිල්ගේ අවුරුද්දක් කොටාගේ අවුරුද්දක් සංසන්දනය කලොත් කවුද හොඳ?

    සන්සන්දනය කරන්න පුලුවන් දේවල් එපායැ සන්සන්දනය කරන්න. රට බංකොළොත් කරපු මෙලෝ වැඩක් බැරි අවුරුදු 50ක් කයිය දිදී හිටපු එකෙකුයි, බංකොළොත් කරපු රටක් ඒකෙන් ගොඩ අරන් දියුණු කරන එකෙකුයි සන්සන්දනේ කරන්නෙ. 😹

    ඊළඟට අහපන් ලී ක්වාන් යූගේ අවුරුද්දකුයි ගෝතබායිගෙ අවුරුද්දකුයි සන්සන්දනේ කරොත් කවුද හොඳ කියලා. 🙈😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,198
    113
    35
    Spain
    සන්සන්දනය කරන්න පුලුවන් දේවල් එපායැ සන්සන්දනය කරන්න. රට බංකොළොත් කරපු මෙලෝ වැඩක් බැරි අවුරුදු 50ක් කයිය දිදී හිටපු එකෙකුයි, බංකොළොත් කරපු රටක් ඒකෙන් ගොඩ අරන් දියුණු කරන එකෙකුයි සන්සන්දනේ කරන්නෙ. 😹

    ඊළඟට අහපන් ලී ක්වාන් යූගේ අවුරුද්දකුයි ගෝතබායිගෙ අවුරුද්දකුයි සන්සන්දනේ කරොත් කවුද හොඳ කියලා. 🙈🙈
    ප්‍රශ්නයක් ඇහුවම පැනල යන තක්කඩිකම් නම් තියනවා. සිංගපූරුවේ එකා අවුරුදු 50ක් විතර පාලනය කළා ගෝටා අවුරුදු දෙකක් එකත් අමාරුම කාලයක ඒවා සසඳන්න අමාරුයි. රනිල් අමාරුම කාලේ ගොඩ දාලා දුන්න. කොටා රනිල්ලා හදල දුන්නු පාරේ යන ගමන් කියනවා ඌට ආපු අභියෝග ජයගත හැටි බංකොලොත්කමෙන් රට මුදවාගත් හැටි. පුකෙනුත් හිනා ඕයි ඒවාට. ඉතින් දැන් කියපන් බලන්න රනිල්ගේ අවුරුද්දද කොටාගේ අවුරුද්දද හොඳ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    @Bitter Truth

    පුළුවන් නම් China හරි Russia හරි North Korea වලත් ගිහින් ජනාධිපතිට බැනපන්. "උඹේ ජිවිතේ ගැන විශ්වාසයක් නෑ." හැබැයි USA ගිහින් Trump ඉස්සරහා බැනපන්. අවුලක් නෑ.

    සම්පුර්ණ එකම දාපන් නිකන් මොකෙක් දෝ වගේ කෑලි කෑලි අමුණ අමුණ යන්නේ නැතුව.
    මම ඔයා කියලා තියෙන්නේ @dmsupun ට මෝඩ මුසල අපතයෝ. දැන් ඌ Ford company එකේ ද වැඩ කරන්නේ උගේ රස්සාව නැතිවෙන්න. අනික දැන් මෙතන පොර මරලා නෑ නේ. කොහොමත් Trump වගේ ego එකක් තියෙන එකෙක් අනිවා ඔයවගේ දේකට මොනවා හරි කියන්න ඇති Management එකට. එහෙම නැතත් මේ වගේ president ගෙන් ගේම ඉල්ලන එකේ අපෙන් කොහොම ගේම ඉල්ලයි ද කියලා හිතලා වෙන්නත් පුළුවන් management එක ඔහොම කරේ. තොපි වාගේ උන්ව යවන්න ඕන කරන්ට් නැති පාළු දූපත්වලට. ඒ තරමට සාප. අම්මලා තාත්තලා ගේ වරද දෙකක් දීලා හරි දේ කියලා දුන්නා නම් මේ වදේ නෑ. තොපි වගේ අමන මූසල කාලකන්නි හැත්ත තමයි මේ ලෝකෙට ලොකුම සාපේ වෙන්නේ. සමාන්‍ය දැනීමක් නැතුව කොහේවත් ඉන්න හිපාටුවොන්ට බලෙන් කඩේ ගියාම පොරක් කියලා හිතන් ඉන්නේ. Controversial දේවල් කියාගෙන ගිහින් අනේ මම හරි පොර, මං විතරයි ඉංග්‍රීසි දන්න වගේ සිඟිති ආතල් එකක් ගන්න තමයි දන්නේ උබලා . USA 100%ක් හොඳයි කියන්න බෑ. හැබැයි තාම නම් ශේප් ලංකාව පැත්තෙන් බැලුවම. USA අනුමත කරපු IMF එකෙන් දුවන රටක තොපි වගේ උන් තියාගන්න වටින්නේ නෑ සිරාවටම. North Korea තමයි තෝ වගේ නට් ලූස් අපතයෙක්ට හරියන්නේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508

