නොකළ_යුතු_වෙළදාම්

r runner

Member
May 12, 2015
2,396
781
0
නොකළ_යුතු_වෙළදාම්

12088007_911533175580672_5931587605832188957_n.jpg
මහණෙනි, වෙළඳාම් පසෙක් උපාසකයා විසින් නො කළ යුත්තේ ය. කවර පසෙක් ද යත්? ආයුධ වෙළදාම ය, වහල් වෙළදාම ය, මස් වෙළදාම ය, මත්පැන් වෙළදාම ය, විෂ වෙළදාම ය යන මොහු ය. මහණෙනි, මේ වෙළදාම් පස උපාසකයා විසින් නො කළ යුත්තේ ය.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    තමන්ගේ බඩ ජහරිකම බුද්ධ දේශනාවට අනුගත කරගෙන බුදු හාමුදුරුවො මස් කෑවට කමක් නෑ කියලා දේශනා කරායි කියන එවුන්ට හොඳ උත්තරයක් මෙතන තියෙනවා.

    මස් වෙලඳාමත් එපා කියලා දේශනා කරලා තියෙනවා.
    තනියම සත්තු මරන්නත් එපා කියලා දේශනා කරලා තියෙනවා.

    මස් කන අය කාපල්ලා. ඒකේ ප්‍රශ්නයක් නෑ.
    ධර්මය විකෘති කරලා මස් කන අය මීට පස්සෙ, කවුරු හරි නිකන් මස් ටිකක් දුන්නොත් විතරක් කාපල්ලා.
    :lol::lol:
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,006
    9,326
    113
    Microsoft
    තමන්ගේ බඩ ජහරිකම බුද්ධ දේශනාවට අනුගත කරගෙන බුදු හාමුදුරුවො මස් කෑවට කමක් නෑ කියලා දේශනා කරායි කියන එවුන්ට හොඳ උත්තරයක් මෙතන තියෙනවා.

    මස් වෙලඳාමත් එපා කියලා දේශනා කරලා තියෙනවා.
    තනියම සත්තු මරන්නත් එපා කියලා දේශනා කරලා තියෙනවා.

    මස් කන අය කාපල්ලා. ඒකේ ප්‍රශ්නයක් නෑ.
    ධර්මය විකෘති කරලා මස් කන අය මීට පස්සෙ, කවුරු හරි නිකන් මස් ටිකක් දුන්නොත් විතරක් කාපල්ලා.
    :lol::lol:

    :yes::love:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචං.. මම දන්න කෙනෙක් ඉන්නවා.. ප්‍රීමා මස් විකුනනන.. ගාල්ල මාතර ඒජන්ට්... දැනට අවුරුදු 20 වගේ.. ඒහේ පවුලකුත් ඉන්නවලු... හරි පවුල කොලඹ... ඔය යස අපූරුවට ඉන්නෙ.. ලඟදි කෝටි ගානක ගෙයක් හැදුවා... ළමයි දෙන්නෙක් ඉන්නවා.. උන් නම් හරි හොඳයි...

    මං හිතන්නේ ඒවා අහෝසි කර්ම වෙන්න ඇති.. බුද්ධ ධර්මයෙ තියනවා අහොසි කර්ම ගැන.. කොච්චර කලත් විපාක නොදෙන...

    ඒකයි බුද්ධාගම, කර්ම පල වාදී ආගමක් නොවන්නේ..ඒක හේතු ඵල මත පැහදිලි කරලා තියනාවා.. සෑම දෙයක් ම කර්මයෙන්ම සිදුවෙන්නේ නෑ...

    හැබැයි අපේ බෞද්ධ අය ගොඩක් පටලව ගෙන ඉන්න දෙයක්.. කර්මය තමා හැම දේම කියලා....
    .
     
    මම හිතන්නේ බුදු දහමේ නැවත නැවත ඉපදීම ගැන දන්නෙත් නැතුව, කර්මය ඵල දෙන කාලය ගැන නොදැන කියපු කතාවක්.