අපෝ හදයි ඕක මහින්ද මාමිට පෙන්නුවොත් ලංකාවෙත් එකක්.
ITN එකේ නිව්ස් වලට මාස හයක්වත් ඔය ගැන වර්ණනාත් කරයි.
ආශ්චර්යය කරා පියනගන ශ්රී ලංකාවේ නෙතෙමී වතුරට බහින්න පුළුවන් පොකුණක් හැදුවා කියලා.
සූරියප්පෙරුම මාමි සරම උස්සගෙන කෑගහයි මහින්ද මාමිගෙ ආශ්චර්ය ගැන.
