නොදැනිම මහ ඡන්දෙ අපේක්ෂකයන් වුණ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලාගේ කතාව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වලව් කාරයෝ හොරා කන්න පටන් ගත්තා වගේ නෙමේ හැබැයි ත්‍රීවීල් කාරයෝ හොරා කන්න පටන් ගත්තාම. මේ ආණ්ඩුවෙන් කරනවානම් මුලින්ම කරන්න ඕනේ හොරෙක් ආවත් හොරාකන්න බැරි වෙන සිස්ටම් එකක් හදන එක. නැත්තන් අනුරලාට රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යන්න බැරි වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    තව අවුරුද්දකින් ජෙප්පො කියන කතා

    Just migrate

    Spongebob Squarepants Rainbow GIF
     
    • Like
    Reactions: LZP1992

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    බොරුද කොහෙද බං. මේ පාර tin numbers එහෙමත් ඉල්ලලා තිබ්බ. දිව්රුම් ප්‍රකාශ එහෙමත් ගන්නවා නේ. ඔය ඔක්කොම හොර කරා නන් කරපු එකා ඉවරයි.
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    'මන්ත්‍රීතුමා' කියලා කතා කරන එක ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක්ටවත් සමාජයට මුහුණ දෙන්න බැරි තත්වයට පත් කල අපේ හිටි ඇමති හා මන්ත්‍රී තුමන් පිරිසට හදපිරි මෙව්වා එක :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මේ සියල්ල නිවැරදි කරමු! මාලිමාවට 2/3 බලයක් දෙමු!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    වලව් කාරයෝ හොරා කන්න පටන් ගත්තා වගේ නෙමේ හැබැයි ත්‍රීවීල් කාරයෝ හොරා කන්න පටන් ගත්තාම. මේ ආණ්ඩුවෙන් කරනවානම් මුලින්ම කරන්න ඕනේ හොරෙක් ආවත් හොරාකන්න බැරි වෙන සිස්ටම් එකක් හදන එක. නැත්තන් අනුරලාට රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යන්න බැරි වෙනවා
    දැන් ආන්ඩු කරන්නේ වලව් කාරයෝ නෙවෙයි.. 🥱
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    සිරි කෑන් එක. හැබැයි මේක පොසිබල්ද.?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දැන් ආන්ඩු කරන්නේ වලව් කාරයෝ නෙවෙයි.. 🥱
    ඒක තමයි කිව්වේ දැන් ආණ්ඩුවේ ජනාධිපති ගැනවත් ජවිපේ විධායක සභාවේ අය ගැනවත් ප්‍රශ්නයක් නෑ. ඒත් ප්‍රදේශීය සභා මට්ටමට එන අය පොඩ්ඩක් අවුල් ඒ නිසා හොඳම දේ හොරෙක්ට බලය ලැබුනත් හොරා කන්න බැරි සිස්ටම් එකක් හදන එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මොකද්ද අවුල , ඔහේ ඉල්ලන්න තියෙන්නේ කෝමද කරුමෙට මිනිස්සූ ජන්දේ දාල පත් උනොත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඒක තමයි කිව්වේ දැන් ආණ්ඩුවේ ජනාධිපති ගැනවත් ජවිපේ විධායක සභාවේ අය ගැනවත් ප්‍රශ්නයක් නෑ. ඒත් ප්‍රදේශීය සභා මට්ටමට එන අය පොඩ්ඩක් අවුල් ඒ නිසා හොඳම දේ හොරෙක්ට බලය ලැබුනත් හොරා කන්න බැරි සිස්ටම් එකක් හදන එක
    ඉතින් වලව් කාරයෝ හොරකම් කරනව වගේ නෙවෙයි වෘත්තිය සමිති කාරයෝ ජෙප්පෝ හොරකම් කරන්න ගියාමත්
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,137
    1,614
    113
    kage paksheda ban me? thiyena pakshawala sandana wala nam dakkata aduragannath ba dan