නොකියා 3310 නැවතත්

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
නොකියා 3310 නැවතත්

නොකියා සමාගම [FONT=&quot]2000 [/FONT]වසරේදී නිකුත්කල ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් එකක් ලෙස [FONT=&quot]3310[/FONT] හදුන්වන්න පුළුවන්. මෙහි බැටරියේ ඇති ආයුකාලය, දෘඩාංගවල ඇති ගුණාත්මක බව යන කරුණු සාධක නිසා අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල හාස්‍යජනක නිර්මාණද ඔබ දැක ඇත.

Nokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com%2B5.jpg


Nokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com%2B2.jpg


Nokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com%2B3.jpg


2017%2BNokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com.jpg


Nokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com.jpg


Thore%2BNokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com.jpg


Nokia%2B3310%2Bfunny%2Bimage%2Bby%2Bwww.aluth.com%2B1.jpg


මේ හේතුවෙන් නොකියා සමාගම මෙම වසරේදී නැවතත් නොකියා [FONT=&quot]3310[/FONT] ෆෝන් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.