එහෙමත් මැරෙනවද ඕයි![]()
වහ ටිකක් කාපන්.. පුක හපාගැනීම ඔප්ෂනල්
Koheda yako ehema ewa thiyenne![]()
අතිශයෝක්තිය

ත්රී වීල් කතාව කිව්ව දවසක් එකක් පෙරලෙන්න ගියා..
ඕවර්ටේක් කරන ගමන් ලං කරල කින්ඩියට ගැහුව හෝන් එක..
මූ වමට කපපු පාර මම හිතුව පෙරල ගනී කියල..
ඌ හිතුවෙ ලොකු වාහනයක් කියල..
ඊට පස්සෙ තමයි ඒ හෝන් එක ගැලෙව්වෙ..
ඕක මටත් ඔය විදියටම වෙලා තියෙනවා. මමත් pharmacy එකකට ගිහින් එද්දී. class ඇරිලා කෙල්ලෝ ගොඩයි. self-start කියලා horn එක ගැහුණා. හම්මේ සැප.
සැපද අහනව.. කෙලින් බලන් ආවෙ මම..
ඔලුව හැරෙව්වෙ වත් නෑ..
නෝටි බබා;23237065 said:aduna yakoo![]()



අහවල් එක වලදාන්නෙයි 



මේක ඊයේ පෙරේදා වෙච්චි දෙයක්.
ඔය අතරේ ඉතින් බලු තඩිය නොකඩවා බුරනව. හැබයි ටිකක් වැදගත් තාලෙකට.
සයිඩ් එකේ මල්පදුරු නිසා මූව ලගට යනකම්ම දැක්කේ නෑ. ඌව බැඳලයි කියල හිත සනස ගන්න දම්වැලක්වත් පෙනුනේ නෑ.
අවුරුදු 45 ක් විතර පොරක් ආතල් එකේ ටීවී බලනවා!
ඕක තේරිලා, තප්පරයක් යන්න කලින් මෑන්ස් පිටිපස්ස බැලුවා. මට එක පාට්ටම කියවුනා ඩො! ඩොක්ටර් ඉන්නවද කියලා? මෑන්සස් ඇස්දෙක යටින් බැලුවා!
අරූ නැ කියලා ටිකක් කේන්තියෙන් වගේ සරමත් හද හද මගේ පැත්තට එනවා!
මං ගොතගගහා කිව්වා සාමාවෙන්න ඕනා මහත්තයා වැරද්දක් වුනේ.
එහෙම කියද්දිත් ආයෙ කියනවා ඔය විදිහට එන්නේ කව්ද?