නේපාලයේ ගුවන් අනතුර එහි සිටි මගියෙකු වීඩියෝ කරලා....

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ඊයේ දිනයේදී නේපාලයේ ගුවන් අනතුරැක සිදුවූ අතර ඒ වනවිට එහි මගීන්ද ඇතුළුව 72නෙකු රැඳී සිටියා.

    එම අවස්ථාවේදී එහි සිටි මගියෙකු සිය ජංගම දුරකථනය මගින් සෙල්ෆ් වීඩියෝවක් ලබා ගනිමින් සිටි අතර යානය අනතුරට ලක්වන ආකාරයද ඔහුගේ වීඩියෝවේ පටිගත වී තිබුනේ මෙලෙසින්

    එම වීඩියෝව පහතින්.

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Land කරන්න ඔන්න මෙන්න තියෙද්දී මු ෆෝන් එක මොබයිල් නෙට් වර්ක් එකකට සම්බන්ධ කරලා ලයිව් ෆීඩ් එක දීමම ගුවන් යානය කඩන් වැටෙන්න හේතුව වුණා වෙන්න බැරිද?
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Land කරන්න ඔන්න මෙන්න තියෙද්දී මු ෆෝන් එක මොබයිල් නෙට් වර්ක් එකකට සම්බන්ධ කරලා ලයිව් ෆීඩ් එක දීමම ගුවන් යානය කඩන් වැටෙන්න හේතුව වුණා වෙන්න බැරිද?
    sirawata meka wenna pluwan neda hethuwa :O
     
    • Wow
    Reactions: B.Chat

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Land කරන්න ඔන්න මෙන්න තියෙද්දී මු ෆෝන් එක මොබයිල් නෙට් වර්ක් එකකට සම්බන්ධ කරලා ලයිව් ෆීඩ් එක දීමම ගුවන් යානය කඩන් වැටෙන්න හේතුව වුණා වෙන්න බැරිද?
    වෙන්න බැහැ බන්. මුන්ගේ maintenance and training මෙලෝ රහක් නැහැලු.
     
    • Wow
    Reactions: B.Chat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    සේරම නැතිවෙලාද. Phone එක ඩැමේජ් වෙලා නෑනේ
     
    • Like
    Reactions: NRTG

    Similar threads