නේපාලයේ ගුවන් අනතුර එහි සිටි මගියෙකු වීඩියෝ කරලා....

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මේ රටට කොච්චර කෙල වුනත් මම රට යන්නෙ නැත්තෙ ඔය නිසානෙ. පොල් සම්බෝල හරි කාලා මේ රටේම ජීවත් වෙනවා.
    Me too bn...kaata kiynnda.

    Onna newak set unaa nm hithala blnna ooni.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    mata issra mage yaluwek kiwwa monwwa wunath lankawe inna pilot patta talent lu. eka lu lankawe pilot anith ratawala mara demand ekak tiyenne.
    Civil Aviation එකේ වැඩ කරන යාලුවෙක්නම් කීවෙ මෙහෙ ඉන්න පයිලට් ලගෙ qualifications දැක්කොත් එහෙම අපි Plane එකක යන්න හිතන්නෙවත් නෑ කියලයි
     
    • Like
    Reactions: CaptainPhillips

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Civil Aviation එකේ වැඩ කරන යාලුවෙක්නම් කීවෙ මෙහෙ ඉන්න පයිලට් ලගෙ qualifications දැක්කොත් එහෙම අපි Plane එකක යන්න හිතන්නෙවත් නෑ කියලයි
    habai machan mata me katha kiwwe 8 years vitrata kalin. dan kohemada danne na oya seen ehama.
     

    Similar threads