නොදකින්වත් කලු සුද්දො..කාපියව් මේ රට..රෙද්#

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මුන් මොක්කුද බන් ඕව විචාර කරන්න...

    මුන් හැසිරෙන්නේ නිකන් අමෙරිකාවෙන් බැස්ස වගේ...ඔය වගේ පොෂ් මාන්දම ගහපු උන් ඉන්නවා ඕනේ තරම්...

    මුන් කියන්නේ මුන්ගේ මතේ...ඕක අහල කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ..පොන්නයෝ ටිකකුයි, පොෂ් කියල හිතන කෙල්ලෝ ටිකකුයි, අම්මල තාතතලගේ සල්ලි වලින් ඇවිත් ඉගෙන ගන්න උන් මේ...අඩු ගානේ තමන්ගේ කියල සත්‍යක හම්බ කරලා නැතිව ඇති මුන්...

    ඉතින් එහෙම උන් තමා හිතන්නේ ලංකාව වටේම උගේ ගෙදර වගේ ඇති කියල...හෝ එහෙම වෙන්න ඕනේ කියල...

    මම නම් විරුද්ද නැහැ මේ හාමුරුවන්ගේ හැසිරීමට..ඔහොමත් නොහිටියොත් ඔය මිනිස්සුන්ට ඉන්නවත් හම්බෙන්නේ නැහැ..

    :yes::yes:
     
    • Like
    Reactions: kolavari

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මුන් මොක්කුද බන් ඕව විචාර කරන්න...

    මුන් හැසිරෙන්නේ නිකන් අමෙරිකාවෙන් බැස්ස වගේ...ඔය වගේ පොෂ් මාන්දම ගහපු උන් ඉන්නවා ඕනේ තරම්...

    මුන් කියන්නේ මුන්ගේ මතේ...ඕක අහල කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ..පොන්නයෝ ටිකකුයි, පොෂ් කියල හිතන කෙල්ලෝ ටිකකුයි, අම්මල තාතතලගේ සල්ලි වලින් ඇවිත් ඉගෙන ගන්න උන් මේ...අඩු ගානේ තමන්ගේ කියල සත්‍යක හම්බ කරලා නැතිව ඇති මුන්...

    ඉතින් එහෙම උන් තමා හිතන්නේ ලංකාව වටේම උගේ ගෙදර වගේ ඇති කියල...හෝ එහෙම වෙන්න ඕනේ කියල...

    මම නම් විරුද්ද නැහැ මේ හාමුරුවන්ගේ හැසිරීමට..ඔහොමත් නොහිටියොත් ඔය මිනිස්සුන්ට ඉන්නවත් හම්බෙන්නේ නැහැ..

    බම්ප්
     
    • Like
    Reactions: kasun757

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    menna reply eka deela tiyenawa

    ampitiye.jpg
     
    Last edited:
    • Like
    Reactions: kasun757

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    menna reply eka deela tiyenawa

    ampitiye.jpg

    නියම හාමුදුරු කෙනෙක් :yes::yes: බලමු මේ පොන්න හැත්ත යයිද කියල...

    එකෙක් යන්නේ නැහැ මේ වීඩියෝ වල කයිය ගැහුවට..

    උන් හිතන් ඉන්නේ ඇබ දෙකක් කන් දෙකේ ගහගෙන බාගෙට ඉංග්‍රීසි එක්ක සිංහල අමාරුයි වගේ කිව්වම පට්ට පොර කියල..

    බලහන් මුන් සිංහල බැහැ වගේ හැසිරුනාට අමු කුණුහරුප සේරම දන්නවා...:lol::lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    නියම හාමුදුරු කෙනෙක් :yes::yes: බලමු මේ පොන්න හැත්ත යයිද කියල...

    එකෙක් යන්නේ නැහැ මේ වීඩියෝ වල කයිය ගැහුවට..

    උන් හිතන් ඉන්නේ ඇබ දෙකක් කන් දෙකේ ගහගෙන බාගෙට ඉංග්‍රීසි එක්ක සිංහල අමාරුයි වගේ කිව්වම පට්ට පොර කියල..

    බලහන් මුන් සිංහල බැහැ වගේ හැසිරුනාට අමු කුණුහරුප සේරම දන්නවා...:lol::lol::lol:

    ha ha siraaa kathawa ban
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Oya hamuduruvo naththam oya palathe sinhala gammanayak vath na......:angry::angry::angry: ubala colombo idan nikan demaluntai muslim untai puka nodi idapalla....:P
     
    • Like
    Reactions: kasun757

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ට්‍රම්ප්ට විරෝධතාව පළකරපු උන් දැක්කද? උනුත් ඔය වගේ තමයි. මානවහිමිකම්ද, සහජීවනයද, සාමය ගැන ඉස්සර කථා කරේ, නමුත් උන් ඉලෙක්ෂන් එකෙන් පැරදුන ගමන්. මුළු ඇමරිකාවම උඩුයටි කුරු කරා, මිනිස්සුන්ට ගැහුවා, වාහන කුඩු කරා, පාරවල් වල ගිනි තිබ්බා, පොදු දේපොළ විනාශ කරා. උන්ගේම පක්ෂේ හිටපු ඔබාමවත්, හිලරිවත් එතකොට කිව්වේ නෑ ඕක නවත්වපල්ලා, මූ තේරුනේ ප්‍රජාත්‍රන්තික විදියටයි, ඒකට ගරු කරන්න ඉගෙන ගනිල්ලා කියලා. උන්ට කඩේ ගිය මාධ්‍යය කාරයෝ ට්‍රම්ට මුල ඉදලම මඩගැහුවා. ඌ කියපු වචනයක් දෙකක් අල්ලගෙන මාස ගණන් ඒක දෙක කරගෙන ඇද්දා. සමහරු හද්ද පරණ විඩියෝ වල ඌ කියපු ඒවාත් අල්ලගෙන මැරෙන්න හැදුවා. මේ අද නිව්ස් එකේ තිබ්බා රෙඩිට් එකේ සී ඊ ඕ කාරයා ඌගේ සයිට් එකේ ට්‍රම්ට පක්ෂව දාපු ඔක්කොම පෝස්ට් විකෘතිකරලා කියලත්. ඔන්න බලපන් නව ලිබරල් වාදීන්ගේ හැටි. පෙනිසිටින්නේ ප්‍රජාත්‍රන්තවාදය, සාමය, සහජීවනය වෙනුවෙන්, නමුත් උන්ට ඕන දේවල් ලැබුනේ නැති උනාම ත්‍රස්තවාදය. මේ විඩියෝ එකේ ඉන්නේ ඒ වගේම වෙන්න දගලන සුද්දගේ බෙට්ටත් රසයි කියලා හිතන සෙට් එකක්. මුන් දන්නේ නෑ ඒ පැත්තේ තියෙන ප්‍රශ්ණ. හාමුදුරු ඔහොම කතා කරපු වැරදියි තමයි. රහත් වෙලා නැති ඕනම මිනිහෙක්ට මළ පනිනවා ඒ පැත්තේ සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරණකම් දැක්කම. උන්ට අයිතියක් නෑ පන්සලටවත්, ඒ පැත්තේ ඉන්න සිංහලුන්ටවත් කිසිම අයුරකින් උදව්වක් නොකර ඒ හාමුදුරුව ජජ් කරන්න. ඔය විඩියෝ එකේ ඉන්න කෙල්ලෝ ටිකව දෙමළ්ලු හරි, තම්බි හරි රේප් කරොත් ඕකුත් පාරේ නටන්නේ ඔහොම තමයි.

    ඇමරිකාවට ඇප නැතිවෙන්න විදවන්න වෙනව හිලරිව පරද්දපු එකට. හිලරි වගේ නිර්භීත කාන්තාවක් තමා ලෝකෙ පාලනය කරන්න එන්න ඕනෙ. හිලරි ආවනම් ලංකාවට උනත් හොදට උදව් කරනව මේ කාලකන්නි ඇමරිකන් කාරයො ටික ට්‍රම්ප්ව ගෙනල්ල ගූ ගාගන්න යන්නෙ.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Reported.

    සුද්දෝන්ගේ පුක ලෙවකන පොන්න වේසිගෙ පුතාලගේ page එක report කලා.
     
