නේපාලයේ සජීවී දෙවගනන් (කුමාරින්)
ELAKIRI.com EXCLUSIVE - Copyright 2013 - Lankaputhra_2012
එලකිරියේ කට්ටියට ඔන්න අලුත් පහේ දෙයක් ගැන තමයි අද මම මේ කියන්න යන්නේ.
මේ බලන්න... පහතින් ඉන්නේ පණ තියෙන, සජීවීව වැඩසිටින දෙවගනක් කිව්වොත් ඔයාලා පුදුම වේවි.
නේපාලයේ සජානි ශාක්‍යා දෙවගන (හිටපු) - මේ ජායාරූපය ගෙන ඇත්තේ ඒ උත්තමාවිය 2007 අමරිකාවට වැඩම කල අවස්තාවේයි.
පුදුම වෙන්න දෙයක් නැහ. මේ දිනපතා වැදුම් පිදුම් ලබන දිව්‍යාන්ගනාවක්.
අපි පොඩ්ඩක් හොයලා බලමුකෝ මේ ගැන නේද?
ඔන්න ඉතින් ජී.ආර්.පී සූරියප්පෙරුම මහත්තයා හිටියනම් "හසන්ත පුතේ" කියලම මේක පටන් ගනීවී. කමක් නැහැ. අපිත් හොද ගමේ කොල්ලෝ හරිද?
කවුද මේ?
මෙයාලට කියන්නේ කුමාරි දේවිලා කියලා.
ඉන්නේ මොන රටේද?
නේපාලයේ
වයස කීයක් විතර ඇතිද?
මේ දැරිවියන් වැඩිවිය නොපැමිණුනු (නැතිනම් තවමත් ඔසප් චක්‍රය පටන් නොගැනුනු) පුන්චි ළමයින්.
මෙයාලා කොහොමද සුදුසුකම් ලබන්නේ දේවත්වයෙන් පිදුම් ලන්නට?
ආස ඇතිනේ අපිටත් දාස් ගණන් සෙනග වදිනවනම්?
හැබැයි, කුමාරි දේවියක් වන්න එහෙම ලේසියෙන් බැහැ. මේ දැරිවියන් උපත ලැබිය යුත්තේ "ශාක්‍ය" හෝ "භජ්‍රාචාර්‍ය" කියන කුල ගෝත්‍ර දෙකින් එකක වෙන්නම ඕන!
ඉතින් කවුද මේ අයට වදින්නේ?
නේපාලයේ හින්දු බැතිමතුන් සහ නේපාල බොදු බැතියන් තමයි වැදුම් පිදුම් කරනවා කියන්නේ. අනේ මන්දා
නේපාලෙත් කොහේ කොහේ වගේද මේ අය වැඩම කරලා ඉන්නේ?
නේපාලේ සැම පෙදෙසකම වගේ මෙම දෙවගනන් ඉන්නවලු. හැබැයි ගොඩක් ප්‍රසිද්ධයි කියන්නේ 'කත්මන්ඩු රාජකීය දෙවගනයි'.
මෙම 'කත්මන්ඩු රාජකීය දෙවගන' වැඩ වෙසෙනව කියන්නේ 'කුමාරි ගහ' කියන සුවිසල් මාලිගාවේ කියලා තමයි ආරන්චි වෙන්නේ.
වර්තමාන රාජකීය කුමාරි දේවි දෙවගන කවුරුන්ද?
හා පුලුවන්නම් කියන්න බලන්න? ඔට්ටුයි බැහැ.
දැනට ඉන්න රාජකීය කුමාරි දේවි දෙවගන තමයි 'මටින ශාක්‍ය' දෙවගන. ඇය දේවත්වයට පත් කරන ලද්දේ ඇය 4 වෙනි වියට පා තැබූ 2008 වසරේදී.
ඇත්තටම ඇයි මේ අයව අදහන්නේ?
හින්දු ආගමේ හැටියට මේ උත්තමාවියන්ව පිලිගන්නේ 'දුර්ගා' නොහොත් 'තලෙජු' නම් දෙවගනගේ නැවත ඉපදීම ලෙසයි.
ඉතින් කොහොමද ළමා දෙවගන හැමදාටම එකම වයසේ ඉන්නේ? වයසට යන්නේ නැද්ද මේ අය?
අන්න මොලේ තියෙන් ප්‍රශ්නයක් හසන්ත මහත්තයෝ (සූරියප්පෙරුම පාර්ට් එකක් දැම්මා.. සමාවෙන්න)
අනේ මේ දෙවගනන්ගේ දේවත්වය අවසන් වෙනවා පහත කරුනු දෙක නිසා:
(1) ඇයගේ ඔසප් චක්‍රය පටන් ගැනීම;
(2) පුරුශයෙක් සමග ඇසුරු කිරීම හෝ ලින්ගිකව එකතු වීම්.
තව ලියන්න බොහෝ දේයි... ඒත් වැඩි විස්තර මීලග පෝස්ට් වලින් ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඔයාලා මගේ පෝස්ට් එකින් පොඩි හෝ දැනුමක් ලබාගත්තානම් ඉතින් කරුණාකරලා රෙපක් හෙම දීලා යන්න; මොකද මමත් රෙප් දෙන අයට පෙරලා රෙප් දෙන හින්දයි.
ඔයාලා ඔක්කොටම සුබ රාතියක් පතනවා.
මම
ලන්කාපුත්‍ර
PROUD TO BE A SINHALESE!