නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අහන්නේ මේක ගැන බං අහල නැති ඒවාට උත්තර දෙන්න එපා

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
    අමෙරිකාව ගෑවෙච්ච තැනක් තියෙනවා නම් එතන කපටිකමයි අවස්ථාවදයයි බන් තියෙන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290

    උඹට කියාගන්න දෙයක් නැති නිසාද බං මේ අදාළ නැති මොනවා හරි කියල මාරු වෙන්නේ? :lol:

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    මම එක එක විදිහට කියන්නෙ එකම දෙයක් ගැන. මට අළුතෙන් කියන්න දෙයක් නෑ. උබ කොච්චර ඇහුවත් කියන්න තියෙන්නෙ ඕක තමයි. ඒක උබ පිලිගත්තත් නැතත් මට ප්‍රශ්ණයක් නෑ. මොක්ද මම කියන ඒවා අනිත් අය පිලිගත යුතුයි හෝ අනිත් අය කියන දේවල් මම පිලිගත යුතුයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මම එක එක විදිහට කියන්නෙ එකම දෙයක් ගැන. මට අළුතෙන් කියන්න දෙයක් නෑ. උබ කොච්චර ඇහුවත් කියන්න තියෙන්නෙ ඕක තමයි. ඒක උබ පිලිගත්තත් නැතත් මට ප්‍රශ්ණයක් නෑ. මොක්ද මම කියන ඒවා අනිත් අය පිලිගත යුතුයි හෝ අනිත් අය කියන දේවල් මම පිලිගත යුතුයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

    නෑ උඹ මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ලම කියපු දේ ගැන මම අහන්නේ. ඒකට දෙන්න උත්තර නැතුව අනාථ උනාම වෙන ඒවා කියන්න එපා

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නෑ උඹ මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ලම කියපු දේ ගැන මම අහන්නේ. ඒකට දෙන්න උත්තර නැතුව අනාථ උනාම වෙන ඒවා කියන්න එපා

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.

    උඹට හොඳට පේන්න රතු පාටින් මාක් කරලත් තියනව :rofl:

    උපරිමේට අනාථ වෙලා නේද බං එකම spam කරන්නේ? :rofl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    NATO member state එකකට අව්ලක් වෙලා උන් ආපු නැති අවස්ථා මොනවද?

    ඉන්දියාව ගෝව (Goa) අල්ලගත්ත වෙලාව. ගෝව ඒ වෙද්දී පෘතුගාලයේ කෑල්ලක්. පෘතුගාලය නේටෝ එකෙන් උදව් ඉල්ලුවට උන් ඒක ප්‍රතික්ෂේප කරල තියෙනවා.

    පෘතුගාලය ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා, උන් නේටෝ ආරම්භක රටවල් 12න් එකක්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,304
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබලට මොකද හිතෙන්නෙ. නේටෝ එකට සල්ලි තියන රටවල් ටික සෙට් කරගන්න අරුන්ව බිල්ලට දුන්න වගේ කියල හිතෙන්නෙ නැද්ද? අද ෆින්ලන්ඩ් නේටෝ එකට ජොයින් වෙන්න උන්ගෙ රට ඇතුලෙ සාකච්චා තියනවලු. ඔහොම ගිහිල්ල ස්වීඩනුත් සෙට් වෙයි. දැනට නේටෝ නැත්තෙ ඔය රටවල් දෙකනෙ බටහිර කදවුරේ ඉන්න සල්ලි තියන රටවල් වලින්. අනික දැන් ඒ රටවල් දෙකටම සාදාරන හේතුවකුත් තියනව. (මට හිතෙන විදිහ)

    https://www.ft.com/content/83deaf3e-6db9-43dd-a2dc-5e9493265c2d
    Representative Image. Credit: AFP File Photo
    Ukraine is not a part of NATO ponnayo. They officially have no obligation to help Ukraine.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උපරිමේට අනාථ වෙලා නේද බං එකම spam කරන්නේ? :rofl:
    මොන වචන වලින් කිව්වත් ඔය ටික තමයි බන් කියන්න තියෙන්නෙ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අමෙරිකාව ගෑවෙච්ච තැනක් තියෙනවා නම් එතන කපටිකමයි අවස්ථාවදයයි බන් තියෙන්නෙ.
    චීනෙත් එහෙමයි, රුසියාව ඊට එහා සක්කිලි... ඔක්කොම එකයි මල්ලි
     
    • Haha
    Reactions: ruchira55

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඉන්දියාව ගෝව (Goa) අල්ලගත්ත වෙලාව. ගෝව ඒ වෙද්දී පෘතුගාලයේ කෑල්ලක්. පෘතුගාලය නේටෝ එකෙන් උදව් ඉල්ලුවට උන් ඒක ප්‍රතික්ෂේප කරල තියෙනවා.

    පෘතුගාලය ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා, උන් නේටෝ ආරම්භක රටවල් 12න් එකක්
    Article 6 1 Of treaty...

    For the purpose of Article 5, an armed attack on one or more of the Parties is deemed to include an armed attack:

    • On the territory of any of the Parties in Europe or North America, on the Algerian Departments of France 2, on the territory of or on the Islands under the jurisdiction of any of the Parties in the North Atlantic area north of the Tropic of Cancer;
    • On the forces, vessels, or aircraft of any of the Parties, when in or over these territories or any other area in Europe in which occupation forces of any of the Parties were stationed on the date when the Treaty entered into force or the Mediterranean Sea or the North Atlantic area north of the Tropic of Cancer.
    Out of Jurisdiction

    මොන වචන වලින් කිව්වත් ඔය ටික තමයි බන් කියන්න තියෙන්නෙ

    උඹෙන් අහල තියෙන්නේ මේක ගැන බං :lol:

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Out of Jurisdiction

    උඹෙන් අහල තියෙන්නේ මේක ගැන බං :lol:
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.

    මේ තර්කෙ අකුල ගත්තද? උඹම වැරදියි කියල පිලි ගන්නවා නම් එච්චරයි :lol:

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    More than that, the US wanted to avoid a war.

    why? Russia

    NATO not involving in wars that has nothing yo do with the charter is not proof of them being afraid of anything.

    එහෙමද ආස

    එහෙම නැත්තම් උත්තර දෙන්න පුළුවන් අදාලව :lol:

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    NATO not involving in wars that has nothing yo do with the charter is not proof of them being afraid of anything.

    එහෙම නැත්තම් උත්තර දෙන්න පුළුවන් අදාලව :lol:

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
    මොකද බන් මම නොකියපු එකක් හැමතැනම දාගෙන යන්නෙ?