නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න කිවුව. 🤭 ඔච්චර තියනවනම්, සම්බාදක වලින් කිසිම අවුලකුත් නැත්නම් ඇයි බැන්කු පොලිය 9% ඉදන් එක පාරටම 20% කරල තියෙන්නෙ.
    ඒක අපිට අදාල නැනෙ ඒක උන්ගෙ දෙයක්,උන්ගෙ වත්කම්වල හැටියට දවසක් යුද්දෙ කරගන්ඩ බැ වගේ කතා හරිම මෝඩ කතා, ඔහොම වැටෙන ආර්තිකයක් රුසියාවට තියෙන්නෙ කියන කතා තනිකර විහිලු...🤭🤭🤭🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අපි වගේ පොඩි රටවල් දෙකක් හැමිනෙන්න ගියා නම් රෝල් එක බලාගන්න තිබ්බා.
    ඒ එන්නේ NATO නෙවෙයි නේ බං. ඒ රටවල් වල මැදිහත්වීම් වෙනයි NATO මැදිහත් වීම් වෙනයි.

    NATO ඉන්න රටක් කරන හැමදේම කරන්නේ NATO නිසා නෙවෙයි. ඒ නිසා ඉතින් NATO එකට අදාළ නැති යුක්රේන් ප්‍රශ්නෙට ඇත දැම්මේ නෑ කියල උන්ගේ member states defend කරන්නේ නෑ කියන්න බෑ.
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විස්කි බීබී උදයංගගේ යුක්‍රේන් කාරයෝ එක්ක දුක බෙදන් හිටපන්. පූටින් ලොක්කා තොපේ උන්ට හොඳටම අරිනවා.
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, කෝ තොපේ සුද්ද අඩුම ගානෙ ප්ලේන් එකක්වත් ස්ටාට් කරන් නැද්ද තාම රුසියාවට ගහන්ඩ යන්ඩ..🤭🤭
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒක අපිට අදාල නැනෙ ඒක උන්ගෙ දෙයක්,උන්ගෙ වත්කම්වල හැටියට දවසක් යුද්දෙ කරගන්ඩ බැ වගේ කතා හරිම මෝඩ කතා, ඔහොම වැටෙන ආර්තිකයක් රුසියාවට තියෙන්නෙ කියන කතා තනිකර විහිලු...🤭🤭🤭🤭
    බලන් ඉමු. මොනමොන ප්ලෑන් තියනවද කියල කවුද දන්නෙ.

    V.පුටින්ගේ Rubel එක ඔහොම ගිහින් k.පුටින්ගේ රුපියලත් පාස්කරයිද? :rofl:
    අපෝ බන් ඔය හම්පඩ පො**ය ගැන නම් මතක් කරන්ඩ එපා. මදෑ සින්හයෙක් කියල අපිත් චන්දෙ දීල නරියෙක්ව ගෙනල්ල කන කට්ටක් :dull:
    ------ Post added on Mar 1, 2022 at 11:05 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    විස්කි බීබී උදයංගගේ යුක්‍රේන් කාරයෝ එක්ක දුක බෙදන් හිටපන්. පූටින් ලොක්කා තොපේ උන්ට හොඳටම අරිනවා.

    Are you living in a parallel universe?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    පෝ බන් ඔය හම්පඩ පො**ය ගැන නම් මතක් කරන්ඩ එපා. මදෑ සින්හයෙක් කියල අපිත් චන්දෙ දීල නරියෙක්ව ගෙනල්ල කන කට්ටක් :dull:
    V Putin හොද එකා බන් කලින් . ඌටත් කෙලවුනේ උගේ වයස හෙවත් ජයග්‍රාහී අංකය . 69 !!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන් ඉමු. මොනමොන ප්ලෑන් තියනවද කියල කවුද දන්නෙ.
    අන්න එහෙම වරෙන්, එහෙම නැතුව දවසක් යුද්ද කරාම රුසියාව වටෙනව කියන කතා විහිලු..

    අපෝ බන් ඔය හම්පඩ පො**ය ගැන නම් මතක් කරන්ඩ එපා. මදෑ සින්හයෙක් කියල අපිත් චන්දෙ දීල නරියෙක්ව ගෙනල්ල කන කට්ටක් :dull:
    ------ Post added on Mar 1, 2022 at 11:05 PM
    V Putin හොද එකා බන් කලින් . ඌටත් කෙලවුනේ උගේ වයස හෙවත් ජයග්‍රාහී අංකය . 69 !!
    ලoකාවෙ සර් ගැන තෙර්ඩ් එකක්ද අපරාදෙ ආවෙ මේකට,ඕව ඕන තරන් තියෙන්නෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ලoකාවෙ සර් ගැන තෙර්ඩ් එකක්ද අපරාදෙ ආවෙ මේකට,ඕව ඕන තරන් තියෙන්නෙ
    එරෝසන්ට රාජපක්සලා ගැන කතා කරන්න එපා උනා කියන්නේ ස' කොහොම ෆේල්ද කියල හිතා ගනින්කෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒ එන්නේ NATO නෙවෙයි නේ බං. ඒ රටවල් වල මැදිහත්වීම් වෙනයි NATO මැදිහත් වීම් වෙනයි.