    බැන්නට අවුලක් නෑ තෙල් තිබුනොත් තමයි අවුල
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113

    @Bitter Truth

    අනික දැන් මෙතන පොර මරලා නෑ නේ. කොහොමත් Trump වගේ ego එකක් තියෙන එකෙක් අනිවා ඔයවගේ දේකට මොනවා හරි කියන්න ඇති Management එකට. එහෙම නැතත් මේ වගේ president ගෙන් ගේම ඉල්ලන එකේ අපෙන් කොහොම ගේම ඉල්ලයි ද කියලා හිතලා වෙන්නත් පුළුවන් management එක ඔහොම කරේ. තොපි වාගේ උන්ව යවන්න ඕන කරන්ට් නැති පාළු දූපත්වලට. ඒ තරමට සාප. අම්මලා තාත්තලා ගේ වරද දෙකක් දීලා හරි දේ කියලා දුන්නා නම් මේ වදේ නෑ. තොපි වගේ අමන මූසල කාලකන්නි හැත්ත තමයි මේ ලෝකෙට ලොකුම සාපේ වෙන්නේ. සමාන්‍ය දැනීමක් නැතුව කොහේවත් ඉන්න හිපාටුවොන්ට බලෙන් කඩේ ගියාම පොරක් කියලා හිතන් ඉන්නේ. Controversial දේවල් කියාගෙන ගිහින් අනේ මම හරි පොර, මං විතරයි ඉංග්‍රීසි දන්න වගේ සිඟිති ආතල් එකක් ගන්න තමයි දන්නේ උබලා . USA 100%ක් හොඳයි කියන්න බෑ. හැබැයි තාම නම් ශේප් ලංකාව පැත්තෙන් බැලුවම. USA අනුමත කරපු IMF එකෙන් දුවන රටක තොපි වගේ උන් තියාගන්න වටින්නේ නෑ සිරාවටම. North Korea තමයි තෝ වගේ නට් ලූස් අපතයෙක්ට හරියන්නේ.

    හෑල්ල වෙනස් වෙලා වගේ...ට්‍රම්ප් නාකියගේ කුක්කා..දැන් කියනවා මරන්නත් ඕනලු..🤣🤣🤣

    හැබැයි USA ගිහින් Trump ඉස්සරහා බැනපන්. අවුලක් නෑ.

    Donald Trump GIF

    හැබැයි USA ගිහින් Trump ඉස්සරහා බැනපන්. අවුලක් නෑ.

    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    මේ නම් ප්‍රසිද්ධියේ අල්ලස් දෙනවා
    ඔය ගෑනිට peace price එක දුන්නෙත් Venezuelawata puppet කෙනෙක් විදිහට ජනාදිපති කරන්න ඕනේ නිසානෙ. එකී දිගටම කිව්වනේ ඇමරිකාවේ එක කටට ගන්න කැමතියි . ඉස්රලේට පළල් කරන්න ලෙස්තියි කියල.
    මේ වෙලාවේ ට්‍රුම්ප් ගේ ego එකට මොකක් හරි වෙලා පොඩි බබානේ .
    මේ නාඩගම් මොනවා උනත් ඔය දෙන්නම ඉස්රලේ විසින් නටවන පඹයෝ දෙන්නෙක්
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මූ ඕක තියා ගනීද දන්නෙ නෑ 🤦‍♂️
    mu eka accept karala. adu gaane muge PR ekata kela wenawa kiyanna advisor kenek wat nedda danne ne. Mata hitenne last term eka nisa ona magulak kiyala innawa eti.
    Onna balapan Democratic support Channel tika hodama eken roast karai mekata.

    මේ නම් ප්‍රසිද්ධියේ අල්ලස් දෙනවා
    ඔය ගෑනිට peace price එක දුන්නෙත් Venezuelawata puppet කෙනෙක් විදිහට ජනාදිපති කරන්න ඕනේ නිසානෙ. එකී දිගටම කිව්වනේ ඇමරිකාවේ එක කටට ගන්න කැමතියි . ඉස්රලේට පළල් කරන්න ලෙස්තියි කියල.
    මේ වෙලාවේ ට්‍රුම්ප් ගේ ego එකට මොකක් හරි වෙලා පොඩි බබානේ .
    මේ නාඩගම් මොනවා උනත් ඔය දෙන්නම ඉස්රලේ විසින් නටවන පඹයෝ දෙන්නෙක්
    ilaga paara election eka tiyana kota support eka denawa kiwwa ati. Chevron oil eka Venezuela wala weda nisa hoda salli tika dewi mekige election ekata. hoda film ekak tibba ohoma rataka wechcha siddiyak gena. nama mataka ne.