ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික පවුලක්ද නේපාලයේ ගංවතුර අනතුරි අතුරුදන් වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරනවා. මෙසේ අතුරුදන් වී ඇත්තේ චන්ද්‍රසේකරන් සහ ශයිලජා මුරලිදරන් යුවල සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනායි.
https://www.lankadeepa.lk/latest_news/ශර-ලකක-පවලක-නපලයද-අතරදන/1-697111
https://www.lankadeepa.lk/latest_news/ශර-ලකක-පවලක-නපලයද-අතරදන/1-697111