යෙක යෙහෙම කියන්ඩ එපා අප්පා, ඔය විල්පත්තුව කැලෑව අයිති උන්ට තමයි. ඒ කාලේ ඉදන්ම ඕක අයිති වෙලා තිබුනේ තිරිසන් සතුන්ටනේ අප්පා, යුන්ගේයි තිරිසන් සතුන්ගේ තියෙන යෙකම වෙනස කොන කපපු එක විතරයි නේ අප්පා.


sira ban. me ballige puthala marila ipadila wagene talk. mahinda kiyana wesa balla tama badurdeenta puka deela oya magul patan gatteඕකට යූ එන් පී එවුන්ට විතරක් නෙවෙයි පහුගිය වඅවුරුදු 40-50 ඉදන් රට පාලනය කරපු හැමෝටම හෙන ගහන්න ඕන.විල්පත්තුව විතරක් නෙවෙයි රටේ සියලු කැලෑ වනසන කැලෑ පාලුවොන්ට හෙන ගහන්න ඕන.විල්පත්තුව ගැන අම් 2009 ඉදන් රට පාලනය කරන උන්ට හෙන ගහන්න ඕන.ඒත් ඉතින් නියගයක් ආවම අමු හරක් වගේ ආන්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව ජලය විදුලිය අරපිරිමැස්මෙන් බාවිතා කරපන්.

නෑ බං.. තව මාස ගානක් බලන් ඉන්න වෙනවා ඌ මැරෙනකන්..සිරා මැරෙන කියලා අනාවැකියක් තිබුණා නේද

පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....රනිල්ගේ ජනාධිපති සිහිනයත් හබක්...