නොදකින්වත් කලු සුද්දො..කාපියව් මේ රට..රෙද්#

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මෙ ව්ඩියො එක කරපු එකෙක්වත් රටට අදරෙ එවුන් නෙමෙයි..
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    :lol::lol:ඇත්තනේ යකෝ..ඔහොම පුලුවන්ද ප්‍රශ්න විසදන්න.චීවරේටත් අපහාසයක්..

    සාමදානයෙන් කතා කරල බලපන් පුලුවන්ද කියල..නෑගෙනහිර ගිහිල්ල..
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    VVIIWpF.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සාමදානයෙන් කතා කරල බලපන් පුලුවන්ද කියල..නෑගෙනහිර ගිහිල්ල..

    එහෙනම් අඩු ගානේ කුණුහරුප නොකියා කතා කරන්න ඕන.මේ නිකන් අර මුඩුක්කුවක කසිප්පු බීපු මිනිහෙක් කෑගහනවා වගේ නේ..ඇයි යකෝ උබලට මේකේ ඒ වැරැද්ද පේන්නේ නැත්තේ..:lol:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    එහෙනම් අඩු ගානේ කුණුහරුප නොකියා කතා කරන්න ඕන.මේ නිකන් අර මුඩුක්කුවක කසිප්පු බීපු මිනිහෙක් කෑගහනවා වගේ නේ..ඇයි යකෝ උබලට මේකේ ඒ වැරැද්ද පේන්නේ නැත්තේ..:lol:

    හොදින් තමා ඉස්සරොම කියන්නෙ..උබ ගිහින් අදරෙන් කියල දීපන්කො පුලුවන් නම්..හිතේ දුකට කුනුහරුප කියන්නෙ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    kunuharpa kiyana eka anumatha karanna ba :no: eth dakune inna samahara minissu hamadeyakma balanne e aya inna samaja pasubima saha eyala inna manasikathwaya uda,me hamuduruwo e patthe inna sinhala katha karana minissu wenuwen yamak karapu kenek,bath gila gila putu rath karapu kenek nemeyi,unwahanse sahena tension ekakin inna bawa penawa,ehema kenek unath kunuharpa kima mama anumatha karanne na Namuth eka wiwechanaya karanna yanneth na mokada eke sadarana patthakuth thiyanawa,e sadarana bawaya penna nam ewage gatalu walata muhuna denna one
     
    • Like
    Reactions: kasun757

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොන්නයෝ වගයක්නේ විස්තර විචාරය කරන්නේ.
    බලපන්කො අත එහෙම අබරවල අරන්. පොන්සියෝ ටිකක්
     
    • Like
    Reactions: kasun757

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    කාට හරි කරදරයක් උනාම පන්සලේ ගාන්ටාරෙ ගහනවා..එහෙම උනාම මිනිස්සු බලන්නෙ කාටද කරදරෙ කියල මිසක් ගාන්ටාරෙ සද්දෙ නමේ..මුන් බලන්නෙ ගාන්ටරේ සද්දෙ...
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    kunuharpa kiyana eka anumatha karanna ba :no: eth dakune inna samahara minissu hamadeyakma balanne e aya inna samaja pasubima saha eyala inna manasikathwaya uda,me hamuduruwo e patthe inna sinhala katha karana minissu wenuwen yamak karapu kenek,bath gila gila putu rath karapu kenek nemeyi,unwahanse sahena tension ekakin inna bawa penawa,ehema kenek unath kunuharpa kima mama anumatha karanne na Namuth eka wiwechanaya karanna yanneth na mokada eke sadarana patthakuth thiyanawa,e sadarana bawaya penna nam ewage gatalu walata muhuna denna one

