නොත්‍රදාමේ ජීසස්ගේ කටු ඔටුන්න
අපේ දළඳාව
ඕක බුදුන්ගෙ කියල ෂුවර් ද? කාබන් ඩේටිං රිපෝට් ගමුද? දතක් කොහොමද ඔච්චර ලොකු? කවුද දන්නෙ ඇත්දළ කෑල්ලක් ද කියලා! ඩුප්ලිකේට් වෙන්ඩැති! ඔව්වට වඳින්නෙ පිස්සො! මෝඩයෝ! වහල්ලු! දතක් නිසා ස්වසන රෝග හැදෙනවා! මාලිගාව වගේද පෙනහලු! පාර ඇරපියව්! පෙරහැර වහල්කමේ සංකේතය! (නිලමයා නම් කොහොමත් පට්ට හොරා. ඒක වෙනම කතාවක්) පෙරහැර තහනම් කරන්ඩෝන! ඔව්ව අහක් කරල ටුවරිස්ට් හොටෙල් එකක් දාන්න ඕන! සල්ලි ගරන තැනක් ඕක! කැන්ඩියන් ඩ්‍රස්... පේන්ටින්ග්ස්... වහල්කමේ සංකේත! කුලවාදයේ සංකේත! ගෑණුන්ගෙ උඩට අඳින්න දුන්නෙත් නෑ අම්මප! අපරාදෙ සුද්ද ගියේ!
නොත්‍රදාමේ ජීසස්ගේ කටු ඔටුන්න
ඕක ජීසස්ගෙ තමා! ආයෙ මක්කෙටැයි කාබන් ඩේටිං! සැක කරන්න දෙයක් නෑ! අපෝ ඇති යන්තම් බේරගෙන! තෑන්ක්ස් ගෝඩ්! ෂා! පට්ට කලා නිර්මාණ! නොත්‍රදාමේ ගැන නවල් ගොඩාක් තියෙනවා! "මාත් කියෝලා තියෙනව! මේං ඉස්කිරිං සොට්!" ඒක කලාගාරයක් අම්මප! හරි සෑඩ් අයියෝ! මේ බලන්න ටියර්ස්! ලෙස් ප්‍රේ ෆො ෆ්රාන්ස්! ලෝක උරුමයක් නේ! ඉහි ඉහි! මානව ඉතිහාසෙ අයියෝ!
ආහ්! දැක්කෙ නැද්ද පිජන්ස්ල ෆ්ලයි කළා ඕව ද රූෆ්! ගෝඩ්ස් හරි පවෆුල් අප්පහ්! නොට් ලයික් ඉන්ඩියන් බුද්ධා!

jesus ta followers la godak hitiya e kale..christians kiyala nemei mul kale kiwwe..peter ge moolikathwayen giye
ඇත්ත එකනම් කොහොමත්ම නෙවෙයි. ජේසු මිය යනකොට ඔච්චර පිලිගැනීමක් තිබුන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අනුගාමිකයො විශාල පිරිසක් සහිත කෙනෙක්.එහෙමනම් ජේසුගේ කටු ඔටුන්න නෙවෙයි ජේසුගේ මල සිරුර සොහොනක දාලා ආරක්ෂා කරනවා.එහෙමනම් අපිට ජේසුසුගේ කටු ඔටුන්නට කලින් ඔහුගේ ඇටසැකිල්ල හම්බ වෙන්නේ.