    NATO ඉන්න රටක් කරන හැමදේම කරන්නේ NATO නිසා නෙවෙයි. ඒ නිසා ඉතින් NATO එකට අදාළ නැති යුක්රේන් ප්‍රශ්නෙට ඇත දැම්මේ නෑ කියල උන්ගේ member states defend කරන්නේ නෑ කියන්න බෑ.
    මේ ප්‍රශ්නෙ ඇවිස්සුනේම යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙන්න ගිය නිසාම නේද
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, කෝ තොපේ සුද්ද අඩුම ගානෙ ප්ලේන් එකක්වත් ස්ටාට් කරන් නැද්ද තාම රුසියාවට ගහන්ඩ යන්ඩ..🤭🤭
    ප්ලෙන් යවලා උබලගෙ උදයංගගෙ යුක්‍රේන් කාරයො මෙහෙට ගෙන්නගෙන උන්ට පුක දීපල්ලා ගානක් හොයාගනින්
    Are you living in a parallel universe?
    ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ බන්. තමන්ගෙ තරම අමතක කරලා මවාගන්න බොරු වීරත්වය පට්ටම ගොන්. යුක්‍රේන් ජනා නිසා ඒ රටේ මිනිස්සු අවුරුදු ගානක් මහන්සි වෙලා හදාගත්තු දේවල් පැය ගානකින් නැති උනා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මේ ප්‍රශ්නෙ ඇවිස්සුනේම යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙන්න ගිය නිසාම නේද
    ඔව් එත් join උනේ නෑනේ. join වෙලා හිටිය නම් NATO උන්ට සාධාරණ හේතුවක් තියනවා.

    දැන් උනත් ඔය Poland පැත්තේ NATO forces දාල තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්ලෙන් යවලා උබලගෙ උදයංගගෙ යුක්‍රේන් කාරයො මෙහෙට ගෙන්නගෙන උන්ට පුක දීපල්ලා ගානක් හොයාගනින්
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, කෝ තොපේ සුද්ද අඩුම ගානෙ ප්ලේන් එකක්වත් ස්ටාට් කරන් නැද්ද තාම රුසියාවට ගහන්ඩ යන්ඩ..🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    baila kiyawanna epa pons. ara undiyal kathawa pahadili karapan awilla
     
    • Haha
    Reactions: Red Soda and dilann

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේ ප්‍රශ්නෙ ඇවිස්සුනේම යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙන්න ගිය නිසාම නේද

    ප්ලෙන් යවලා උබලගෙ උදයංගගෙ යුක්‍රේන් කාරයො මෙහෙට ගෙන්නගෙන උන්ට පුක දීපල්ලා ගානක් හොයාගනින්

    ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ බන්. තමන්ගෙ තරම අමතක කරලා මවාගන්න බොරු වීරත්වය පට්ටම ගොන්. යුක්‍රේන් ජනා නිසා ඒ රටේ මිනිස්සු අවුරුදු ගානක් මහන්සි වෙලා හදාගත්තු දේවල් පැය ගානකින් නැති උනා.
    Ukraine is a sovereign country . They can join any alliance they like.
    The heroism of Zelensky and Ukrainians is very real. They have resisted successfully so-called one of the most powerful armies for more than 5days.
    Putin has lost everything he achieved during the last 24 years within 5 days.
    For me, Zelensky is the best leader in the world at the moment.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ukraine is a sovereign country . They can join any alliance they like.
    The heroism of Zelensky and Ukrainians is very real. They have resisted successfully so-called one of the most powerful armies for more than 5days.
    Putin has lost everything he achieved during the last 24 years within 5 days.
    For me, Zelensky is the best leader in the world at the moment.
    යුක්ක්‍රිනෙන් රුසියාවට ගහල වගේ කතාව, අනේ මන්ද 🤭🤭🤭

    හතර වටෙන් සතුරු හමුදාව එද්දි බෙස්ට් ලීඩර වෙනවද??? මරුන මහ කොටියත් කාලයක් බෙස්ට් ලීඩර් වෙලා ඉන්ඩ ඇති, අන්තිම ටිකේ බෙසේ බෙස්ට්,🤣🤣 පොරෝ පාර තමයි අවුලට ගියෙ නේද??🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුක්ක්‍රිනෙන් රුසියාවට ගහල වගේ කතාව, අනේ මන්ද 🤭🤭🤭

    හතර වටෙන් සතුරු හමුදාව එද්දි බෙස්ට් ලීඩර වෙනවද??? මරුන මහ කොටියත් කාලයක් බෙස්ට් ලීඩර් වෙලා ඉන්ඩ ඇති, අන්තිම ටිකේ බෙසේ බෙස්ට්,🤣🤣 පොරෝ පාර තමයි අවුලට ගියෙ නේද??🤣🤣🤣🤣

    lejja nedda ponnayo, thread wala pora talk dila, ohoma penala yanna.
    ara undiyal kathawa pahadili karapan awilla
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    යුක්ක්‍රිනෙන් රුසියාවට ගහල වගේ කතාව, අනේ මන්ද 🤭🤭🤭

    හතර වටෙන් සතුරු හමුදාව එද්දි බෙස්ට් ලීඩර වෙනවද??? මරුන මහ කොටියත් කාලයක් බෙස්ට් ලීඩර් වෙලා ඉන්ඩ ඇති, අන්තිම ටිකේ බෙසේ බෙස්ට්,🤣🤣 පොරෝ පාර තමයි අවුලට ගියෙ නේද??🤣🤣🤣🤣
    No the best leader is the one who makes sure the country has a power cut 7 hours per a day while citizens waste their life in queues for daily essentials and fuel.
    The best leader is the one who makes decisions without a proper assessment.
    The best leader is the one who discovered 6-2= 3.
    And the list goes on.
     
    • Like
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    No the best leader is the one who makes sure the country has a power cut 7 hours per a day while citizens waste their life in queues for daily essentials and fuel.
    The best leader is the one who makes decisions without a proper assessment.
    The best leader is the one who discovered 6-2= 3.
    And the list goes on.
    Adala deyek kiyapan pons,

    යුක්ක්‍රිනෙන් රුසියාවට ගහල වගේ කතාව, අනේ මන්ද 🤭🤭🤭

    හතර වටෙන් සතුරු හමුදාව එද්දි බෙස්ට් ලීඩර වෙනවද??? මරුන මහ කොටියත් කාලයක් බෙස්ට් ලීඩර් වෙලා ඉන්ඩ ඇති, අන්තිම ටිකේ බෙසේ බෙස්ට්,🤣🤣 පොරෝ පාර තමයි අවුලට ගියෙ නේද??🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Adala deyek kiyapan pons,

    යුක්ක්‍රිනෙන් රුසියාවට ගහල වගේ කතාව, අනේ මන්ද 🤭🤭🤭

    හතර වටෙන් සතුරු හමුදාව එද්දි බෙස්ට් ලීඩර වෙනවද??? මරුන මහ කොටියත් කාලයක් බෙස්ට් ලීඩර් වෙලා ඉන්ඩ ඇති, අන්තිම ටිකේ බෙසේ බෙස්ට්,🤣🤣 පොරෝ පාර තමයි අවුලට ගියෙ නේද??🤣🤣🤣🤣
    lejja nedda ponnayo, thread wala pora talk dila, ohoma penala yanna.
    ara undiyal kathawa pahadili karapan awilla
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔව් එත් join උනේ නෑනේ. join වෙලා හිටිය නම් NATO උන්ට සාධාරණ හේතුවක් තියනවා.

    දැන් උනත් ඔය Poland පැත්තේ NATO forces දාල තියෙන්නේ.
    උබට ප්‍රොටෙක්ශන් එක දෙන එක ගැන එච්චර කෙයා කරන්නෙ නැත්තේ උබේ හැටිද කියලා මට හිතාගන්න බෑ. පුළුවන් නම් මේ වගේ අවස්ථාවකදි උබ මුහුණ දෙන හැටි කියපන්.

    උබ බඳින්න ඉන්න කෑල්ලගෙ ගෙදරයි එහා ගෙදරයි වලියක් දාගන්නවා. එහා ගෙදර එකා කියනවා උබේ කෑල්ලගෙ පවුලෙ ඔක්කොම මරණව කියලා. පොලීසියට කිව්වට ලොකු උදව්වක් ලැබෙන්නෙ නෑ. උබ කෙල්ලව තාම බැඳලත් නැති නිසා ඒ ගෙදරට උබට නෑකමක් නීතියෙන් නෑ. අමාරු දවස් ටිකේ, උබේ සහෝදරයෝ/යාළුවො සෙට් එක ගෙනල්ලා උදේ දවල් රෑ පුළුවන් උපරිමෙන් කෑල්ලගෙ පවුලට ප්‍රොටෙක්ශන් එක දෙනවද? එහෙම නැත්නම් ඒ එහා ගෙදර උන්ට පාන් දෙන්න එපා කියලා චූන් පාන් කොලුවට කියලා තියන එකද කරන්නෙ? එහෙමත් නැතිනම් කේන්දරේ ගැලපෙන්නෑ කියලා සම්බන්දේ නවත්තනවද? උබ මොකද කරන්නෙ?

    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, කෝ තොපේ සුද්ද අඩුම ගානෙ ප්ලේන් එකක්වත් ස්ටාට් කරන් නැද්ද තාම රුසියාවට ගහන්ඩ යන්ඩ..🤭🤭
    උදයංගගෙ යුක්‍රේන් කාරයොන්ට පුක දීලා ගානක් හොයාගනින්
     
    • Haha
    Reactions: SLK_sri