නොදන්න නම්බර් වලින් ආතල් දෙන උන්ට ඇරීම

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa

    ඔන්ලයින් සීන් එකත් එක්ක පොඩි ළමයින්ගේ 🌻 ඉදන් වැටිහිටියන් 👵 දක්වාමා ස්මාර්ට් ජංගම දුරකතන 📱වලට හුරු වෙන්න පටන් ගත්තා..🌚🌼

    මේකෙන් හොද දේවල් වගේම කාලයත් එක්ක කවදාවත් අසා නොමැති , සිදු විය නොහැකී, ඇඟ කිළිපොලා යන සිදු වීම් වාර්තා උනා..😰 මේ හැමදේටම මුල් වෙලා තිබුනේ ස්මාර්ට් ජංගම දුරකථනයක්,📱 නාඳුනන දුරකතන ඇමතුම්⚠️️, නාඳුනන කෙටි පණිවිඩ,⚠️️ නාඳුනන Whatsapp, Viber කෙටි පනිවිඩයකින් 😢

    ඉතින් මෙවන් සිදුවීමකදී මෙම සිදුවීම් වලට මුහුණ පාන හෑමදනාම සිද්ධියට අදාල නාඳුනන පුද්ගලයන්ගේ ඇමදුම් 🚷📵🔞වලින් අයිතුකරුවන් සෙවිමට ගියත් එය සෙල්ලම් කාරණයක් නොවෙයි 💔😑

    ඔන්න ඔය ගැටලුව නිසා පමණක් නෙමෙයි..💔

    තව ගැටලූ රාශියක වෙසදුමක් තමා මේ evil boy අද අරං ආවේ 🌚

    ඔයාට අද ඉදන්,

    එන, නාඳුනන ඇමතුම්, නාඳුනන කෙටි පණිවිඩ , වල නියම අයිතිකරුවන් සැනින් සදුනාගන්න පුලුවන් 😈

    ඒ විතරක් නෙමෙයී කරදරකාරී සිම් සමාගම් වලින් එන කෝල් ඔයා ආන්සර් කරලා අනන්තවත් කට් කරලා ඇතී.. රිගින්ටෝන් කෝල් 😅💔

    මේ හැම කෝල් එකක්ම ආන්සර් කරන්නත් කලියෙන් ඔයාට දැනගන්න පුලුවන් 😈

    ඒ වගේම තවත් වාසියක් තියෙනවා බිස්නස් එකක් කරන කෙනෙකුට තමන්ගේ අනන්‍ය තාවය ගනුදෙනුකරුවන් ට😋 පෙනවන්න 🌚🍀

    ඔන්න ඔය වගේ ගැටලු රැසකට විසදුම මෙතන තියෙනවා.. 👊😋

    #Evil Boy
    #Find Unknown Numbers
    #Sinhala
    😋
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    reported the channel (y)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    true caller කියල ඇප් එක ගන අහල තියෙනවද? ඒක ඩවුන්ලෝඩ් කරගනින් ඔය එක එක ලබ්බවල් පස්සෙ යන්නැතුව.
    Eekath MHA jarawak neda bn
    Oka dwnload karaganna ayage contact list eka ussala anith unta name eka penna ekne in krnne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    නොදන්නා නම්බර් වල විස්තර උන් හොයාගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන් ද ?
    ඔය ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් , ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකම ටෲ කෝලර් එකෙන් ඇදලා අරන් සේව් කර ගන්නවා උන්ගේ ඩේටාබේස් එකේ.. :confused:
    දැන් ඌ උබේ නම සේව් කරන් හිටියේ '' දිලා බබා '' කියලා නම් ,:D
    උබව නොදන්න එකෙක් උබේ නම්බරේ ටෲ කෝලර් එකේ සර්ච් කරාම පෙන්නන්නේ '' දිලා බබා '' කියලා..:lol:

    මම නම් ඕකේ ප්‍රීමීයම් වර්ශන් එකේ මොඩ් එකක් පාවිච්චි කරන්නේ...:love2:
    මොකද ප්‍රීමීයම් ෆීචර්ස් ඔක්කොම වැඩ- අපිව හොයපු එවුනුත් පෙන්න්නවා කවුද කියලා:love:
    ඇඩ්ස් එන්නෙත් නෑනේ..
    පට්ට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක

    ඔව්. උන්ට අරින්න කියලා ඕක දාගත්තම අපිටම ඇරෙන එක තමයි වෙන්නේ .
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔය ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් , ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකම ටෲ කෝලර් එකෙන් ඇදලා අරන් සේව් කර ගන්නවා උන්ගේ ඩේටාබේස් එකේ..
    :growl: :growl: :growl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් , ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකම ටෲ කෝලර් එකෙන් ඇදලා අරන් සේව් කර ගන්නවා උන්ගේ ඩේටාබේස් එකේ.. :confused:
    දැන් ඌ උබේ නම සේව් කරන් හිටියේ '' දිලා බබා '' කියලා නම් ,:D
    උබව නොදන්න එකෙක් උබේ නම්බරේ ටෲ කෝලර් එකේ සර්ච් කරාම පෙන්නන්නේ '' දිලා බබා '' කියලා..:lol:

    මම නම් ඕකේ ප්‍රීමීයම් වර්ශන් එකේ මොඩ් එකක් පාවිච්චි කරන්නේ...:love2:
    මොකද ප්‍රීමීයම් ෆීචර්ස් ඔක්කොම වැඩ- අපිව හොයපු එවුනුත් පෙන්න්නවා කවුද කියලා:love:
    ඇඩ්ස් එන්නෙත් නෑනේ..
    පට්ට.
    එහෙම වෙන්නෙ උඹ පර්මිශ් දුන්නොත් විතරයි බං මැසේජස් වලටයි කොන්ටැක්ට් ලිස්ට් එකටයි. උඹත් ඉතින් ගොනා වගේ ඇක්සෙප්ට් කලොත් ඉතින් උඹේ හත්මුතු පරම්පරාවෙම විස්තර උන් ගන්නව තමා :lol:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,033
    14,412
    113
    වැලිවේරිය

    Link ek dpm mcn mod eke
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    එහෙම වෙන්නෙ උඹ පර්මිශ් දුන්නොත් විතරයි බං මැසේජස් වලටයි කොන්ටැක්ට් ලිස්ට් එකටයි. උඹත් ඉතින් ගොනා වගේ ඇක්සෙප්ට් කලොත් ඉතින් උඹේ හත්මුතු පරම්පරාවෙම විස්තර උන් ගන්නව තමා :lol:
    Truecaller ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ද පර්මිශ් නොදී? මට මතක විදියට බැ නේද ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Truecaller ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ද පර්මිශ් නොදී? මට මතක විදියට බැ නේද ?
    අපෝ පුලුවන්. මං අවුරුදු ගානක් පාවිච්චි කරන්නෙ ඔය ඇප් එක. උඹ පර්මිශන් ග්‍රාන්ට් කරන කන් උන්ට කිසිම දෙයක් කරන්න බෑ.

    IMG_CDD5BD1C9E03-1.jpeg
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඕකෙන් ඇරෙන්නෙ අපිටමයි නම්බුකාර විදියට ImSi catcher එකක් හදගමු friends
    imsi දැනගත්තට පස්සේ ඒකේ අයිති එකාගේ විස්තර ගන්න service provider ගාවට යන්න ඕනි නේද?