නේම් බෝඩ් එකක්

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    අළුතින් ව්‍යාපාරයකි ලියාපදිංච් කරද්දි ව්‍යාපාරයේ නම සහ ලිපිනය සහිත නේම් ‍බෝඩ් එකක් අවශ්‍යමද?. නේම් ‍බෝඩ් එකක් නැතිව කරගන්න විදියන් නැතිද?
     

    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    ගෙදර ඉදන් කරන වෙබ් ඩිසයින් වගේ ව්‍යාපාරයක් ලියාපදිංච් කරද්දි නේම් බෝඩ් එකක් අවශ්‍ය නොවන නිසා ඒ වෙනුවට ව්‍යාපාරයේ වෙබි අඩවිය වැනි වෙනත් දෙයක් භාවිතා කල හැකිද යන්න දන්න කෙනෙක් කියන්න........
     
    • Like
    Reactions: dilann

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දවසක් කවුරුහරි කිව්වා ඕකට බෝඩ් එකක්ම ඕනේ නෑ, බිස්නස් එකේ නම A4 කොලේක ප්‍රින්ට් කරලා රෙගිස්ටර් කරලා තියන ඇඩ්රස් එකේ බිල්ඩින් එක ඇතුලේ අලවල තිබ්බත් ඇති කියල. පොඩ්ඩක් හොයල බලන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මටත් දැනගන්න ඕන. එකෙක් නම් කිව්වේ කොච්චරක්ද මන්දා අඩි ගානක බෝඩ් එකක් එල්ලලා තියන්න ඕනලු PHI එනවලු චෙක් කරන්න.
     

    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    පාරක් අයිනේ බිල්ඩින් එකක බිස්නස් එක කරනවානම් අවුලක් නැහැ. ඒත් ඔන්ලයින් කස්ටමස්ලා හැඩ්ල් කරද්දි ගෙදර බෝඩ් එකක් ගහන එක තේරුමක් නැහැ. නීතිය ඒකනම් ඒක වෙනස් කරන්නත් බැහැ. ඒත් හරි විස්තරයක් දැනගන්න තියෙනවානම් ගොඩක් හොදයි. කරපු කවුරුත්ම නැතිද?