නොත්‍රදාමේ ජීසස්ගේ කටු ඔටුන්න

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නොත්‍රදාමේ ජීසස්ගේ කටු ඔටුන්න

    අපේ දළඳාව
    57176806_10213592775918040_7337154891602722816_n.jpg

    ඕක බුදුන්ගෙ කියල ෂුවර් ද? කාබන් ඩේටිං රිපෝට් ගමුද? දතක් කොහොමද ඔච්චර ලොකු? කවුද දන්නෙ ඇත්දළ කෑල්ලක් ද කියලා! ඩුප්ලිකේට් වෙන්ඩැති! ඔව්වට වඳින්නෙ පිස්සො! මෝඩයෝ! වහල්ලු! දතක් නිසා ස්වසන රෝග හැදෙනවා! මාලිගාව වගේද පෙනහලු! පාර ඇරපියව්! පෙරහැර වහල්කමේ සංකේතය! (නිලමයා නම් කොහොමත් පට්ට හොරා. ඒක වෙනම කතාවක්) පෙරහැර තහනම් කරන්ඩෝන! ඔව්ව අහක් කරල ටුවරිස්ට් හොටෙල් එකක් දාන්න ඕන! සල්ලි ගරන තැනක් ඕක! කැන්ඩියන් ඩ්‍රස්... පේන්ටින්ග්ස්... වහල්කමේ සංකේත! කුලවාදයේ සංකේත! ගෑණුන්ගෙ උඩට අඳින්න දුන්නෙත් නෑ අම්මප! අපරාදෙ සුද්ද ගියේ!

    නොත්‍රදාමේ ජීසස්ගේ කටු ඔටුන්න

    ඕක ජීසස්ගෙ තමා! ආයෙ මක්කෙටැයි කාබන් ඩේටිං! සැක කරන්න දෙයක් නෑ! අපෝ ඇති යන්තම් බේරගෙන! තෑන්ක්ස් ගෝඩ්! ෂා! පට්ට කලා නිර්මාණ! නොත්‍රදාමේ ගැන නවල් ගොඩාක් තියෙනවා! "මාත් කියෝලා තියෙනව! මේං ඉස්කිරිං සොට්!" ඒක කලාගාරයක් අම්මප! හරි සෑඩ් අයියෝ! මේ බලන්න ටියර්ස්! ලෙස් ප්‍රේ ෆො ෆ්‍රාන්ස්! ලෝක උරුමයක් නේ! ඉහි ඉහි! මානව ඉතිහාසෙ අයියෝ!

    ආහ්! දැක්කෙ නැද්ද පිජන්ස්ල ෆ්ලයි කළා ඕව ද රූෆ්! ගෝඩ්ස් හරි පවෆුල් අප්පහ්! නොට් ලයික් ඉන්ඩියන් බුද්ධා!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක ආරක්ශාවට තියෙන දෙයක් වෙන්නහ් පුලුවන් කොහොමත් ඔක මිනිස් දතක හැඩය නෙමෙහ්
    මන් දන්න විදිහටහ් ඔය දන්ත ධාතුන් වහන්සෙව ආරක්ශා කරගන්න තියෙන දෙයක් ..
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ජේසුස්ගේ ක‍ටු ඔ‍ටුන්නක් හෝ කුරුසේ කෑල්ලක් ,ගහපු ඇන ටිකක් මෙච්චර කාලයක් තියෙන්න බෑ.ජේසු ජීවමානව ඉන්න කාලේ මහ ලොකු අනුගාමිකයන් හිටියේ නෑ.ජේසුව මැරුවේ වසර 2500කට කලින්.ජේසු මැරිලා වසර 500කට පස්සෙ තමයි ක්‍රිස්තියන් ආගම් ආවේ.ඊට කලින් ජේසු කියන්නේ කට කතාවක් විතරයි.ක‍ටු ඔ‍ටුන්නක්,කුරුසයක් ගලවලා තියා ගන්න තරම් වැදගත් මිනිහෙක් නෙවෙයි.ඔය කාලේ දවසකට දහ දෙනෙක් විතර ඇන ගහලා මරනවා.හැම එකාටම වෙනම කුරුසයක් ගහන්නේ නෑ.කලින් ගහපු කුරුස අරගෙන ඒවගේ ඇන අරගෙන ගහන්නේ.ජේසුගේ කුරුසෙත් ආපහු පවිච්චි කරලා පරන උනාම දරට ගන්න ඇති. ඔ‍ටුන්නක් වසර 2500ක් කොහේ තියෙඳ.යකඩ නම් මලකඩ කාලා දිරලා. ශාක ක‍ටු නම් ඒත් දිරලා.දන්ත ධාතුව ගැනත් එච්චර තමයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: The Hacker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :rolleyes: jesus ta followers la godak hitiya e kale..christians kiyala nemei mul kale kiwwe..peter ge moolikathwayen giye
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දළදාව නං කොපුවක් අස්සේ මම හිතන්නේ තියෙන්නේ ඔච්චර ලොකුවට මිනිස් දත් කොහොමත් නෑ නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මේකත් බලපන්. ඒ කටු ඔටුන්න බාරව ඉන්න father ගෙන් අහනව මොගන් ෆ්‍රීමන් මේක බොරු එකක් වෙන්න බැරිද, එහෙම නම් මොකද කරන්නේ කියල.

    Last edited:
    • Like
    Reactions: Arrow11

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    :rolleyes: jesus ta followers la godak hitiya e kale..christians kiyala nemei mul kale kiwwe..peter ge moolikathwayen giye

    ජේසු ආගමික නායකයෙක් නෙවෙයි.ප්‍රීචර් කෙනෙක්.ඔච්චර ලොකු පිලිගැනීමක් තියෙන ආගමික නයකයෙක් එහෙම කුරුසේ ප්‍රසිද්දියේ ගහන්නේ නෑ.හීන් නූලෙන් වැඩේ දෙනවා.වසර 200ක් යනකම් ජේසු ගැන කිසිම කතාවක් නෑ.අනිත් එක යකඩ ඇන, කම්බි ක‍ටු ඔ‍ටුන්න දිරන්නේ නැද්ද?කුරුස ලීය දිරන්නේ නැද්ද? ඕවා සුරක්ෂිත කරගෙන ආපු ඒව නෙවෙයි:lol:ඇත්ත එකනම් කොහොමත්ම නෙවෙයි. ජේසු මිය යනකොට ඔච්චර පිලිගැනීමක් තිබුන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අනුගාමිකයො විශාල පිරිසක් සහිත කෙනෙක්.එහෙමනම් ජේසුගේ ක‍ටු ඔ‍ටුන්න නෙවෙයි ජේසුගේ මල සිරුර සොහොනක දාලා ආරක්ෂා කරනවා.එහෙමනම් අපිට ජේසුසුගේ ක‍ටු ඔ‍ටුන්නට කලින් ඔහුගේ ඇටසැකිල්ල හම්බ වෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මෙචර දෙයක් ආරක්ෂා කරගන්න බැරි දෙවියෝ...
    ඔබව කෙසේනම් ආරක්ෂා කරම්ද ???
    අවදි කරන්න ඔබේ මියගිය මොලය ..
    හිතන්න කාලය ඇවිත්:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දළදාව නං කොපුවක් අස්සේ මම හිතන්නේ තියෙන්නේ ඔච්චර ලොකුවට මිනිස් දත් කොහොමත් නෑ නෙ.

    ඇත්ත කරඬුව නැතුව පෙරහැරට පෙරහැර කරඬුව ගෙනියනව වගේ ඇත්ත දළදාව කාටවත් පෙන්නන්නෙ නැතුව ඇති..අර කාලෙකට සැරයක් පෙන්නන දළදාව ඇත්දල වගේ දෙයකින් හදපු එකක් වෙන්ඩ පුලුවන් ඒත් පුජාවල් කරන පොඩි කරඬුව ඇතුලෙ ඇත්ත දළදාව ඇති කියල හිතෙනව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජේසු ආගමික නායකයෙක් නෙවෙයි.ප්‍රීචර් කෙනෙක්.ඔච්චර ලොකු පිලිගැනීමක් තියෙන ආගමික නයකයෙක් එහෙම කුරුසේ ප්‍රසිද්දියේ ගහන්නේ නෑ.හීන් නූලෙන් වැඩේ දෙනවා.වසර 200ක් යනකම් ජේසු ගැන කිසිම කතාවක් නෑ.අනිත් එක යකඩ ඇන, කම්බි ක‍ටු ඔ‍ටුන්න දිරන්නේ නැද්ද?කුරුස ලීය දිරන්නේ නැද්ද? ඕවා සුරක්ෂිත කරගෙන ආපු ඒව නෙවෙයි:lol:ඇත්ත එකනම් කොහොමත්ම නෙවෙයි. ජේසු මිය යනකොට ඔච්චර පිලිගැනීමක් තිබුන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අනුගාමිකයො විශාල පිරිසක් සහිත කෙනෙක්.එහෙමනම් ජේසුගේ ක‍ටු ඔ‍ටුන්න නෙවෙයි ජේසුගේ මල සිරුර සොහොනක දාලා ආරක්ෂා කරනවා.එහෙමනම් අපිට ජේසුසුගේ ක‍ටු ඔ‍ටුන්නට කලින් ඔහුගේ ඇටසැකිල්ල හම්බ වෙන්නේ.

    Lol uba issella owa igenagena waren bn :lol:

    Eka attha..mama piliganneth na owa attha katu otunu anam manam kiyala..mokada research walin hoyan thiyenawa oya kiyanne katu gahaka walak otunna wage othala daapu ekak kiyala..ewa kohomath diranawa..anika jesus wage kenek ge ehema anith dewal nathuwa e katu otunnai, anai witharak kawuruth parissam karala thiyagani kiyala hithanna amarui..anyway, ewa patthaka dammath

    Uba kiyanna wage un heen nulen gema gahala thamai kuruse ana gahuwe..un godak try karala wachana walin allaganna, anthimeth ehema ekak allan thamai ehema kare kiyalai bible eke thiyenne :yes: