නේපාල හිමාලයේ දින 21ක්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    22.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    නියම සංචාරයක්
    ......... ආසයි යන්න.... අරන් ගිය බඩු, සපත්තු, ජැකට්.... වගේ දේවල් ගැනත් ලියන්න..... ගයිඩෙක් ට කීයක් දෙන්න ඕනේ ද?
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    :love::D

    wow lassanai
    tfs +++

    Bohoma sthuthy machan

    Happy New Year to everyone

    Esema wewa!


    :)

    හිමාලයේ භාවනා කරන අය ඉන්නවලු නේද?

    Ehemath athi machan samahaa pathi wala.

    tfs!
    rep+

    :love:

    පට්ට මචන්. මාරම ලස්සනක් තියෙන්නේ
    rep 11

    Bohoma sthuthiy

    Maath Patta aasa field ekak thamai... Sahenna watinawa.... Thanx.... :yes::yes::yes::yes:

    :love:

    මරු place එක බන් ,දවසක යන්න ආසයි

    Aniwa yanna machan

    22.gif


    :P

    පට්ට...!!.

    :)

    wow niyamai...patta thamai..

    :love::D

    nice thread machan, tfs
    bump!

    Bohoma sthuthiy!!


    :)


    :)

    නියම සංචාරයක්
    ......... ආසයි යන්න.... අරන් ගිය බඩු, සපත්තු, ජැකට්.... වගේ දේවල් ගැනත් ලියන්න..... ගයිඩෙක් ට කීයක් දෙන්න ඕනේ ද?

    Api nan guide kenek gatte naha machan. gannawa nan dawasata $25-30 wage yanawa. Porter kenek (bag geniyanna kenek) gaththeth naha. Porter kenekta $15-20 wage denna wenawa dawasakata.

    Waterproof/windproof jacket ekak ona machan palleha hariyedi. Uda hariyedi nan honda seethalata oroththu dena down jacket ekak thiyennama ona. Thawa thermals, gloves, scarf, beanie, wage ewa thiyagaththoth hondai. Kalisamatath honda hiking pant ekak gaththith hondai denim wage andinne nathuwa. Sapaththu nan hiking boots aniwaryenma ona. Me okkoma jathi Nepala walinma ganna puluwan kamathi nan. :)
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    බුද්ධාගම විකුණන් කන හින්දු රටක්. රට ගොඩක් සිතලයි. Hot water සාමාන්‍ය ගෙවල් වල ⁣නැහැ. රටේ ඉන්න උං ගොඩක් නාං නැහැ . නේපාල් කෙල්ලන් නම් පොත්ත සුදු නිසා ලස්සන යි.අවුල නාන් නැති එක තමා. අරක්කු ගොඩක් කඩ වල විකුණන වා home made බඩු.අනික නෙප්පො හෙන පණ්ඩිත යි.ලාබෙට බඩු ගහන්න පුළුවන් රටක් . Budget holiday එකකට unath hoda රටක් .
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පට්ටම ට්‍රෙක් එකක් :shocked::shocked:
    Travel insurance එකක් ගන්නේ කොහොමද කොච්චර ගානක් යනවද කියල කියන්න පුලුවන්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පට්ටයි මචං. රෙප් ලැබුන ගමන් දෙන්නම්.


    මේ වගේ එකක් ටිං ටිං එකේ අර නේපාලයෙ කතාවක් ගියේ කවුද බේරගන්න සීන් එකක්. අන්න ඒකෙ තිබ්බ වගේ මතකයි :P:P:P

    72830700_10157661314977622_7077802999375986688_o.jpg




    චෑන් නේ