නොගිලී බේරෙන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නොගිලී බේරෙන්න

    2601713266_90ecce9eb6.jpg

    රග්බි තරඟාවලිය අවසන්ව

    එහි නායකට වැඩි පැසසුම්
    ජයග්‍රහණය කර බැව් ලොවට
    දැනුම් දුන් වගයි හරි ඉහලින්

    පිහිනුම් තරඟයක් එන බැවින්
    තරඟකරන්නට කිසිවෙකු නැති හෙයින්
    හතිලිස් වසක ශූරයකු සමගින්
    යොදවයි රග්බි පිටියේ නායකයන්

    නායකයත් රැවටී ඇති සැටිත්
    කිසිදිනක පිහිනා නැති බැව් දැන දැනත්
    ඔබ ලබන ජය කෙසේ වෙත්
    නොගිලී බේරෙන්න පතමි සැම එක් සිත්
     
    • Like
    Reactions: Zeus

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :lol:කිසිදිනක පිහිනා නැති බැව් දැන දැනත්
    ඔබ ලබන ජය කෙසේ වෙත්
    නොගිලී බේරෙන්න පතමි සැම එක් සිත්:(:yes:

    අපූරු නිර්මාණයක් සහෝ.
    නොදන්න වැඩ කරන්න ගිහින් නොගිලී බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපිත්...:)
    වෙනස් නිර්මාණයක්..ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙන්න මෙහෙමනෙ ඉන්න ඕනෙ :D
    (මම කියන විදියට උඹ ඉන්න ඕනෙ නෑ එක ඇත්ත :) )

    මේ කවියෙනුත් උඹ ඕන කරන පණිවිඩය ලස්සනට දීල තියෙනවා :)
    කෙනෙක්ට හිතෙන්න පුළුවං මේක ලඟදී එන ජනාධිපතිවරණය ගැන කියල. එක්කො එහෙම නොවෙන්නත් පුළුව්ං ;)

    නියම කවියක් මචං :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙන්න මෙහෙමනෙ ඉන්න ඕනෙ :D
    (මම කියන විදියට උඹ ඉන්න ඕනෙ නෑ එක ඇත්ත :) )

    මේ කවියෙනුත් උඹ ඕන කරන පණිවිඩය ලස්සනට දීල තියෙනවා :)
    කෙනෙක්ට හිතෙන්න පුළුවං මේක ලඟදී එන ජනාධිපතිවරණය ගැන කියල. එක්කො එහෙම නොවෙන්නත් පුළුව්ං ;)

    නියම කවියක් මචං :)

    බොහොම ස්තූතියි අදහස් වලට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol:කිසිදිනක පිහිනා නැති බැව් දැන දැනත්
    ඔබ ලබන ජය කෙසේ වෙත්
    නොගිලී බේරෙන්න පතමි සැම එක් සිත්:(:yes:

    අපූරු නිර්මාණයක් සහෝ.
    නොදන්න වැඩ කරන්න ගිහින් නොගිලී බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපිත්...:)
    වෙනස් නිර්මාණයක්..ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට..

    ස්තූතියි ඔබට,....
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිනත් ගියා....කවදාවත් නොකරුපු දේවල් කරන්න ගියාම මොනවායින් මොනවා වේවිද කියල කාටද කියන්න පුළුවන්...

    උපහාසය මුහුවෙචච නිර්මාණයක්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිනත් ගියා....කවදාවත් නොකරුපු දේවල් කරන්න ගියාම මොනවායින් මොනවා වේවිද කියල කාටද කියන්න පුළුවන්...

    උපහාසය මුහුවෙචච නිර්මාණයක්

    බොහොම පැහැදිලියි , ස්තූතියි ඔබට
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ෙවනස් නිර්මණයක්.
    ෙලාෙව් ෙබාෙහා් අය කරන්න බැරි ෙද් කරන්න යන බවත්,
    සුදුසු කම් නැති අයටම අවස්ථාව ලැෙබන බවත්
    ඔෙබ් කවිෙයන් අපූරැවට දක්වා තිෙබ්