නොදැනුවත්වම download වීම - HELP
සමහර වෙලාවට අපේ PC එකේ එක එක දේවල් නොදැනුවත්වම download වෙන්න පුළුවන්. දැන් මොනවහරි දෙයක් අපි නොදැනුවත්වම download වෙනවනම් අපි ට ඒ මොකද්ද download වෙන්නේ කියලා බලා ගන්න ක්රමයක් නැද්ද