නේටෝව වැඩ අනාගනී.
ලිබියානු ගරිල්ලන් වෙත නේටෝව ප්‍රහාරයක් එල්ල කර ඇත. ගඩාෆි ගේ හමුදාවන්ගෙන් අල්ලාගත් යුධ ටැංකියක් ගරිල්ලන් විසින් ධාවනය කරමින් සිටින විට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.මෙයින් ගරිල්ලන් 13 දෙනෙකු මියගොස් ඇත.නොටෝව ප්‍රකාශ කර ඇත්තේ මෙය අත් වැරදීමකින් එල්ලවූ ප්‍රහාරයක් බවයි.
ගඩාෆිගේ ස්නයිපර් ප්‍රහාරවලින් ළමයි සහ සාමාන්‍ය වැසියන් මැරෙනවා -UN
මේ මිසයිලය පොලවට වැටීමට පෙර කැමරාවේ සටහන්වූ ආකාරයයි.
මේ එම මිසයිලය පොළොවට පතිත උන මොහොත .
ප්‍රහාරයෙන් තුවාල වූ ගරිල්ලන්
ලිබියාවේ බටහිර දොරටුව ලග ගරිල්ලන් ඉදිරියට යෑමට සුදානමින්.

