නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඇෆ්ඝන් උන්ට සපෝර්ට් එකට NATO ගියේ නෑනේ? US කියන NATO member ගේ රටට ආපු ත්‍රස්ත ප්‍රහාරය නිසානේ උන් ගියේ? article 5 in action.

    ඉතින් උඹනේ මෙතන ඉන්නේ ඒකයි උඹෙන් අහන්නේ

    ඔන්න ඕකයි මම අහන්නේ
    යුක්‍රේනෙ අසරණ වෙලා තියෙන අසරණවිල්ල දැකලා, නේටෝ එක මේකට මොන විදිහකින් හරි දැනෙන්න මැදිහත් විය යුතුයි කියලා හිතන ලෝක වාසීන්ට වඩා, නේටෝ එකට අදාල නැති නිසා ඉතින් කරන්න දෙයක් නෑ කියලා හිතන මිනිස්සු ගාන වැඩියි කියලද උබ හිතන්නෙ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290

    උඹ මොනවද බං මේ කියවන්නේ? මම අහන්නේ මේක ගැන

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අර වීඩියෝ එක බලපන් බන්. කටකයිවාරුකරයො ඉන්නෙ.

    :nerd:

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඒක බලන්නම ඕන වීඩියෝ එකක් බන්

    මම උඹෙන් අහන ප්‍රශ්නෙට උත්තර දීපන්කො

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මම උඹෙන් අහන ප්‍රශ්නෙට උත්තර දීපන්කො
    අර වීඩියො එක බැලුවොත් සමහරක් විට උබට උත්තරේ හම්බෙන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අර වීඩියො එක බැලුවොත් සමහරක් විට උබට උත්තරේ හම්බෙන්න පුළුවන්

    උඹ කියපු දේට උඹ උත්තර දීපන් ඉතින් :lol:

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    Ukraine NATO join wela naha, NATO join wenna giya nisa tamai putin tipper une
    NATO yanna kalin kudu wenna gahala damme ekai :) NATO giyata passe kokkak daganna bari nisa

    දැනටමත් නේටෝ ජොයින් උන හෝ ජොයින් වෙන්න ගිය රටකට මීට කලින් රුසියාව ගහන්න ගිහින් තියෙනවද? මේක අළුත් තත්වයක් නේද.

    Hodama example eka Estonia
    Ukraine wage USSR ratak
    wenama ratak wela kannawath naha EU walata set una 2004 NATO set una
    Russia walata poddak border wenawa. Habai russia me wage trigger une naha
    Ukraine kiyanne eeta wada strategically watina ratak, Crimea and sevastopol patta strategical warm water ports nisa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹ කියපු දේට උඹ උත්තර දීපන් ඉතින් :lol:
    මම උත්තරේ මේ ත්‍රෙඩ් එකේ දීලා තියෙනවා. ඒක උබට තේරුම් ගන්න බැරි බව මම තේරුම් අරන් ඉන්නෙ. ඒකයි කිව්වෙ ඒ වීඩියෝ එක බලන්න කියලා. සමහරක්විට හම්බෙයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මම උත්තරේ මේ ත්‍රෙඩ් එකේ දීලා තියෙනවා. ඒක උබට තේරුම් ගන්න බැරි බව මම තේරුම් අරන් ඉන්නෙ. ඒකයි කිව්වෙ ඒ වීඩියෝ එක බලන්න කියලා. සමහරක්විට හම්බෙයි.

    උඹට මේකට උත්තර දීගන්න බැරුවනේ ඉතින් video අල්ලපු ගෙදර නංගි අරව මේවා කියන්නේ. ඔච්චර බයිලා කියන වෙලාවේ කෙලින් උත්තරයක් දීපන්කො ඉතින් තියනවා නම් :lol:

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Ukraine NATO join wela naha, NATO join wenna giya nisa tamai putin tipper une
    NATO yanna kalin kudu wenna gahala damme ekai :) NATO giyata passe kokkak daganna bari nisa

    Hodama example eka Estonia
    Ukraine wage USSR ratak
    wenama ratak wela kannawath naha EU walata set una 2004 NATO set una
    Russia walata poddak border wenawa. Habai russia me wage trigger une naha
    Ukraine kiyanne eeta wada strategically watina ratak, Crimea and sevastopol patta strategical warm water ports nisa
    නේටෝ පරම සතුරා රුසියාවත් නම්, නේටෝ එක රුසියාවට වඩා බලවත් නම්, යුක්‍රේනේ නේටෝ එකට ජොයින් වෙන එකට රුසියාවට පාඩුවක් නිසා ඒකට අකමැතිත් නම්,

    නේටෝ එක මේ වෙලාවෙ කරන්න ඕනේ රුසියාවට වාසි වෙන දේද? අපිට අදාල නැති නිසා අපිට මැදිහත් වෙන්න බැරිය කියන එක රුසියාවට ගොඩක් වාසියි.

    @Edward Kenway
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නේටෝ පරම සතුරා රුසියාවත් නම්, නේටෝ එක රුසියාවට වඩා බලවත් නම්, යුක්‍රේනේ නේටෝ එකට ජොයින් වෙන එකට රුසියාවට පාඩුවක් නිසා ඒකට අකමැතිත් නම්,

    නේටෝ එක මේ වෙලාවෙ කරන්න ඕනේ රුසියාවට වාසි වෙන දේද? අපිට අදාල නැති නිසා අපිට මැදිහත් වෙන්න බැරිය කියන එක රුසියාවට ගොඩක් වාසියි.

    @Edward Kenway

    අහන දේට උත්තර දීපන් බං බයිලා නැතුව

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අහන දේට උත්තර දීපන් බං බයිලා නැතුව
    කොච්චරක්නම් කිව්වද බන් උන් රුසියාවට බයයි. මොනම විදිහකින් වත් රුසියාව එක්ක පැටලෙන්න කැමති නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    කොච්චරක්නම් කිව්වද බන් උන් රුසියාවට බයයි. මොනම විදිහකින් වත් රුසියාව එක්ක පැටලෙන්න කැමති නෑ.
    කෝ උඹ තාම වටේ යනවා මිසක් අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    බීලද බං? :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නේටෝ පරම සතුරා රුසියාවත් නම්, නේටෝ එක රුසියාවට වඩා බලවත් නම්, යුක්‍රේනේ නේටෝ එකට ජොයින් වෙන එකට රුසියාවට පාඩුවක් නිසා ඒකට අකමැතිත් නම්,

    නේටෝ එක මේ වෙලාවෙ කරන්න ඕනේ රුසියාවට වාසි වෙන දේද? අපිට අදාල නැති නිසා අපිට මැදිහත් වෙන්න බැරිය කියන එක රුසියාවට ගොඩක් වාසියි.

    @Edward Kenway

    machan Russia parama sathura kiyala ehema weda karanna baha
    NATO protocol ekak tiyanawane
    protocol eke NATO membership ratakata gahaddi act karana widiyata
    NATO membership nathi ratakata act karan widiyay wenas
    Oka danna nisa tamai Russia gahuwe :yes:

    Me wena scene eken Russia walata short term wasiyak unata long term paduwak wenna puluwan
    Ratak allagatta kiyala hold karanna amarui, economy eka kela unoth okkoma habak
    Ukraine nam winasa wela yanawa

    NATO walata partnet country ekak possible member kenek adu una witarai maha loku paduwak naha
    USA walatanam kisi paduwak naha, un balan inne Russia wala economy eka watenakan (Cuban missle crisis eke ehe mehe unanam USA unat mehema tamai hasirenne)

    me hinda tamai samahanrunta hithenne Ukraine billata dunna kiyala :confused2:

    කොච්චරක්නම් කිව්වද බන් උන් රුසියාවට බයයි. මොනම විදිහකින් වත් රුසියාව එක්ක පැටලෙන්න කැමති නෑ.

    uba taram usa mahatha nathi pissu dial ekak athe bombayak ekak tiyanawa, eka ussan awit uben wallet eka illanawa nattam pupuranawa kiyanawa

    ubata pora ekka gahagena balanna puluwan pupurawaida nadda balanna, habai pissek nisa pipurowoth ube watina jivithe iwarai

    same with countries with so many nukes
    waliyak gihin pupura gattoth okkoma habak :D

    oka nisa tamai WW2 eken passe cold war tibbe USSR vs USA
    watin godin gahagatta misak face to face gahagatte naha
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    machan Russia parama sathura kiyala ehema weda karanna baha
    NATO protocol ekak tiyanawane
    protocol eke NATO membership ratakata gahaddi act karana widiyata
    NATO membership nathi ratakata act karan widiyay wenas
    Oka danna nisa tamai Russia gahuwe :yes:

    Me wena scene eken Russia walata short term wasiyak unata long term paduwak wenna puluwan
    Ratak allagatta kiyala hold karanna amarui, economy eka kela unoth okkoma habak
    Ukraine nam winasa wela yanawa

    NATO walata partnet country ekak possible member kenek adu una witarai maha loku paduwak naha
    USA walatanam kisi paduwak naha, un balan inne Russia wala economy eka watenakan (Cuban missle crisis eke ehe mehe unanam USA unat mehema tamai hasirenne)

    me hinda tamai samahanrunta hithenne Ukraine billata dunna kiyala :confused2:

    කොහෙද ඉතින් මූ ඕක තේරුම් ගන්නෙම නැනේ
     
    • Like
    Reactions: Jack_Sparrow

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කෝ උඹ තාම වටේ යනවා මිසක් අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    බීලද බං? :rofl:

    machan Russia parama sathura kiyala ehema weda karanna baha
    NATO protocol ekak tiyanawane
    protocol eke NATO membership ratakata gahaddi act karana widiyata
    NATO membership nathi ratakata act karan widiyay wenas
    Oka danna nisa tamai Russia gahuwe :yes:

    Me wena scene eken Russia walata short term wasiyak unata long term paduwak wenna puluwan
    Ratak allagatta kiyala hold karanna amarui, economy eka kela unoth okkoma habak
    Ukraine nam winasa wela yanawa

    NATO walata partnet country ekak possible member kenek adu una witarai maha loku paduwak naha
    USA walatanam kisi paduwak naha, un balan inne Russia wala economy eka watenakan (Cuban missle crisis eke ehe mehe unanam USA unat mehema tamai hasirenne)

    me hinda tamai samahanrunta hithenne Ukraine billata dunna kiyala :confused2:

    uba taram usa mahatha nathi pissu dial ekak athe bombayak ekak tiyanawa, eka ussan awit uben wallet eka illanawa nattam pupuranawa kiyanawa

    ubata pora ekka gahagena balanna puluwan pupurawaida nadda balanna, habai pissek nisa pipurowoth ube watina jivithe iwarai

    same with countries with so many nukes
    waliyak gihin pupura gattoth okkoma habak :D

    oka nisa tamai WW2 eken passe cold war tibbe USSR vs USA
    watin godin gahagatta misak face to face gahagatte naha
    නිහඬ පිලිවෙත රුසියාවට වාසියක් නෙවේද? රුසියාවට අවශ්‍ය දේ නෙවේද නේටෝ එක කරන්නෙ? සංවිධානයක් වශයෙන් පස්ස ගහන ගමන් අමෙරිකාව වගේ රටවල් ආයුධ දෙනවා. යකෝ රටවල් ටික එකතු වෙලා අඩුම ගානේ එයා සපෝර්ට් එක වත් දීපල්ලකො
    ------ Post added on Mar 3, 2022 at 10:44 PM
     
    • Haha
    Reactions: tha123

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිහඬ පිලිවෙත රුසියාවට වාසියක් නෙවේද? රුසියාවට අවශ්‍ය දේ නෙවේද නේටෝ එක කරන්නෙ? සංවිධානයක් වශයෙන් පස්ස ගහන ගමන් අමෙරිකාව වගේ රටවල් ආයුධ දෙනවා. යකෝ රටවල් ටික එකතු වෙලා අඩුම ගානේ එයා සපෝර්ට් එක වත් දීපල්ලකො
    ------ Post added on Mar 3, 2022 at 10:44 PM
    NATO එක කරන්නේ උන්ගේ protocol එක follow කරන එක. member state එකකට ගැහුවොත් ඒත් කරන්නනේ protocol එක follow කරන එක.

    ඔය රතු කොටස ඒ ඒ රටවල් එකතු වෙලා කරන්න ඕනේ දෙයක් ඒක NATO එකට අදාළ නෑ. හරියට iraq war වගේ.
     
    • Like
    Reactions: Red Soda