නොකිව්දේ කරන ජනපති
රාජපක්ෂ ජනාධිපතිවරයාත් රාජපක්ෂ පාලනයත් සම්බන්ධයෙන් තමන්ට දැනෙන හැඟීම කැටිකොට ලියා අප වෙත එවීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු විසින් පසුගියදා කටයුතු කර තිබූ අතර පාටකයන්ගේ දැනගැනීම පිණිස එයෙ මෙසේ පළ කර සිටිමු.
[FONT="]01. කිව්වේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරණ බවයි. කළේ ජනාධිපති ධුරයේ වාර ගණන වැඩිකර ගැනීමයි.[/FONT]
[FONT="]02. 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරණ බව කවදාවත් කිව්වේ නැත. කළේ 17වන සංශෝධනය අහෝසි කිරීමයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]03. මතට තිත තියනවා කියල මත්පැන්[/FONT][FONT="], මත්කුඩු ජාවාරම එතනෝල් ජාවාරම ව්‍යාප්ත කළා. මත්පැන් ශාලා විවෘත කිරීමට විරුද්ධවූ හාමුදුරුවන්ට මැරයෝ පන්සලට පැමිණ තර්ජනය කළා සමහර ස්වාමීන්වහන්සේලාට මැරබලය ඉදිරියේ ඒවාට අනුමැතිය දීමට සිදුවුණා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]04. කිව්වේ මිනිසුන්ට පමණක් නොව ගහකොළ සතා සිවුපාවුන්ටත් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගන බවයි. අලි පැටවුනට[/FONT][FONT="], මව් ඇතින්න සමග අභය භූමියකවත් නිදහසේ වාසය කරන්ට බැරි වුණා. වනාන්තර ආරක්ෂා කර ගැනීමට, ජල උල්පත් රැකගැනීමට මහජනයාට උද්ඝෝෂණ කරන්ඩ සිදුවුණා. ගස්වලට සිවුරු පොරවා ගස් මහණ කර වනාන්තර බේරාගැනීමට ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් වුණා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]05. අල්ලස්[/FONT][FONT="], දූෂණ, වංචා නැති කරනවා කිව්වා. අල්ලස් හා දූෂණ කොමිසම අඩපණ කළා. අල්ලස් දූෂණ තිබෙන පුද්ගලයෙක් කොමිෂමේ සභාපති කළා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]06. මා විශ‍්‍රාමියෙක්මි. වයස 76 - මට ණය පතක් ([/FONT][FONT="]CREDIT CARD) තිබෙනවා. මා මෙම ණයපත පාවිච්චි කරන්නේ අතේ මුදලක් නොමැති නැති බැරි අවස්ථාවකදී, අත්‍යාවශ්‍ය බෙහෙතක්. ආහාරයක් හෝ රෝහල් බිල්පතක් ගෙවීම සඳහාය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]07. ණයපත මගින් ගෙවීම් කරණ සෑම අවස්ථාවකදීම රු:1000/=ට රු:15/=ක් මුද්දර බද්ද වශයෙන් රජයට අයකර ගන්නවා. මාසය තුළ ණය මුදල පියවීමට නොහැකිවීම පොලියක්ද බැංකුවට අයකර ගන්නවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]08. මේවාට තමයි කියන්නේ හිඟන්නාගේ පාත‍්‍රයත් සූරා කනවා කියලා. මේ යන ආකාරයට යාචකයින්ගේ දෛනික සම්මාදමෙනුත් බද්දක් ගත්තත් පුදුම වියයුතු නැත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]09. රේගුව[/FONT][FONT="], ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අයකර ගත හැකි බදු මුදල් වංචාකර ගැනීමට, මගහැරීමම තම හෙංචයියන්ට දොරටු විවෘත කර, අසරණ ජනතාවට වක‍්‍ර බදුවලින්ද දැරිය නොහැකි තරම් බදුබර පටවා මෙම බදු මුදල් ජනතාවගේ ශුභ සිද්ධියට වඩා පාලකයින්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ සුඛවිහරණ සඳහාම වැය කෙරේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]10. මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ විය හියදම් දරන්නේ ද මහජන මුදල්මය. මැති ඇමැතිවරුන්[/FONT][FONT="], මෙන්ම ජනාධිපති සිය මැතිවරණය සඳහා රටපුරා යන්නේ නිළ වාහන හා අපේ මුදල් වැය කරමිනි. මෙම දුර්දාන්ත රජය පළවාහැරීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පෙරමුණ ගත යුතුය.[/FONT]
[FONT="][/FONT]