හොරු ටික මෛට්රී ට හේත්තු උන් ගමන් උන් ටික සුද්දවන්තයෝ, සිරිසේනගේ මලයා ටෙලි කොම් එක කනවා, නොකන ගානට සිරිසේන ඉන්නවා. රනිල් ගේ ගෝලයා මහා බැංකුව කනවා නොකන ගන්ට රනිල් ඉන්නවා. කරුපයියා ආර්ථික මර්මස්ථාන ටික විනාස කරමින් තමන්ගේ බිස්නස් ටික ගොඩ දාගන්නවා. කොටි ටික පන ගහ ගෙන නැගිටිනවා. විදේශ හස්තයන් රටේ ඇතුලට අත පොවනවා. රනිල්- මෛට්රී ඇස් කන් පියාගෙන චුන් වෙනවා. මැති ඇමති යෝ , මහා ඇමතියෝ, ආණ්ඩුකාරවරු කොදු ටික කඩාගෙන ඉන්නවා. දේපොළ නොදැක්කා වගේ ඉන්නවා. මේ වට මොකුත් නොකලොත් අපිත් වග කිව යුතුඉ, සාපෙ දිගටම එනවා ඔය හැම එකාම මක බවිලා යන්න. මහින්ද මොන වැරැද්ද කලත් රට රටක් හැටියට තිබුනා. මේ ක හරියට යටත් විජිතයක් වගේ. අර මධු මාධව කිවා වගේ මේක රුකඩ පප්පෙක්