නොකියා 3310 නැවතත්
මේ හේතුවෙන් නොකියා සමාගම මෙම වසරේදී නැවතත් නොකියා [FONT="]3310[/FONT] ෆෝන් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.
නොකියා සමාගම [FONT="]2000 [/FONT]වසරේදී නිකුත්කල ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් එකක් ලෙස [FONT="]3310[/FONT] හදුන්වන්න පුළුවන්. මෙහි බැටරියේ ඇති ආයුකාලය, දෘඩාංගවල ඇති ගුණාත්මක බව යන කරුණු සාධක නිසා අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල හාස්‍යජනක නිර්මාණද ඔබ දැක ඇත.
මේ හේතුවෙන් නොකියා සමාගම මෙම වසරේදී නැවතත් නොකියා [FONT="]3310[/FONT] ෆෝන් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.