    :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    election

    ට්‍රම්ප්ට විරෝධතාව පළකරපු උන් දැක්කද? උනුත් ඔය වගේ තමයි. මානවහිමිකම්ද, සහජීවනයද, සාමය ගැන ඉස්සර කථා කරේ, නමුත් උන් ඉලෙක්ෂන් එකෙන් පැරදුන ගමන්. මුළු ඇමරිකාවම උඩුයටි කුරු කරා, මිනිස්සුන්ට ගැහුවා, වාහන කුඩු කරා, පාරවල් වල ගිනි තිබ්බා, පොදු දේපොළ විනාශ කරා. උන්ගේම පක්ෂේ හිටපු ඔබාමවත්, හිලරිවත් එතකොට කිව්වේ නෑ ඕක නවත්වපල්ලා, මූ තේරුනේ ප්‍රජාත්‍රන්තික විදියටයි, ඒකට ගරු කරන්න ඉගෙන ගනිල්ලා කියලා. උන්ට කඩේ ගිය මාධ්‍යය කාරයෝ ට්‍රම්ට මුල ඉදලම මඩගැහුවා. ඌ කියපු වචනයක් දෙකක් අල්ලගෙන මාස ගණන් ඒක දෙක කරගෙන ඇද්දා. සමහරු හද්ද පරණ විඩියෝ වල ඌ කියපු ඒවාත් අල්ලගෙන මැරෙන්න හැදුවා. මේ අද නිව්ස් එකේ තිබ්බා රෙඩිට් එකේ සී ඊ ඕ කාරයා ඌගේ සයිට් එකේ ට්‍රම්ට පක්ෂව දාපු ඔක්කොම පෝස්ට් විකෘතිකරලා කියලත්. ඔන්න බලපන් නව ලිබරල් වාදීන්ගේ හැටි. පෙනිසිටින්නේ ප්‍රජාත්‍රන්තවාදය, සාමය, සහජීවනය වෙනුවෙන්, නමුත් උන්ට ඕන දේවල් ලැබුනේ නැති උනාම ත්‍රස්තවාදය. මේ විඩියෝ එකේ ඉන්නේ ඒ වගේම වෙන්න දගලන සුද්දගේ බෙට්ටත් රසයි කියලා හිතන සෙට් එකක්. මුන් දන්නේ නෑ ඒ පැත්තේ තියෙන ප්‍රශ්ණ. හාමුදුරු ඔහොම කතා කරපු වැරදියි තමයි. රහත් වෙලා නැති ඕනම මිනිහෙක්ට මළ පනිනවා ඒ පැත්තේ සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරණකම් දැක්කම. උන්ට අයිතියක් නෑ පන්සලටවත්, ඒ පැත්තේ ඉන්න සිංහලුන්ටවත් කිසිම අයුරකින් උදව්වක් නොකර ඒ හාමුදුරුව ජජ් කරන්න. ඔය විඩියෝ එකේ ඉන්න කෙල්ලෝ ටිකව දෙමළ්ලු හරි, තම්බි හරි රේප් කරොත් ඕකුත් පාරේ නටන්නේ ඔහොම තමයි.

    හරියටම හරි මචන්.. :yes:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    යකෝ එකත් ඈති මුන්ට රෙප් කපන්න..කපපන් ඈති වෙනකන්..නමත් දාපන් බන්..
     
    • Like
    Reactions: Chamath2015

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මුන් මොක්කුද බන් ඕව විචාර කරන්න...

    මුන් හැසිරෙන්නේ නිකන් අමෙරිකාවෙන් බැස්ස වගේ...ඔය වගේ පොෂ් මාන්දම ගහපු උන් ඉන්නවා ඕනේ තරම්...

    මුන් කියන්නේ මුන්ගේ මතේ...ඕක අහල කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ..පොන්නයෝ ටිකකුයි, පොෂ් කියල හිතන කෙල්ලෝ ටිකකුයි, අම්මල තාතතලගේ සල්ලි වලින් ඇවිත් ඉගෙන ගන්න උන් මේ...අඩු ගානේ තමන්ගේ කියල සත්‍යක හම්බ කරලා නැතිව ඇති මුන්...

    ඉතින් එහෙම උන් තමා හිතන්නේ ලංකාව වටේම උගේ ගෙදර වගේ ඇති කියල...හෝ එහෙම වෙන්න ඕනේ කියල...

    මම නම් විරුද්ද නැහැ මේ හාමුරුවන්ගේ හැසිරීමට..ඔහොමත් නොහිටියොත් ඔය මිනිස්සුන්ට ඉන්නවත් හම්බෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: kasun757