නොකියා ගහන පුතානෝ.

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අද රනිල් සජිත්ගෙ කකුල් කෙටි දෙකෙන් අල්ලල පොලවේ ගැහුවා සජිත් ලෙෆ්ට්...

    දකුනු අප්‍රිකාවෙ සුද්දෙක් හා ගල් ඔයා ඉස්කොලෙ සම්බන්ද කර සුහුරු පාසැලක් කිරීමට විකාර දොඩවන සජිත් දේසපාලනේ මුල්පොතවත් නොදත් අද බාලයෙක් බවත් ජනාදිපති කම නොව මන්ත්‍රිකමක් දැරීමටවත් සජිත් නුසුදුසු බව ලෝකෙට කිව්වා.
    සජිත් ඉවරයි..බායි සජිත්