නොදැක්ක පැත්ත

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    මෙක මෙහෙම වෙන්න බැරිද බන්
    කොල්ලා භාවනායොගිව ඉද්දි අරුන් ඇවිත් ඇරලා ගිහින්ද?

    මුන් දෙන්නාගෙන් හරිවැරදි කව්රු උනත් මට වැඩක් නෑ
    මුන්ගෙ කමෙන්ට් බලපන්කො
    එෆ්බී අප්පිරියා උනා දවස් ගානකට.
    පුක කසාගන්න බැරි හිගන සොන්නලයො අමු කුනුහරප අතාරිනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිත් දන්නේ නෑ තමා හැමෝම කෙල්ලට බනින හින්ද අපිත් ඔය මොනවහරි කියල බනිමු දැනට
     
    • Haha
    Reactions: DGN

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.


    මෙක මෙහෙම වෙන්න බැරිද බන්
    කොල්ලා භාවනායොගිව ඉද්දි අරුන් ඇවිත් ඇරලා ගිහින්ද?

    මුන් දෙන්නාගෙන් හරිවැරදි කව්රු උනත් මට වැඩක් නෑ
    මුන්ගෙ කමෙන්ට් බලපන්කො
    එෆ්බී අප්පිරියා උනා දවස් ගානකට.
    පුක කසාගන්න බැරි හිගන සොන්නලයො අමු කුනුහරප අතාරිනවා.

    minissu ehma thamai bocca,minissunta one thamange prashna amathaka wela yanna wena ekekge dukak dakala athal ekak ganna
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔක ඔහොම වෙන්නත් පුලුවන්
    එහෙම බැලුවොත් කෙල්ල අර පොඩි එකා දම්මල කෙටුව වෙන්න පුලුවන්

    නැත්තන් කෙල්ල දන්නැතුව
    පොඩි එකාගේ වල්ලෙ අමාරුව නිසා කෙටුව වෙන්න පුලුවන්

    එක එක ඒව කියන්න පුලුවන් බං මිනිස්සුන්ට මොකද අපි හරි මගුල දන්නැති නිසා ඒව කටකතා වෙනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    moka unath eka deyak sure pirimi marala ganu ussana giya eka aniwa jvp ekek. ohoma deyak karapu ekek ekek dark green double cab aran dan innawa e kale fb nathi nisauwa ohoma nondi une na. :D :yes: :D
     
    • Like
    Reactions: mrazeez