මම ඉඩමක් බලන්න ටිකක් දුෂ්කර පැත්තකට ගියා බ්‍රොකර් කෙනෙක් එක්ක.මිනිහාට කොහොම හරි පාර හොඳට පුරුදුයි,පාරක් නැ කැලයක් මැදින් යන්න තිබ්බෙ....ඔහොම යනකොට මායි එ මනුස්සයයි අතර පරතරය වැඩි උනා,මම හිමින් ගියේ කැමරා එක හතර පැත්තට අල්ලගන...දඩස් ගාල මොකකට හරි පැටලෙනව දැනුනා බැලින් නම් කරන්ට් එක ඇදපු වයර් එකක් සත්තුන්ට...බ්‍රොකර් ට ගානක් වත් නැ " ඔහොම තමා මහත්තයා ඔවා රැට දාන්නෙ බය වෙන්න එපා " කියල මිනිහා කියනවා.... නමුත් බලන්න තියන අනතුර....ඔයාල උනත් නොදන්න පලාතක යනවා නම්,විශේෂයෙන්ම ඔය දුෂ්කර පැති වල මේ ගැන හොඳ අවධානයෙන් යන්න.........


