නොතෙමී වතුරට බහිමු?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ හදයි ඕක මහින්ද මාමිට පෙන්නුවොත් ලංකාවෙත් එකක්.
    ITN එකේ නිව්ස් වලට මාස හයක්වත් ඔය ගැන වර්ණනාත් කරයි.
    ආශ්චර්යය කරා පියනගන ශ්‍රී ලංකාවේ නෙතෙමී වතුරට බහින්න පුළුවන් පොකුණක් හැදුවා කියලා.
    සූරියප්පෙරුම මාමි සරම උස්සගෙන කෑගහයි මහින්ද මාමිගෙ ආශ්චර්ය ගැන.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපෝ හදයි ඕක මහින්ද මාමිට පෙන්නුවොත් ලංකාවෙත් එකක්.
    ITN එකේ නිව්ස් වලට මාස හයක්වත් ඔය ගැන වර්ණනාත් කරයි.
    ආශ්චර්යය කරා පියනගන ශ්‍රී ලංකාවේ නෙතෙමී වතුරට බහින්න පුළුවන් පොකුණක් හැදුවා කියලා.
    සූරියප්පෙරුම මාමි සරම උස්සගෙන කෑගහයි මහින්ද මාමිගෙ ආශ්චර්ය ගැන.

    බලන්න හසන්ත මහත්තයො ඒකෙත් හැටි නේද :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ එක වැස්සක් වැස්ස ගමන් ඔය මැද්දේ තියෙන හිල හොයාගන්න බැරි වෙයි
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: