නේපාලයේ ගුවන් අනතුර එහි සිටි මගියෙකු වීඩියෝ කරලා....

ara88

Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මේ රටට කොච්චර කෙල වුනත් මම රට යන්නෙ නැත්තෙ ඔය නිසානෙ. පොල් සම්බෝල හරි කාලා මේ රටේම ජීවත් වෙනවා.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම දැනට රටවල් 17කට ගිහින් තියනවා...මම දෙයක් කියන්නම්..මේක නිතරම ගුවන් යානයක යන එන අයට වැදගත් වෙයි..සහ අනික් අයටත්..අර flight radar 24 එකේ ඇප් එක මම මාසෙට රුපියල් 600ක් ගෙවලා දාගෙන ඉන්නේ..ඒකෙ වැදගත් දේ මාසෙට 600 ගෙව්වම ඕනිම එයාලයින් එකක තියන ෆ්ලයිට් කොච්චර අවුරුදු ගානක් පරනද කියලා පෙන්නනවා..ඕවා සුද්දෝ හරියට පාවිච්චි කරන ඇප්..අපි එමිරේට්ස් ගත්තොත් ඒකේ තියන ගුවන් යානා ඔක්කොම වගේ අවුරුදු පහක් හයක් පරන ඒවා.ගොඩක් ඒවා අවුරුදු දහයට අඩු අලුත්ම ඒවා..ඒකෙන් අපිට ඒ වගේ තොරතුරු බලාගන්න පුලුවන් ..අනික ගුවන් මගියෙක් නම් ගොබ්බයෙක් වගේ ඔහේ ඒජන්ට් කියලා එකෙක් බුක් කරලා දෙන ඕනි දඩුමොණරෙක යන්නේ නැතුව ඔය ගුවන්සේවා ගැන හොයලා බලන්න ඕනි..දැන් ඔය වැටිච්ච යෙටී එයාලයින් එක ලෝකේ අනතුරුදායකම ගුවන් සේවා දහය අතර තියන එකක්..ගූගල් එකේ තියනවා විස්තර ..ඉතින් ඒකේ ගිහිල්ලා වැටිලා කෙලඋනාට පස්සේ කතාකරලා වැඩක් නෑ..එමිරේට්ස් එහෙම කිසිම මාරාන්තික අනතුරක් ඉතිහාසේ නැති එයාලයින් එකක්..නඩත්තු සුපිරි..අලුත් එයාක්‍රාෆ්ට්..අවදානම අඩුයි.(ඒකේ ඉන්න කෲ එකනම් මෙලෝ රහක් නැති උන් ඔය ඇඩ් වල පෙන්න උන් නෑ..දවසක් කිව්වා එකියකට මම හොද හුප්පද දෙකක්..) .මම දවසක් අමුතු ඇටේ එයාලයින් එකේ ආවා සින්ගප්පූරුවේ ඉදන් මම ජීවිතේට ආපු පරණම ගුවන් යානේ වෙන්න ඕනි..ටේකෝෆ් කරන්න කලින් රනවේ එකේ යද්දිත් ජර බර ජර බර ගානවා..ඇප් එකේ බලද්දී අවුරුදු විසි ගානක් පරණයි.(හැබැයි සමහරු කිව්වට ඒකේ කෲ එකේ ගෑනු හොද නෑ උන්ගේ හරි ගනන් කියලා.. මිනිස්සුන්ට සලකන කතාකරන හොද කෲ එකක් මටනම් ගිය හැම වතාවෙම ඒකේ හම්බෙලා තියනවා..) මම ඒ ගුවන් සේවේ ගියපු අන්තිම වතාව..එහෙම අනතුරක් වෙන්නේ නෑ වෙන්න පුලුවන් ..හැබැයි අවදානමක් තියනවා ඉතින්..ඒවා යන්න කලින් කල්පනා කරන්න ඕනි..ලන්කාව වගේ රටක බස් එකේ යන්නවත් සල්ලි නැති මිනිස්සු එක්ක මේවා කතාකරලා තේරුමක් නෑ..නමුත් මම කිව්වේ ගුවන් ගමන් අවදානම අඩු කරගන්න ක්‍රමයක්..වෙලාව ආවොත් ඉතින් පයින් ගියත් මැරෙනවා..අනික ගුවන් සේවේ කොච්චර හොද උනත් වැටිලා මැරිච්ච අවස්ථා තියනවා..නමුත් ඔය යෙටී එයාලයින් වගෙ ඒවා ලෝකේ නරකම ඒවා කියලා කියලා තියෙද්දීත් ඒවගේ ගිහින් මැරෙනවනම් කරන්න දෙයක් නෑ..මම කිව්වේ ගුවන් ගමනක් යද්දී මම කරන විදිය සහ මට හිතෙන විදිය..මම වැරදි වෙන්නත් පුලුවන්...
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533

