නොදන පව් කිරිම පවක්ද?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලොකෙ තියන හැම ආගමකටම අනුව මිත්යදුශ්ටිකත්වය පාපයක්, හැම ආගමකටම අනුව තමුන්ගෙ ආගම හැරෙන්නට අනිත් එවා මිත්යදුශ්ටිකයි නෙ..... මෙකෙන් හරිම එක තොර ගන්නෙ කොහොමද ?

    මිත්‍යාදෘශ්ටිය කියන්නෙ මොකක්ද කියල තේරෙනවානම් ඔතන උඹට ප්‍රස්නයක් ඇත්තෙම නෑ.

    සතුන් මැරිම පාපයක්නම් අදවගෙ භන්ඩ ප්‍රවහනය වගෙ පහසුකම් නොතිබු දවස්වල , වගා කල නොහකි භුමි උත්තර ඩ්‍රවය ,දක්ශින ඩ්‍රවය , කන්තාර ප්‍රදෙශ වල දඩයමෙන් පමනක් ජිවත් වුන මිනිසුන් ජිවත් විම සදහා ආහාරලබා ගන්නෙ කෙසෙද ? නතහොත් එ ප්‍රදෙශ වල සිටි මිනිසුන් ජිවත් විම සදහ ආහාර බලාපොරොත්තු විම පාපයක් වන්නෙද ?ඔය කියන කාරනා සියල්ල සපුරා ලබාගත් ආහාර පාපයක්නම් ඔවුන් ආහාර ලබාගත යුතුව තිබුනෙ මෙසෙය කියා පැහැදිලි කිරිමක් කරන්න ..... අදට සාපෙක්ශව නොව අතිතයෙහි තිබු පහසුකම් හ තක්ශනයට සපෙක්ශ උත්තරයක් බලාපොරොත්තු වෙමි ....
    [/QUOTE]

    පහසුකම් හා තාක්ෂණය පව් කිරීමට හේතුවක් නෙමි. දඩයමත් පවක්.
    1. අභිප්‍රාය.
    2. මාධ්‍ය.
    3. නිෂ්ටාව.
    කියන කරුණු අඩංගු නිසා.

    ps:
    \
    තවද ගමකට පැන මිනිසුන් දඩයම් කරනා මිනි කන කොටියෙක් සිටිනවා යයි සිතන්න , මිනිසුන්ගෙ ආරක්ශාව සදහා එ සතාව එ ඔය කියන සියලු කාරනා වලට යටත්ව මැරුවොත් එකත් පාපයක්ද ?[/QUOTE]

    පාපයක්

    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    දැන කරත් නොදැන කරත් පව සිද්ධ වෙනවා.
    නමුත් ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න කරනා 5 ක් සම්පුර්ණ වෙන්න ඕනි.
    පන ඇති සතෙක් වෙන්න ඕනි, සතාට පන තිබෙනා බව දැන ගන්න ඕනි, සතාව මරන්න චේතනාවක් එන්න ඕනි, සතාව මරන්න උප්‍රකමයක් යොදන්න ඕනි, ඒකෙන සතා මැරෙන්න ඕනි. ඔය කරනා පහ සම්පුර්ණ නොවී ප්‍රාණ ගාත අකුසලය වෙන්නේ නෑ.
    නමුත් සතා නොමරුනත් ඌට කරනා හිරිහැර වලට පව සිද්ධ වෙනවා.

    අනික තමයි සතාගේ ප්‍රමාණය,බුද්ධි මට්ටම අනුවත් සිදුවන පව අඩු වැඩි වනවා.
    මේක මම පස්සේ පැහැදිලි කරන්නම්.

    ඊලග කරුණ ගත්තොත් සමහර ආගම් වල කියනවා සත්තු මැරුවට කමක් නෑ කියලා. ඒවා ගණන් ගන්නේ මිත්‍යා දුෂ්ටික විදියට.
    මිත්‍යා දුෂ්ටික බවේ තිබෙනවා නියත මිත්‍යා දුෂ්ටිය කියලා එකක්. මේකට අහු වෙන විදියට පව කරනා ඇයට කවදාවත් නිවන් ලබා ගන්න බැහැ.
    ඉතිං කියන තියෙන්නේ නොදැන කරන අකුසල ක්‍රියා නිසා පව් සිදු වෙනවා කියලා තමයි.

    ඊළගට තුන් වෙනි කරනෙට කියනන්ට් තියෙන්නේ, ජිවත් වෙන කාලේ වැඩිපුර පව් සිද්ධ කරොත් අන්තිම මොහොතේ ඒවා ගැන සිහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    ඒ උනත් අහෝසි කර්ම කියල එකක් තියෙනවා, අංගුලිමාල මිනිස්සු මැරුවට රහත් උනේ එකයි.

    සමහර කරනා තියෙනවා මිත්‍රයා, එව්වා කාටවත් තේරුම් කරලා දෙන්න බැහැ.එව්වා සෝවාන් මගට පිවිසුණු උත්තමයන් ගේ සිට ඉහලට වැටහෙන කරනා.
    මම මේ කාර්ය බහුල වෙලාවට, හදිසියෙන් පිළිතුරු දුන්නේ.

    නිවාඩු පාඩුවේ බොහොම පැහැදලිව මෙව්වා පැහැදලි කරලා දෙන්නම්,

    මේක පළමුවෙනි රිප්ලයි ඒක මේකේ මම දාන.

    චේතනාහම් භිඛ්ක වේ කම්මං වදාමි කියන ,කියන එක වැරදිද එහෙනම් චේතනාව මුල්කරගෙන කර්මය හටගන්නවා කියනවනම් නොදැනුවත්ව කරන පවක් පවක් ලෙස ගැනෙන්නේ කොහොමද? අපේ සිත නෙවෙයිද පින් පව් හදුනාගන්නේ. පින් පව් දන්නේ නැතිව චුති සිත ඇතිවුනත් තමන් කරපු දේ වැරදි නෑ කියලා හිතෙන නිසා දුකක් ඇති වෙන්නේ නෑ නේද ? ඇස්කිමෝවරැන් සීල් මසුන් මරන්නේ නැතිනම් ඔවුනට ඡිවත් වෙන්න වත් බැරිවෙනවා එවැනි අවස්තාවකදි ඔවුන් එය පවක් කියා හිතන්නේ නෑ නේද? එහෙම පව් කරනවනම් තමන්ගේ හිතත් දන්නේ නැත්තම් එක පවක් කියලා ක්‍රියාත්මක කරන්නේ කවුද? පව සහ පින ක්‍රියාත්මක කරන්නේ දේවියන්ද ?පව පින ක්‍රියාතමක කරන්නේ නැත්තම් ස්වයංවම ක්‍රියාතමක වෙනවද? කවුද අපි කරන හරි වැරද්ද බලන්නේ අපේ හිත හැර ?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මෙම ත්‍රෙඩ් එක පටන් ගතිපු සහෝදරයාගෙන් ඇසීමට ඇත්තේ එක දෙයක් පමණි.. මෙවැනි ත්‍රෙඩ් එකක් තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.
    දැනුම පිපාසාවෙන් මෙවැනි දෙයක් පටන් ගත්තා නම් "ස්තුතියි" කියා කීමට හෝ මේ තරම් වෙලා ගත වන්නේ නැත.(එළකිරියේ ලොග් වී නොසිටියා යයි කීමට ඔබට නොහැක.
    LNEXCcA.png
    )
    එසේම
    "බෞද්ධ යාලුවෝ එන්න" යනුවෙන් ඇරඹු ත්‍රෙඩ් එකද කියවා බැලුවෙමු.
    මගේ අදහස නම් අපේක්ෂා නොකළ ආකාරයේ පිළිතුරු ලැබීම නිසා නැට්ට පුකේ ගසාගෙන නිහඬව සිටින බවයි.
    කෙසේ නමුත් ඔබගේ ත්‍රෙඩ් එක නිසා එළකිරියේ එක් සාමාජිකයෙක් හෝ නොදත් යමක් දැනගන්නවා ඇත. ඒ වෙනුවෙන් ඔබටද පින්...!!!

    :Dලෝග් වෙලා හිටියේ එලකිරි එක වෙනම ටැබ් එකක ඔපන් කරගෙන. දැන් තමයි රිප්ලයි කියවුවේ .මේකම බලා ගෙන ඉන්න වෙලාවක් නෑ බන් නිවාඩු පාඩු වෙලාවක ඇවිත් බලනවා එච්චරයි :P
     
    Nov 21, 2013
    34
    12
    0
    චේතනාහම් භිඛ්ක වේ කම්මං වදාමි කියන ,කියන එක වැරදිද එහෙනම් චේතනාව මුල්කරගෙන කර්මය හටගන්නවා කියනවනම් නොදැනුවත්ව කරන පවක් පවක් ලෙස ගැනෙන්නේ කොහොමද? අපේ සිත නෙවෙයිද පින් පව් හදුනාගන්නේ. පින් පව් දන්නේ නැතිව චුති සිත ඇතිවුනත් තමන් කරපු දේ වැරදි නෑ කියලා හිතෙන නිසා දුකක් ඇති වෙන්නේ නෑ නේද ? ඇස්කිමෝවරැන් සීල් මසුන් මරන්නේ නැතිනම් ඔවුනට ඡිවත් වෙන්න වත් බැරිවෙනවා එවැනි අවස්තාවකදි ඔවුන් එය පවක් කියා හිතන්නේ නෑ නේද? එහෙම පව් කරනවනම් තමන්ගේ හිතත් දන්නේ නැත්තම් එක පවක් කියලා ක්‍රියාත්මක කරන්නේ කවුද? පව සහ පින ක්‍රියාත්මක කරන්නේ දේවියන්ද ?පව පින ක්‍රියාතමක කරන්නේ නැත්තම් ස්වයංවම ක්‍රියාතමක වෙනවද? කවුද අපි කරන හරි වැරද්ද බලන්නේ අපේ හිත හැර ?

    දැන් හිතන්න ඔබ යනවා සතෙක් මරන්න. එතකොට චේතනාවක් එන්න ඕනි සතාව මරන්න. ඉතින් එතකොට චේතනාවක් ඇවිත් තියෙන්නේ.

    ඒ කියන්නේ පවක් කියලා නොදැන කරන දෙයින් උනත් අකුසල් සිදු වෙනවා.

    ඉතින් දැන හෝ නොදැන සිදු කරන දෙයින් පව් පින් රැස් වෙනවා. ඒක ඇස්කිමෝවරුන්ටත් අදාලයි.

    පව් පින් දෙවියන්ට ක්‍රියාත්මක කල නොහැක.

    ඔබ ඔය අන්තිමට අහලා තියෙන දේ පැහැදිලි කරන්න මම ඉන්නේ. එත් ඒ වගේ කුඩාවට නෙමෙයි. ත්‍රෙඩ් එකක් දාලා මේ ටික බොහොම පැහැදිලිව කියලා දෙන්නම්.
     
    දාන්න කෝ එ ගැන විස්තරයක් :)