නොදකින් ස්වීට් ඒන්ජල්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නොදකින් ස්වීට් ඒන්ජල්

    ඇස් දෙක පියවෙනවා.... ඒ උනාට උදේම ඉස්කෝලේ යන නිසා
    කරදරයක් නැතුව යන්න්න පුලුවන්...ආහ්.. Sweet Angel..!!!
    කවුද බොලේ ඇලිස් කිවුවලු...මම ඩිම් වෙලා ඇහැරුනා
    මොන කුණු හරුපයක්ද මේ...
    ස්වීට් ඒන්ජල් කියන්නෙ
    මම මගෙ කෑල්ලට ( පවුල, වස්තුව, රත්තරන්, මැණික.. යනාදී නම්වලින් හැඳින්වේ)
    දාපු නමනෙ... මේ ටිකට මොකෙක්හරි කැලෑ පත්තරයක්වත් ගහලද

    "අයියේ.. මෙන්න අලුත් සින්දුවක්.." මල්ලි කාරයා කෑ ගැහුවා
    මම දොර රෙද්දත් අයින් කොරගෙන ගිහින් බලනකොට අලුත් සින්දුවක්
    ශා මරු වරදක්ම නෑ.... හුටා හෙණම ගහපන් "ස්වීට් ඒන්ජල් චිත්‍රපටියෙන්..."
    ටියුබ් ලයිට් එක ගැස්සිලා පත්තු උනා

    පුස්ථකාලය : පාඩම් කරමින් : එහා පැත්තෙ එකා මට ඇඟිල්ලෙන් අනිමින්
    "මේහ් උඹ දැක්කද මචන් අර අලුත් ෆිල්ම් එක?
    අර ස්වීට් ඒන්ජල් බන්.. අඩෝ ඒක 18+ ලු බන්.."
    හත් ඉලව්වට ගහපු කලාබරේ කිවුවලු
    (මේ අවස්ථාවේ මුගෙ හොම්බට හැටක් ඇනීමට සිතුනත්.. ඔහුගේ උත්තුන්ග දේහ දාරී ශරීරය නිසා මගේ සෞඛ්‍යය ගැන සිතා අමාරුවෙන් ඉවසා ගතිමි)

    මුන්ට හෙණ 7‍ ගුණාකාරෙම ගහලත් මදිනෙ.. මගෙ කෑල්ලට දාපු නම හොරකම් කොරා මදිවට
    ඒක දාලා බයිස්කෝපුත් ගහලා.. ඒකත් වැඩිහිටියන්ට...

    Sweet-Angel-Sinhala-Fillm-Deepa_Chandi-Hot-Bikini-8.jpg
     
    Last edited:
    Sweet Angel Sinhala Film


    Basic Information

    Release Date8th July 2011
    GenreFamily Drama
    StudioLionel Films, Sri Lanka
    AboutA single mom’s journey in Sri Lankan society while safeguarding her off-spring and a secret from the past
    Descriptionsinhala movie by Eranga Senaratne starring Deepa Chandi and Suresh Gamage


    Plot OutlineManjari (Deepa Chandi) lives with her son in an upmarket housing complex in suburban Colombo. She leads a kind of a lonely life with her limited number of close friends. Venura (Suresh) is a happy go lucky guy with a wired habit of filming everything that catches his eye, esp. those females. In an extremely awkward moment Venura finds himself in front of Manjari. Obviously, he fails to create a flattering first impression, but do they believe in destiny?
    StarringDeepa Chandi, Suresh Gamage
    Directed ByEranga Senaratne
    Written ByEranga Senaratne
    Screenplay ByEranga Senaratne
    Produced BySusan Fernando for Lionel Films