නේපාල් gonZ උන් ගෙන් චැනල් එක ගොඩ දාගත්ත සුද්දා !

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    ඊයෙ හැන්දෑවෙ (5.30pm) හැටපන්ලක්ෂ ගානක් වීව්ස් තිබුනෙ (6,599,665), දැං මිලියන් 15 පන්නල (15,567,875) :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    ඊයෙ හැන්දෑවෙ (5.30pm) හැටපන්ලක්ෂ ගානක් වීව්ස් තිබුනෙ (6,599,665), දැං මිලියන් 15 පන්නල (15,567,875) :lol:
    ඊයේ ත්‍රෙඩ් එක දාද්දි තිබ්බට වඩා sub 100k තව වැඩි වෙලා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    1. නෙපාලේ uncle sam ගේ social media ටික ban කරන්න ගියා
    2. උන් දැනගත්ත ban කලොත් ආපහු උන්ගෙ ඔලු control කරලා හමාරයි කියල
    3. ngo වලින් කට්ටිය කුලප්පු කරා
    4. ආණ්ඩුව වැට්ටුවා.
    ඔච්චරයි