නොතෙමී වතුරට බහිමු?
මේ තියෙන්නෙ ඔස්ට්‍රියාවේ තියෙන පොන්ඩ් එකක්.
තෙමෙන්නෙ නැතුව ගිහිල්ලා වතුර මැද්දෙ ඉඳගෙන ඉන්න පුලුවන්.
හරියටම කිවුවොත් සාමාන්‍යයෙන් උද්‍යාන වල තියෙන පොන්ඩ් එකක කනපිට.
හැබැයි හදිස්සියෙ වැහැලා වතුර වැඩි උනොත් නම් සොරි තමා
පේන විදිහට නම් මල් කඩන්න සෝක් තැන.
දුක් සීන් එක කියන්නෙ මෙහෙම එකක් ලංකාවෙ නැති එකනෙ.
ගෝඨාභයමැති තුමාට කියලා මෙහෙම එකක් ලංකාවෙත් හදාගමු.
"මහින්ද රාජපක්ෂ පොකුණ" කියලා හරි කමක් නෑ.

Last edited:

.