නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    NATO එක කරන්නේ උන්ගේ protocol එක follow කරන එක. member state එකකට ගැහුවොත් ඒත් කරන්නනේ protocol එක follow කරන එක.

    ඔය රතු කොටස ඒ ඒ රටවල් එකතු වෙලා කරන්න ඕනේ දෙයක් ඒක NATO එකට අදාළ නෑ. හරියට iraq war වගේ.
    රටවල් වශයෙන් කොහොමත් මැදිහත් වෙන්නෙ නෑ බයයි කියන්නෙ සංවිධානයක් වශයෙන් ලොවෙත් මැදිහත් වෙන්නෙ නෑනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290

    මේ සංවිධානය හදල තියෙන්නේ එහෙම මැදිහත් වෙන්න නෙවෙයි කියලනේ දැන් උඹට කියල දුන්නේ. එහෙමයි කියල උන්ව හදපු purpose එක අවොත් මැදිහත් වෙන්නේ නෑ කියන්න පදනමක් නෑ
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මේ සංවිධානය හදල තියෙන්නේ එහෙම මැදිහත් වෙන්න නෙවෙයි කියලනේ දැන් උඹට කියල දුන්නේ. එහෙමයි කියල උන්ව හදපු purpose එක අවොත් මැදිහත් වෙන්නේ නෑ කියන්න පදනමක් නෑ
    mata hithennema un NATO hadagaththe un patta pussies la tikak hinda. oya eka ratakara RUSSIA thaniyama face karanna ba. USA MOON ekata yana kaale indan puka deegena haminune mama pora jaathake karanna. ha nadda? RUSSIA, China, Iran, Pakistan,N Koria, Vietnam, Japan 2ndww(American kukka thama, habayi sure na. ) Sri lanka2009, daspa India wage Asian Neto ekak hadagaththoth original NATO ekata redde rerveyi.

    man dannea na, ubala thama dannne, habayi UK sakkilinta kela wenna one. anna wesige puththu thawa mokadhdha UN reddak geanna plan karanawa SL walata me Europe waliya asse
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මේ සංවිධානය හදල තියෙන්නේ එහෙම මැදිහත් වෙන්න නෙවෙයි කියලනේ දැන් උඹට කියල දුන්නේ. එහෙමයි කියල උන්ව හදපු purpose එක අවොත් මැදිහත් වෙන්නේ නෑ කියන්න පදනමක් නෑ
    ටිකක් හොයලා බලපන් ලෝකයා නේටෝ එකේ නිවට කමට කියන කතා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ටිකක් හොයලා බලපන් ලෝකයා නේටෝ එකේ නිවට කමට කියන කතා

    වෙන බයිලා අදාළ නෑනේ උඹ කියපු පදනමක් නැති කතාවට උත්තර දුන්නේ

    මේ සංවිධානය හදල තියෙන්නේ එහෙම මැදිහත් වෙන්න නෙවෙයි කියලනේ දැන් උඹට කියල දුන්නේ. එහෙමයි කියල උන්ව හදපු purpose එක අවොත් මැදිහත් වෙන්නේ නෑ කියන්න පදනමක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    වෙන බයිලා අදාළ නෑනේ උඹ කියපු පදනමක් නැති කතාවට උත්තර දුන්නේ
    විශ්ලේෂකයෝ කියන්නෙ නේටෝව මැදිහත් නොවෙන්නෙ මේක තුන් වන ලෝක යුද්ධයකට පාර කැපෙන නිසා කියලා. යුක්‍රේනෙට කොහෙත්ම මෙම්බර්ශිප් දෙන්නෙත් නැහැ කියලා දැන් මුන්ම කියනවනෙ. එ කියන්නෙ මුන් යුද්දෙකට බයයි. මුන් ඔය සංවිධානෙ හැදුවෙ ඒලියන් ඉන්වේශන් එකක් ආවොතින් කියලද බන්. නිවට හැත්ත. පව් යුක්‍රේනෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,783
    5,758
    113
    විශ්ලේෂකයෝ කියන්නෙ නේටෝව මැදිහත් නොවෙන්නෙ මේක තුන් වන ලෝක යුද්ධයකට පාර කැපෙන නිසා කියලා. යුක්‍රේනෙට කොහෙත්ම මෙම්බර්ශිප් දෙන්නෙත් නැහැ කියලා දැන් මුන්ම කියනවනෙ. එ කියන්නෙ මුන් යුද්දෙකට බයයි. මුන් ඔය සංවිධානෙ හැදුවෙ ඒලියන් ඉන්වේශන් එකක් ආවොතින් කියලද බන්. නිවට හැත්ත. පව් යුක්‍රේනෙ.
    ඔතන කතන්දර ටිකක් තියනවා බන්.යුක්‍රේනය නේටෝ රටක් වෙන්න සුදුසුකම් සපුරා නැහැ. ඒකට දැනට තියන තත්වෙත් එක්ක අවුරුදු ගානක් යනවා. අනික උන් යුද්දෙකට බයයි. තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගත්තෝය උන්ටම තමා තෙල් වෙන්නේ. ඇමරිකාව ගිනි අවුලවා බලන් ඉදී. ඕනෙම නම් දුප්පත්තු ටිකක් අඩු කර ගනී යුද්ධෙට එවලා. උන් තමා නැති නාස්ති වෙන්නේ. රුසියාවට නෂ්ටික මිසයිල තියනවා බර ගානක්. ඕවා ගේ සාමන්‍ය යුධ ශීර්ෂ එව්වත් යුරෝපයේ කුඩු පට්ටම් වෙලා යයි. ඇමරිකන් ඒ සෙතේම තමා. අනික මේ වෙනකොට යුරෝපයේ ආර්ථිකය කඩන් වැටිලා ඉවරයි. තෙල් ගෑස් නැගලා. තව හොඳ හොඳ දේවල් ඉස්සරහට.
     
    පූටින් ඌගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරනවා. අරුන් ගින්නට පිදුරු දාලා මාරු වෙනවා. යුක්‍රේනෙ මිනිස්සු පව්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    විශ්ලේෂකයෝ කියන්නෙ නේටෝව මැදිහත් නොවෙන්නෙ මේක තුන් වන ලෝක යුද්ධයකට පාර කැපෙන නිසා කියලා. යුක්‍රේනෙට කොහෙත්ම මෙම්බර්ශිප් දෙන්නෙත් නැහැ කියලා දැන් මුන්ම කියනවනෙ. එ කියන්නෙ මුන් යුද්දෙකට බයයි. මුන් ඔය සංවිධානෙ හැදුවෙ ඒලියන් ඉන්වේශන් එකක් ආවොතින් කියලද බන්. නිවට හැත්ත. පව් යුක්‍රේනෙ.
    ඇයි බං උඹට සරල සිංහල තේරෙන්නේ නැත්තෙන්? උන් ඒ සංවිධානේ හැදුවේ members defend කරන්න. නැතුව ආස හිතෙන යුද්ධ වලට යන්න නෙවෙයි.

    ආය membership දෙන්නේ නැති ලබ්බක් කියනවා, යකෝ යුද්ධේ පටන් ගත්තට පස්සේ memebership දීල defend කරන්න බෑ කියල දැන් කීපාරක් කිව්වද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඇයි බං උඹට සරල සිංහල තේරෙන්නේ නැත්තෙන්? උන් ඒ සංවිධානේ හැදුවේ members defend කරන්න. නැතුව ආස හිතෙන යුද්ධ වලට යන්න නෙවෙයි.

    ආය membership දෙන්නේ නැති ලබ්බක් කියනවා, යකෝ යුද්ධේ පටන් ගත්තට පස්සේ memebership දීල defend කරන්න බෑ කියල දැන් කීපාරක් කිව්වද?
    නිවටකම කියන එක එහෙම නැති වෙලා යන එකක් නෙවේ. එක්ස්කියුසස් හොය හොය මගහරින එක තමයි වෙන්නෙ. රුසියාව නේටෝ රටකට ගහන්න ගත්තොත්, එදාට බලාගන්න පුළුවන් ඒ රට මෙම්බර් ස්ටේට් වයලේට් කරලා තියෙන හැටි තොග පිටින්. අනුන්ව බය කරන්න අටවගත්ත අටමගලයක් මිසක් ගේමකට යන උන් ටිකක් නෙවේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිවටකම කියන එක එහෙම නැති වෙලා යන එකක් නෙවේ. එක්ස්කියුසස් හොය හොය මගහරින එක තමයි වෙන්නෙ. රුසියාව නේටෝ රටකට ගහන්න ගත්තොත්, එදාට බලාගන්න පුළුවන් ඒ රට මෙම්බර් ස්ටේට් වයලේට් කරලා තියෙන හැටි තොග පිටින්. අනුන්ව බය කරන්න අටවගත්ත අටමගලයක් මිසක් ගේමකට යන උන් ටිකක් නෙවේ.

    රුසියාව NATO රටකට ගහලා නැනේ ඒකනේ ඉතින් උඹට තේරෙන්නේ නැත්තේ. එහෙම ගහලා මුන් නිකන් හිටපු දවසට බලමු එතකන් ඉතින් NATO උන්ගේ protocol එක follow කරනවා මිසක් උඹ ආස රටාවක් වලට ගහන්නේ නෑ කියලා දුක් වෙන්න එපා.

    Ukraine මැදිහත් උනේ නැහැ කියලා member state defend කරන්නේ නැති වෙන්නේ නෑ කියලා උඹට දැන් පැහැදිලි ඇතිනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රුසියාව NATO රටකට ගහලා නැනේ ඒකනේ ඉතින් උඹට තේරෙන්නේ නැත්තේ. එහෙම ගහලා මුන් නිකන් හිටපු දවසට බලමු එතකන් ඉතින් NATO උන්ගේ protocol එක follow කරනවා මිසක් උඹ ආස රටාවක් වලට ගහන්නේ නෑ කියලා දුක් වෙන්න එපා.

    Ukraine මැදිහත් උනේ නැහැ කියලා member state defend කරන්නේ නැති වෙන්නේ නෑ කියලා උඹට දැන් පැහැදිලි ඇතිනේ
    නිවටකම නම් පැහැදිලියි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිවටකම නම් පැහැදිලියි

    Ukraine මැදිහත් උනේ නැහැ කියලා member state defend කරන්නේ නැති වෙන්නේ නෑ කියලා උඹට දැන් පැහැදිලි ඇතිනේ

    මේ ටික පැහැදිලි නම් එච්චරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Ukraine මැදිහත් උනේ නැහැ කියලා member state defend කරන්නේ නැති වෙන්නේ නෑ කියලා උඹට දැන් පැහැදිලි ඇතිනේ

    මේ ටික පැහැදිලි නම් එච්චරයි
    මෙම්බර් කෙනෙක්ව ඩිෆෙන්ඩ් කරන්න වෙලාව ආවම දාලා දුවන බව නම් පැහැදිලියි. නියර දිහා බලල කුඹුර ගැන කියන්න පුළුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මෙම්බර් කෙනෙක්ව ඩිෆෙන්ඩ් කරන්න වෙලාව ආවම දාලා දුවන බව නම් පැහැදිලියි. නියර දිහා බලල කුඹුර ගැන කියන්න පුළුවන්.

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    ඇයි බං ඔහොම?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    ඇයි බං ඔහොම?
    උබට තෙරෙන්නෙ නැද්ද බන් ඔය සංවිධානෙ අමෙරිකාවෙ උවමනාවට හැදිච්ච දෙයක් කියලා. අමෙරිකාව කියන්නෙ උන්ට වාසියක් නැත්නම් අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියලා දාලා දුවන රටක්. උන්ට අඩුම ගානෙ එයා සපොර්ට් එක දෙන්න තිබ්බා. ආයුධ ටිකක් දීලා අත පිහිදගන්න එකනෙ කරන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උබට තෙරෙන්නෙ නැද්ද බන් ඔය සංවිධානෙ අමෙරිකාවෙ උවමනාවට හැදිච්ච දෙයක් කියලා. අමෙරිකාව කියන්නෙ උන්ට වාසියක් නැත්නම් අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියලා දාලා දුවන රටක්. උන්ට අඩුම ගානෙ එයා සපොර්ට් එක දෙන්න තිබ්බා. ආයුධ ටිකක් දීලා අත පිහිදගන්න එකනෙ කරන්නෙ.
    බයිලා වැඩක් නෑ මේකනේ උඹේ තර්කෙ? :rofl:

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බයිලා වැඩක් නෑ මේකනේ උඹේ තර්කෙ? :rofl:

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.