නොදන්නා පැති වල යෑමේදී | Alert

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ඉඩමක් බලන්න ටිකක් දුෂ්කර පැත්තකට ගියා බ්‍රොකර් කෙනෙක් එක්ක.මිනිහාට කොහොම හරි පාර හොඳට පුරුදුයි,පාරක් නැ කැලයක් මැදින් යන්න තිබ්බෙ....ඔහොම යනකොට මායි එ මනුස්සයයි අතර පරතරය වැඩි උනා,මම හිමින් ගියේ කැමරා එක හතර පැත්තට අල්ලගන...දඩස් ගාල මොකකට හරි පැටලෙනව දැනුනා බැලින් නම් කරන්ට් එක ඇදපු වයර් එකක් සත්තුන්ට...බ්‍රොකර් ට ගානක් වත් නැ " ඔහොම තමා මහත්තයා ඔවා රැට දාන්නෙ බය වෙන්න එපා " කියල මිනිහා කියනවා.... නමුත් බලන්න තියන අනතුර....ඔයාල උනත් නොදන්න පලාතක යනවා නම්,විශේෂයෙන්ම ඔය දුෂ්කර පැති වල මේ ගැන හොඳ අවධානයෙන් යන්න.........
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ow mama danna siddi kipayayuth una.
    samaharu unge idam walanam kamak naha
    me wena minissunge idam walath wire adinawa.
    passe galawanna amathaka wela ura nemeyi
    ahisaka minissu marenne.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    oya wage pathi walin idam ganna epa bn. nikan risk ekakne.
    oya tea idam wala wage nam dammama penneth naha

    e idamata udin Tea idam thibba ewa thama,dan wena elawalu dala thiyenne.....supiri view ekak thiyana pot ekak namuth road eka api hadaganna one,patta chaaaa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආයෙත් අහල.. නොදන්න පැති විශේෂයෙන්ම දුෂ්කර පැතිවලට යද්දි ෆුල් ඇලට් එකේ යන්න ඕන.. සමහර උන් කඳං බඳිනවා, වයර් අදිනවා.. ගමේ උන් දන්නවා අහවල් ඒරියා එකේ බඩු තියනව කියල. නොදන්න එකෙක් ගියොත් දණිහෙං පහල නැතිව එහෙම නැත්තං නස්කූර් වෙන්ඩ කරන්ට් වද්දගන තමා එන්න වෙන්නෙ (පෙට්ටයෙ)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම ඉඩමක් බලන්න ටිකක් දුෂ්කර පැත්තකට ගියා බ්‍රොකර් කෙනෙක් එක්ක.මිනිහාට කොහොම හරි පාර හොඳට පුරුදුයි,පාරක් නැ කැලයක් මැදින් යන්න තිබ්බෙ....ඔහොම යනකොට මායි එ මනුස්සයයි අතර පරතරය වැඩි උනා,මම හිමින් ගියේ කැමරා එක හතර පැත්තට අල්ලගන...දඩස් ගාල මොකකට හරි පැටලෙනව දැනුනා බැලින් නම් කරන්ට් එක ඇදපු වයර් එකක් සත්තුන්ට...බ්‍රොකර් ට ගානක් වත් නැ " ඔහොම තමා මහත්තයා ඔවා රැට දාන්නෙ බය වෙන්න එපා " කියල මිනිහා කියනවා.... නමුත් බලන්න තියන අනතුර....ඔයාල උනත් නොදන්න පලාතක යනවා නම්,විශේෂයෙන්ම ඔය දුෂ්කර පැති වල මේ ගැන හොඳ අවධානයෙන් යන්න.........
    aththa kiyapan uba ganja wawanna place ekak baluwa neda
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Mokatafa bn otchara dote idam ganne :oo:

    120955234_2703134089939142_1355101747190589757_o.jpg

    chronic-snoop.jpg
     
    • Haha
    Reactions: 001flyD

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Giya mase eha game porak mala... waththata kambi adala poratama off karanna amathaka wela...
    Forest eka aine wathu wala samaharadaata dawaleth daala thiyenne ala hadana kaleta nodanna ekek giyoth iwarai...
     
    • Sad
    Reactions: 001flyD