නේවි එකෙන් පැන්නොත්?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නැවකින් නම් මුහුදට
    කැම්ප්1කින් නම් පාරකට, කැලේකට.. කැම්ප්1 අනුව වෙනස් වෙනවා.. වැලිසරින් පැන්නොත් පාරට...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    නැවකින් නම් මුහුදට
    කැම්ප්1කින් නම් පාරකට, කැලේකට.. කැම්ප්1 අනුව වෙනස් වෙනවා.. වැලිසරින් පැන්නොත් පාරට...
    අල්ලං යනවද බං?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නැතුව ඇති බං.. අපේ ගමේ එහෙම ඉන්නෙ ඕකෙන් පැනපු උන් තමයි. නේවි සමන්ත, නේවි කුමාර, නේවි ජයන්ත, නේවි සුදා..... ඔතනින් අන්තිම දෙන්න වැඩකට අල්ලගන්න අමාරුයී... උන් දෙන්න නම් නේවි - එන්නේ නැති උන් දෙන්නෙක්...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙතුමාව සම්බද කරගත්තා නම් විස්තර ගන්න තිබ්බ

    Bur9Lhx.png