නොදකින් ලංකාවේ වාහන
ඉන්දියාවේ රුපියල් පනස්දාහකට විකුන ගන්න බැරි කාර් මෙහේ ලක්ෂ දහයයි විස්සයි. අඩුම ගානේ වෙන රටවල රුපියල් ලක්ෂයක්වත් වටින්නේ නැති පාවිච්චි කරපු ජපන් කාර් මෙහේ ලක්ෂ තිහයි පනහයි.මෝඩ මිනිස්සුත් තමන්ගේ ඉඩමක් හරි විකුනලා මහන්තත්ත කම පෙන්වන්න ලක්ෂ පනහකට වාහනයක් ගන්නවා.හැබයි අතේ සතේ නෑ.

ekaatakata ubatanam hari. mokada iphone 7 ganna thred dala anthimata gatte oppo jarawakne 