    TFS 🔥❤️
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377

    (y) (y) (y)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    Umba planes crashes gana kochchara interest da kiyala user name ekenma kiyanna puluwan.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මගී ප්‍රවහන ගුවන් යානයක ආරක්ෂාව ඒක අළුත් එකක් ද යන්න කියන එකට වඩා routine inspection and maintenance ඒක කියන එක මත රදා පවතිනවා. හැම ගුවන් වාරයකදීම කලයුතු inspection ගණානාවක් වගේම නියමිත පියාසර පැයගානක් සම්පූණ කරපු ගුවන්යානයක් අනිවාර්යය සම්පුර්ණ නඩත්තු cycle එකකටයන්න ඕනෑ. එක අව්සානයේ නිශ්චිත ගුවන් පැය ගණ්නක පියාසර කිරීම සහතික කරනවා
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මම දැනට රටවල් 17කට ගිහින් තියනවා...මම දෙයක් කියන්නම්..මේක නිතරම ගුවන් යානයක යන එන අයට වැදගත් වෙයි..සහ අනික් අයටත්..අර flight radar 24 එකේ ඇප් එක මම මාසෙට රුපියල් 600ක් ගෙවලා දාගෙන ඉන්නේ..ඒකෙ වැදගත් දේ මාසෙට 600 ගෙව්වම ඕනිම එයාලයින් එකක තියන ෆ්ලයිට් කොච්චර අවුරුදු ගානක් පරනද කියලා පෙන්නනවා..ඕවා සුද්දෝ හරියට පාවිච්චි කරන ඇප්..අපි එමිරේට්ස් ගත්තොත් ඒකේ තියන ගුවන් යානා ඔක්කොම වගේ අවුරුදු පහක් හයක් පරන ඒවා.ගොඩක් ඒවා අවුරුදු දහයට අඩු අලුත්ම ඒවා..ඒකෙන් අපිට ඒ වගේ තොරතුරු බලාගන්න පුලුවන් ..අනික ගුවන් මගියෙක් නම් ගොබ්බයෙක් වගේ ඔහේ ඒජන්ට් කියලා එකෙක් බුක් කරලා දෙන ඕනි දඩුමොණරෙක යන්නේ නැතුව ඔය ගුවන්සේවා ගැන හොයලා බලන්න ඕනි..දැන් ඔය වැටිච්ච යෙටී එයාලයින් එක ලෝකේ අනතුරුදායකම ගුවන් සේවා දහය අතර තියන එකක්..ගූගල් එකේ තියනවා විස්තර ..ඉතින් ඒකේ ගිහිල්ලා වැටිලා කෙලඋනාට පස්සේ කතාකරලා වැඩක් නෑ..එමිරේට්ස් එහෙම කිසිම මාරාන්තික අනතුරක් ඉතිහාසේ නැති එයාලයින් එකක්..නඩත්තු සුපිරි..අලුත් එයාක්‍රාෆ්ට්..අවදානම අඩුයි.(ඒකේ ඉන්න කෲ එකනම් මෙලෝ රහක් නැති උන් ඔය ඇඩ් වල පෙන්න උන් නෑ..දවසක් කිව්වා එකියකට මම හොද හුප්පද දෙකක්..) .මම දවසක් අමුතු ඇටේ එයාලයින් එකේ ආවා සින්ගප්පූරුවේ ඉදන් මම ජීවිතේට ආපු පරණම ගුවන් යානේ වෙන්න ඕනි..ටේකෝෆ් කරන්න කලින් රනවේ එකේ යද්දිත් ජර බර ජර බර ගානවා..ඇප් එකේ බලද්දී අවුරුදු විසි ගානක් පරණයි.(හැබැයි සමහරු කිව්වට ඒකේ කෲ එකේ ගෑනු හොද නෑ උන්ගේ හරි ගනන් කියලා.. මිනිස්සුන්ට සලකන කතාකරන හොද කෲ එකක් මටනම් ගිය හැම වතාවෙම ඒකේ හම්බෙලා තියනවා..) මම ඒ ගුවන් සේවේ ගියපු අන්තිම වතාව..එහෙම අනතුරක් වෙන්නේ නෑ වෙන්න පුලුවන් ..හැබැයි අවදානමක් තියනවා ඉතින්..ඒවා යන්න කලින් කල්පනා කරන්න ඕනි..ලන්කාව වගේ රටක බස් එකේ යන්නවත් සල්ලි නැති මිනිස්සු එක්ක මේවා කතාකරලා තේරුමක් නෑ..නමුත් මම කිව්වේ ගුවන් ගමන් අවදානම අඩු කරගන්න ක්‍රමයක්..වෙලාව ආවොත් ඉතින් පයින් ගියත් මැරෙනවා..අනික ගුවන් සේවේ කොච්චර හොද උනත් වැටිලා මැරිච්ච අවස්ථා තියනවා..නමුත් ඔය යෙටී එයාලයින් වගෙ ඒවා ලෝකේ නරකම ඒවා කියලා කියලා තියෙද්දීත් ඒවගේ ගිහින් මැරෙනවනම් කරන්න දෙයක් නෑ..මම කිව්වේ ගුවන් ගමනක් යද්දී මම කරන විදිය සහ මට හිතෙන විදිය..මම වැරදි වෙන්නත් පුලුවන්...

    maxresdefault.jpg
     
    Similar threads