නොකියා T20 Tablet

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Nokia T20 tablet එකෙන් කෝල් ගන්න බැරි ද?
    වට්ස්ඇප් කෝල් එකක් වත්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    WiFi only නම් සාමන්‍ය call ගන්න බැරුව ඇති. ඒත් internet එක හරහා වෙන Whatsapp වගේ ඒවා පුලුවන් වෙන්න ඕනි
     

    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    1660563771121.png


    Wifi only eke be. anith ekanam ok
     
    • Like
    Reactions: Randulaya