    • Like
    Reactions: kasun757

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙමනේ වෙන්නේ. ඕකුන්ට lap එක දීල සල්ලි දීල කියනවා මෙන්න මේ video එකට මෙන්න මේ පැත්තට (හොද හෝ නරක) කරුණු ඉදිරිපත් කරන්ඩ කියල. ඉතින් මුන්ට කියන්ඩ දේවල් නෑ නේ. මුන් ඉතින් අත එහෙම අබරවල අරන් ඉංග්‍රීසි (මහා ලොකු භාෂාව) වලින් කටට එන එක දොඩනවා.
    වෙන ඉතින් හිතන්ඩ දෙයක් නෑ ඔය video එකේ. අපේ සටන අපි කරගෙන යන්.
     
    ow machan..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    කොළඹට ඉදන් ලැපක් ඉස්සරහට වෙලා ලොකු සීන් දාන මේ වගේ සෙප්පඩයෝ ටිකක් එලකිරියෙත් ඉන්නවා. මේ වගේ පොන්න පකයලා නිසා තමයි රටත් ජාතියත් නැති බංගස්තාන වෙන්නේ. යකෝ කලබල තියෙන කාලේ ඉදලා මේ හාමුදුරුවෝ පුදුම උත්සාහයක් ගත්තේ පන්සල ආගම රැක ගන්න. ඒ කාලේ එක පකයෙක් මේ හාමුදුරුවෝ කරන දෙයක් ගැන කතා කරාද? මුන් මේ විදියට කතා නොකර මඩකලපුවේ පැත්තේ ගිහින් කතා කරන්න කියපන්කෝ බලන්න පොන්න හැත්ත. කොකාට පිගානේ තියලා කන්න දෙන්න බෑනේ. ඌට දෙන්න ඕන ඌට කන්න පුලුවන් භාජනේ.. පේජ් එක රිපෝර්ට් කරා..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කොළඹට ඉදන් ලැපක් ඉස්සරහට වෙලා ලොකු සීන් දාන මේ වගේ සෙප්පඩයෝ ටිකක් එලකිරියෙත් ඉන්නවා. මේ වගේ පොන්න පකයලා නිසා තමයි රටත් ජාතියත් නැති බංගස්තාන වෙන්නේ. යකෝ කලබල තියෙන කාලේ ඉදලා මේ හාමුදුරුවෝ පුදුම උත්සාහයක් ගත්තේ පන්සල ආගම රැක ගන්න. ඒ කාලේ එක පකයෙක් මේ හාමුදුරුවෝ කරන දෙයක් ගැන කතා කරාද? මුන් මේ විදියට කතා නොකර මඩකලපුවේ පැත්තේ ගිහින් කතා කරන්න කියපන්කෝ බලන්න පොන්න හැත්ත. කොකාට පිගානේ තියලා කන්න දෙන්න බෑනේ. ඌට දෙන්න ඕන ඌට කන්න පුලුවන් භාජනේ.. පේජ් එක රිපෝර්ට් කරා..

    ewa winasha wenna nodi mechara kalaya mewidiyta awe oya kagahana hamuduru waru nisa hodata mathaka thiya ganilla methanata wailla kotana unta wada rata jathiya gana kakumamak e unasellata thiyawa.

    Konda pana nathi niwatayo wage inne nathuwa nakitapalla
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    කොළඹට ඉදන් ලැපක් ඉස්සරහට වෙලා ලොකු සීන් දාන මේ වගේ සෙප්පඩයෝ ටිකක් එලකිරියෙත් ඉන්නවා. මේ වගේ පොන්න පකයලා නිසා තමයි රටත් ජාතියත් නැති බංගස්තාන වෙන්නේ. යකෝ කලබල තියෙන කාලේ ඉදලා මේ හාමුදුරුවෝ පුදුම උත්සාහයක් ගත්තේ පන්සල ආගම රැක ගන්න. ඒ කාලේ එක පකයෙක් මේ හාමුදුරුවෝ කරන දෙයක් ගැන කතා කරාද? මුන් මේ විදියට කතා නොකර මඩකලපුවේ පැත්තේ ගිහින් කතා කරන්න කියපන්කෝ බලන්න පොන්න හැත්ත. කොකාට පිගානේ තියලා කන්න දෙන්න බෑනේ. ඌට දෙන්න ඕන ඌට කන්න පුලුවන් භාජනේ.. පේජ් එක රිපෝර්ට් කරා..

    එකනෙ බන්..මුන්ට දෑනෙන්න දෙයක් කරන්න ඔනා..