නොතෙමී වතුරට බහිමු?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නොතෙමී වතුරට බහිමු?

    3h2vVpp.jpg



    ibCS9na.jpg


    මේ තියෙන්නෙ ඔස්ට්‍රියාවේ තියෙන පොන්ඩ් එකක්.
    තෙමෙන්නෙ නැතුව ගිහිල්ලා වතුර මැද්දෙ ඉඳගෙන ඉන්න පුලුවන්.
    හරියටම කිවුවොත් සාමාන්‍යයෙන් උද්‍යාන වල තියෙන පොන්ඩ් එකක කනපිට.
    හැබැයි හදිස්සියෙ වැහැලා වතුර වැඩි උනොත් නම් සොරි තමා


    පේන විදිහට නම් මල් කඩන්න සෝක් තැන.
    දුක් සීන් එක කියන්නෙ මෙහෙම එකක් ලංකාවෙ නැති එකනෙ.
    ගෝඨාභයමැති තුමාට කියලා මෙහෙම එකක් ලංකාවෙත් හදාගමු.
    "මහින්ද රාජපක්ෂ පොකුණ" කියලා හරි කමක් නෑ.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ibCS9na.jpg




    පේන විදිහට නම් මල් කඩන්න සෝක් තැන.
    දුක් සීන් එක කියන්නෙ මෙහෙම එකක් ලංකාවෙ නැති එකනෙ.
    ගෝඨාභයමැති තුමාට කියලා මෙහෙම එකක් ලංකාවෙත් හදාගමු.
    "මහින්ද රාජපක්ෂ පොකුණ" කියලා හරි කමක් නෑ.

    aniva me post eka dakkoth hetama wada patan gani ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15030019 said:
    තාම දැකලා නැහැ මහින්ද ඔය වගෙ එකක් දැක්කනම් මුහුදෙ හදන්නෙ ඔයිට වඩා ලොකු එකක්:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15030069 said:
    සිරාවට ඒකත් හම්බන්තොටට කිට්ටු කරලම හදයි :rofl:

    වෙන කොහෙ හදන්නද සහො සුදුසුම හම්බන්තොට තම්යි:P;)
    2020 දි ලංකාවෙ අග නුවර හම්බන්තොට නමල් රජු යටතෙ:rofl: