නොදැනුවත්ව වැරද්දක් කරලා බැනුම් ඇහුවද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එහෙමත් මැරෙනවද ඕයි:eek:

    වහ ටිකක් කාපන්.. පුක හපාගැනීම ඔප්ෂනල්

    Koheda yako ehema ewa thiyenne :lol::lol::lol::lol:

    අතිශයෝක්තිය :lol:

    ත්‍රී වීල් කතාව කිව්ව දවසක් එකක් පෙරලෙන්න ගියා..
    ඕවර්ටේක් කරන ගමන් ලං කරල කින්ඩියට ගැහුව හෝන් එක..
    මූ වමට කපපු පාර මම හිතුව පෙරල ගනී කියල..
    ඌ හිතුවෙ ලොකු වාහනයක් කියල..
    ඊට පස්සෙ තමයි ඒ හෝන් එක ගැලෙව්වෙ..

    ඕක මටත් ඔය විදියටම වෙලා තියෙනවා. මමත් pharmacy එකකට ගිහින් එද්දී. class ඇරිලා කෙල්ලෝ ගොඩයි. self-start කියලා horn එක ගැහුණා. හම්මේ සැප.

    සැපද අහනව.. කෙලින් බලන් ආවෙ මම..
    ඔලුව හැරෙව්වෙ වත් නෑ..

    නෝටි බබා;23237065 said:
    aduna yakoo :lol::lol::lol:

    :sorry::sorry:

    2.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සවලක් උදැල්ලක් හොයාගෙන දැම්ම්ම හාරන්ඩ පටන් ගන්ඩ :D
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389

    ඒ මොකෝ බන් :confused: අහවල් එක වලදාන්නෙයි :oo:

    වහ ටිකක් කාපන්.. පුක හපාගැනීම ඔප්ෂනල්

    :rofl: :sorry:

    අතිශයෝක්තිය :lol:

    ත්‍රී වීල් කතාව කිව්ව දවසක් එකක් පෙරලෙන්න ගියා..
    ඕවර්ටේක් කරන ගමන් ලං කරල කින්ඩියට ගැහුව හෝන් එක..
    මූ වමට කපපු පාර මම හිතුව පෙරල ගනී කියල..
    ඌ හිතුවෙ ලොකු වාහනයක් කියල..
    ඊට පස්සෙ තමයි ඒ හෝන් එක ගැලෙව්වෙ..
    2.gif

    :lol: හරි එකෙකුට කරානම් උබට කුට්ටම නැතිව එන්න වෙන්නේ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ සිද්දිය උනේ දැනට අවුරුදු 6 විතර උඩදී....2012 අවුරුද්දේ...ඒ කාලේ අපේ ගමේ කොල්ලෝ සෙට් එකට බයික් උන සැරටම ගහලා තිබුනා.
    මගේ ළඟ තිබ්බේ CD 125 ට්වින් එකක්. මගේ යාලුවෙක් උන්ගේ අම්මට කරදර කරලා ගත්ත හරිකේන් 250 CBR එකක්.
    ඌ ඒ දවස් වල ලයිසන් අරන් තිබුනෙත් නෑ.
    ඔන්න දැන් අපි මේකේ නැගල රඟනව එකසිය ගානට.
    දවසක් පෝය දවසක අපි දෙන්නයි තව එකෙකුයි ගියා අපේ ගෙවල් ළඟ ඉඳල කිලෝමීටර් 10 විතර දුරින් තියෙන පන්සලකට.
    වැඩිපුරම ඕනේ උනේ බයික් එකේ ගිහින් ආතල් එකක් ගන්න.
    (අපි තුන් දෙනාම ක්‍රිස්තියානි ආගමේ)
    පන්සලට ගිහින් ඔහොම ඇවිද ඇවිද ඉන්නකොට වඳින්න ආපු මිනිස්සු බෝධිය වටේ රවුමට ගිහින් වතුර කලයක් බෝධියට හලනවා දැක්කා.
    දැන් අපිටත් හෙන ආසයි මෙහෙම කරන්න....
    වටේ පිටේ කෙල්ලෝ, ගෑනු එහෙමත් උන්නා.
    අපි තුන් දෙනාත් කලය අරන් වතුර එහෙම පුරවල වට දෙක තුනක් එහෙම ගිහින් ඇවිත් බෝධියට හලලා අත් දෙක වැඳන් ඉඳල
    කෙලින් උන හැටියේම කතෝලික ආගමේ විදිහට කුරුසේ ලකුණ දැම්මා කියපල්ලකෝ...වස ලැජ්ජාව
    වටේ හිටපු අක්කල ටිකයි, තව බැඳපු ජෝඩුවක් හිටියා, උන්ට වැඩේ මීටර්...
    එක කෙල්ලෙක් අපිව පෙන්න පෙන්න මොනවදෝ මන්ද කියනවා ලාවට වගේ දැක්කා....
    හිමින් සීරුවේ ශේප් වෙලා ආවා.අදටත් අපි ඔය සීන් එක කිය කිය හිනා වෙනවා.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    :lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Ehema aulak hitanna epa ban mamat buddagem hoda sinhalaya mamath palliuata yanawa gihin holy water gala balala enawa
    Hodai hodai ban
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    මං නම් ගොලුබෙල්ලයි නෝමල් හෝන් එකයි පැරලල් හයි කරන් හිටියෙ. ගොලුබෙල්ලගෙ වයර් එකට ස්විච් එකක් දැම්මා. එතකොට අවශ්‍ය වෙලාවට විතරයි ඒක වැඩ. අනික් වෙලාවට නෝමල් එක. :cool:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබලටත් මෙහෙම සිද්දි වෙලා තියෙනව ද? :D එහෙනම් මෙතන දාන්න. :yes: මේක ඊයේ පෙරේදා වෙච්චි දෙයක්. :D

    ------------------------------------
    -------------
    -----

    මේ ලගකදි අපි අඳුරන ඩොක්ට කෙනෙක්ගේ ගෙදර ගියා. පලවෙනි පාරට ගේහොයාගෙන ගියේ. ගියෙත් රෑවෙලා. කරුවලේ ම ගේත් හොයාගෙන (අතුරු පාරක) අම්මලව බස්සලා පාරත් පටුනිසා ඉස්සරහට ගිහිල්ලා හරෝගෙන ඇවිල්ලා නැවැත්තුවා.

    බැහැල ඉතින් මාත් ගියා. යනකොට ඇරපුගේට්ටුවත් වහල තිබ්බේ. කෑලි දෙකේ ගේට්ටුවක්. අම්මල යනකොට කල්පනාවක් නැතුව කොක්කත් දැම්මද කියල හිතහිත ගේට්ටුව ඇරියා. අරින කොටම බලු තඩියෙක් බොග් බොග් ගෑව. කොහෙද ඉන්නේ කියල බැලුවට බලු තඩියව පෙනුනේ නැ. කූඩුව ද කොහෙද මල් පදුරු අස්සෙන් ලාවට පෙනුනේ, ඒ හරියට ලයිට් එච්චර එලිය වැටෙන්නෙ නෑ.

    ඒ මදිවට යනකොට ඉස්සරහා දොරත් වහලා! දැන් ටිකක් පොඩ්ඩ අවුල් වගේ කියලා තේරුනා. :confused: යනකොට ඉස්සරහා පස්හය දෙනෙකුගේ සෙරෙප්පු ගලෝල තිබ්බා. මාත් ඒවෙලේ වැඩට ගිහිල්ලා ඇවිල්ල මහන්සි පිට හිටියේ. :nerd: ඔය අතරේ ඉතින් බලු තඩිය නොකඩවා බුරනව. හැබයි ටිකක් වැදගත් තාලෙකට. :rofl: කඩ කඩ බුරනවා. හරියට ඌට ෂුවර් නැතුව වගේ. :lol:

    දැන් පොටිපෝවටත් ආවා. අඩිය තියන කොට නිකමට වගේ මගේ දකුනු පැත්ත බැලුවා. :oo: අම්මට යකෝ කලුම කලු ලොකුම ලොකු තඩි ඇල්ටේෂන් බල්ලෙක් ඉදපි කියපන්කෝ. :eek: මූ පේමට් එකේ බුදියගෙන අත්දෙකත් ඉස්සරහට දාගෙන බුරල තියෙන්නේ. :angry: සයිඩ් එකේ මල්පදුරු නිසා මූව ලගට යනකම්ම දැක්කේ නෑ. ඌව බැඳලයි කියල හිත සනස ගන්න දම්වැලක්වත් පෙනුනේ නෑ. :(

    මූ මගේ මූනදිහා ම බලාගෙන ඉන්නවා. :eek: මාත් උගේ මූන දිහාම බලාගෙන ඉක්මනට ගේ ඇතුලට යන්න ඕනාකියලා හිතාගෙන අඩියට දෙකට දොර ඇරියා. :yes:

    කැතම සිද්දිය උනේ ඔතන දී! දොර බාගෙට ඇරලා ඕලුව දාගෙනම එක කකුලක් තිබ්බා. :oo: කෝ අම්මලත් නෑ! ඩොක්ටත් නෑ! අපේ එක්කෙනත් නෑ! :baffled: අවුරුදු 45 ක් විතර පොරක් ආතල් එකේ ටීවී බලනවා! :confused: කෙලපි යකා කිව්වලු. :eek: මම එන්ටර් වෙලා තියෙන්නේ වැරදි ගෙදරකට! :shocked: ඕක තේරිලා, තප්පරයක් යන්න කලින් මෑන්ස් පිටිපස්ස බැලුවා. මට එක පාට්ටම කියවුනා ඩො! ඩොක්ටර් ඉන්නවද කියලා? මෑන්සස් ඇස්දෙක යටින් බැලුවා! :eek: ආ කිලා ඇහුවා! :eek: බැලුව විදිහ අල්ලපු නැති නිසා ශේප් වෙන්නත් එක්ක මං වෙනස් කරලා ඇහුවා මේක ඩොක්ටලාගේ ගෙදර නෙමෙයිද කියලා! ;) අරූ නැ කියලා ටිකක් කේන්තියෙන් වගේ සරමත් හද හද මගේ පැත්තට එනවා! :shocked: එනගමන් කියනවා මේක ඩොක්ටර්ලගේ ගෙදර නෙමෙයි! (ටිකක් සැරෙන්) දොරත් ඇරගෙන ඔහොම ගෙදරකට එන සිරිතක් තියෙනව ද? (ඇස්දෙක පුම්බලා) මගේ උගුර කට වේලුනා. :( කියන්න වචන ආවෙත් නෑ. :no: මං ගොතගගහා කිව්වා සාමාවෙන්න ඕනා මහත්තයා වැරද්දක් වුනේ. :) එහෙම කියද්දිත් ආයෙ කියනවා ඔය විදිහට එන්නේ කව්ද? :confused: මං ආයෙකිව්වා සාමාවෙන්න ඕනා මහත්තයා මගෙන් ලොකු වැරද්දක්වුනේ කියලා. :yes: ඒ කියද්දි කියද්දිත් කියනවා ඔහොම එන සිරිතක් තියෙනවද කියලා. :baffled: ඒ පාර මං කිව්වා අම්මලා ආවා, මෙතන සෙරෙප්පුත් ගොඩක් තියෙන නිසා ආවේ කියලා. :) එතකොට තමයි මිනිහා ටිකක් හරි කූල් ඩවුන් වුනේ! :yes:

    දැන්මට එලියට පැනගන්නයි ඕන කම තිබ්බේ. හෙමිහිට යන්න හදන කොටම බලු තඩියව මතක් වුනා. :sorry: පරාන බය ඔක්කොටම වාඩා ලොකුයිලුනේ. :lol: මන් ශේප් එකේ ඇහුවා බල්ලා බැඳලද දන්නෑ ඉන්නේ කියලා! :D මිනිහා කියපි! එකනේ වෙලාවට බල්ලා බැඳලා හිටියේ නැත්තන් ඊට පස්සේ මෙතන බල්ලා කාලා ඉස්පිරිතාලෙත් අරං යන්න වෙනවා කියලා! :lol: මං මුකුත් නොකියම ආඳා වගේ ලිස්සුවා. මිනිහා මගේත් එක්ක පාරටම ආවා. පාරෙදි ආයෙත් සමාවෙන්න කියලා ඩොක්ටගේ ගේ මොකක්ද කියලා ඇහුවා. :D එතකොට තමයි අල්ලපුගේ පෙන්නුවේ. :( :sorry: තවත් මොන කතාද කියලා යන්න ගියා. :angry:

    ඕකට මට තාම අවුල් බන්! :( සිරාවටම මට හෙනට ලැජ්ජා හිතුනා :sorry:

    දවසේ කතාව බන්.
    මටත් ඔය වගේම වෙන්න ගිහින් 99න් බේරැණ වෙලාවල් තියෙනව :lol::lol:
    හැබැයි ඕනවට වැඩිය සමාවෙන්න කියන්න එපා බන්...

    රෙප්++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මං නම් ගොලුබෙල්ලයි නෝමල් හෝන් එකයි පැරලල් හයි කරන් හිටියෙ. ගොලුබෙල්ලගෙ වයර් එකට ස්විච් එකක් දැම්මා. එතකොට අවශ්‍ය වෙලාවට විතරයි ඒක වැඩ. අනික් වෙලාවට නෝමල් එක. :cool:

    ගොළු බෙල්ල කියන්නෙ අර ප්ලාස්ටික් හෝන් එක නෙ ?
    හිතහන් කො සද්දෙ.. අරක ඔය වගේ දෙගුණයක් සද්දෙයි..
    ඒ වගේ ඒවත් එකක් නෙවේ දෙපැත්තට දෙකක් සෙට් කරල
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    පට්ට කතාව එල එල :lol::lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ සිද්දිය උනේ දැනට අවුරුදු 6 විතර උඩදී....2012 අවුරුද්දේ...ඒ කාලේ අපේ ගමේ කොල්ලෝ සෙට් එකට බයික් උන සැරටම ගහලා තිබුනා.
    මගේ ළඟ තිබ්බේ CD 125 ට්වින් එකක්. මගේ යාලුවෙක් උන්ගේ අම්මට කරදර කරලා ගත්ත හරිකේන් 250 CBR එකක්.
    ඌ ඒ දවස් වල ලයිසන් අරන් තිබුනෙත් නෑ.
    ඔන්න දැන් අපි මේකේ නැගල රඟනව එකසිය ගානට.
    දවසක් පෝය දවසක අපි දෙන්නයි තව එකෙකුයි ගියා අපේ ගෙවල් ළඟ ඉඳල කිලෝමීටර් 10 විතර දුරින් තියෙන පන්සලකට.
    වැඩිපුරම ඕනේ උනේ බයික් එකේ ගිහින් ආතල් එකක් ගන්න.
    (අපි තුන් දෙනාම ක්‍රිස්තියානි ආගමේ)
    පන්සලට ගිහින් ඔහොම ඇවිද ඇවිද ඉන්නකොට වඳින්න ආපු මිනිස්සු බෝධිය වටේ රවුමට ගිහින් වතුර කලයක් බෝධියට හලනවා දැක්කා.
    දැන් අපිටත් හෙන ආසයි මෙහෙම කරන්න....
    වටේ පිටේ කෙල්ලෝ, ගෑනු එහෙමත් උන්නා.
    අපි තුන් දෙනාත් කලය අරන් වතුර එහෙම පුරවල වට දෙක තුනක් එහෙම ගිහින් ඇවිත් බෝධියට හලලා අත් දෙක වැඳන් ඉඳල
    කෙලින් උන හැටියේම කතෝලික ආගමේ විදිහට කුරුසේ ලකුණ දැම්මා කියපල්ලකෝ...වස ලැජ්ජාව
    වටේ හිටපු අක්කල ටිකයි, තව බැඳපු ජෝඩුවක් හිටියා, උන්ට වැඩේ මීටර්...
    එක කෙල්ලෙක් අපිව පෙන්න පෙන්න මොනවදෝ මන්ද කියනවා ලාවට වගේ දැක්කා....
    හිමින් සීරුවේ ශේප් වෙලා ආවා.අදටත් අපි ඔය සීන් එක කිය කිය හිනා වෙනවා.

    හපොයි බන් :rofl::rofl::rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere

    :lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    දවසේ කතාව බන්.
    මටත් ඔය වගේම වෙන්න ගිහින් 99න් බේරැණ වෙලාවල් තියෙනව :lol::lol:
    හැබැයි ඕනවට වැඩිය සමාවෙන්න කියන්න එපා බන්...

    රෙප්++

    Ow bn man baya vecha parata vachana amataka una! :sorry: aparda bn ara hikanalata nikan peechanum una :frown:

    ඕක ඇවිල්ලා legendary හෝන් එකක්..

    http://www.elakiri.com/forum/showthread.php?p=11213166#post11213166

    තව සීන් තියනව පස්සෙ දාන්න ඕන

    :rofl:

    Dapanko bn :yes: