නොදැනුවත්ව වැරද්දක් කරලා බැනුම් ඇහුවද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නොදැනුවත්ව වැරද්දක් කරලා බැනුම් ඇහුවද?

    උබලටත් මෙහෙම සිද්දි වෙලා තියෙනව ද? :D එහෙනම් මෙතන දාන්න. :yes: මේක ඊයේ පෙරේදා වෙච්චි දෙයක්. :D

    ------------------------------------
    -------------
    -----

    මේ ලගකදි අපි අඳුරන ඩොක්ට කෙනෙක්ගේ ගෙදර ගියා. පලවෙනි පාරට ගේහොයාගෙන ගියේ. ගියෙත් රෑවෙලා. කරුවලේ ම ගේත් හොයාගෙන (අතුරු පාරක) අම්මලව බස්සලා පාරත් පටුනිසා ඉස්සරහට ගිහිල්ලා හරෝගෙන ඇවිල්ලා නැවැත්තුවා.

    බැහැල ඉතින් මාත් ගියා. යනකොට ඇරපුගේට්ටුවත් වහල තිබ්බේ. කෑලි දෙකේ ගේට්ටුවක්. අම්මල යනකොට කල්පනාවක් නැතුව කොක්කත් දැම්මද කියල හිතහිත ගේට්ටුව ඇරියා. අරින කොටම බලු තඩියෙක් බොග් බොග් ගෑව. කොහෙද ඉන්නේ කියල බැලුවට බලු තඩියව පෙනුනේ නැ. කූඩුව ද කොහෙද මල් පදුරු අස්සෙන් ලාවට පෙනුනේ, ඒ හරියට ලයිට් එච්චර එලිය වැටෙන්නෙ නෑ.

    ඒ මදිවට යනකොට ඉස්සරහා දොරත් වහලා! දැන් ටිකක් පොඩ්ඩ අවුල් වගේ කියලා තේරුනා. :confused: යනකොට ඉස්සරහා පස්හය දෙනෙකුගේ සෙරෙප්පු ගලෝල තිබ්බා. මාත් ඒවෙලේ වැඩට ගිහිල්ලා ඇවිල්ල මහන්සි පිට හිටියේ. :nerd: ඔය අතරේ ඉතින් බලු තඩිය නොකඩවා බුරනව. හැබයි ටිකක් වැදගත් තාලෙකට. :rofl: කඩ කඩ බුරනවා. හරියට ඌට ෂුවර් නැතුව වගේ. :lol:

    දැන් පොටිපෝවටත් ආවා. අඩිය තියන කොට නිකමට වගේ මගේ දකුනු පැත්ත බැලුවා. :oo: අම්මට යකෝ කලුම කලු ලොකුම ලොකු තඩි ඇල්ටේෂන් බල්ලෙක් ඉදපි කියපන්කෝ. :eek: මූ පේමට් එකේ බුදියගෙන අත්දෙකත් ඉස්සරහට දාගෙන බුරල තියෙන්නේ. :angry: සයිඩ් එකේ මල්පදුරු නිසා මූව ලගට යනකම්ම දැක්කේ නෑ. ඌව බැඳලයි කියල හිත සනස ගන්න දම්වැලක්වත් පෙනුනේ නෑ. :(

    මූ මගේ මූනදිහා ම බලාගෙන ඉන්නවා. :eek: මාත් උගේ මූන දිහාම බලාගෙන ඉක්මනට ගේ ඇතුලට යන්න ඕනාකියලා හිතාගෙන අඩියට දෙකට දොර ඇරියා. :yes:

    කැතම සිද්දිය උනේ ඔතන දී! දොර බාගෙට ඇරලා ඕලුව දාගෙනම එක කකුලක් තිබ්බා. :oo: කෝ අම්මලත් නෑ! ඩොක්ටත් නෑ! අපේ එක්කෙනත් නෑ! :baffled: අවුරුදු 45 ක් විතර පොරක් ආතල් එකේ ටීවී බලනවා! :confused: කෙලපි යකා කිව්වලු. :eek: මම එන්ටර් වෙලා තියෙන්නේ වැරදි ගෙදරකට! :shocked: ඕක තේරිලා, තප්පරයක් යන්න කලින් මෑන්ස් පිටිපස්ස බැලුවා. මට එක පාට්ටම කියවුනා ඩො! ඩොක්ටර් ඉන්නවද කියලා? මෑන්සස් ඇස්දෙක යටින් බැලුවා! :eek: ආ කිලා ඇහුවා! :eek: බැලුව විදිහ අල්ලපු නැති නිසා ශේප් වෙන්නත් එක්ක මං වෙනස් කරලා ඇහුවා මේක ඩොක්ටලාගේ ගෙදර නෙමෙයිද කියලා! ;) අරූ නැ කියලා ටිකක් කේන්තියෙන් වගේ සරමත් හද හද මගේ පැත්තට එනවා! :shocked: එනගමන් කියනවා මේක ඩොක්ටර්ලගේ ගෙදර නෙමෙයි! (ටිකක් සැරෙන්) දොරත් ඇරගෙන ඔහොම ගෙදරකට එන සිරිතක් තියෙනව ද? (ඇස්දෙක පුම්බලා) මගේ උගුර කට වේලුනා. :( කියන්න වචන ආවෙත් නෑ. :no: මං ගොතගගහා කිව්වා සාමාවෙන්න ඕනා මහත්තයා වැරද්දක් වුනේ. :) එහෙම කියද්දිත් ආයෙ කියනවා ඔය විදිහට එන්නේ කව්ද? :confused: මං ආයෙකිව්වා සාමාවෙන්න ඕනා මහත්තයා මගෙන් ලොකු වැරද්දක්වුනේ කියලා. :yes: ඒ කියද්දි කියද්දිත් කියනවා ඔහොම එන සිරිතක් තියෙනවද කියලා. :baffled: ඒ පාර මං කිව්වා අම්මලා ආවා, මෙතන සෙරෙප්පුත් ගොඩක් තියෙන නිසා ආවේ කියලා. :) එතකොට තමයි මිනිහා ටිකක් හරි කූල් ඩවුන් වුනේ! :yes:

    දැන්මට එලියට පැනගන්නයි ඕන කම තිබ්බේ. හෙමිහිට යන්න හදන කොටම බලු තඩියව මතක් වුනා. :sorry: පරාන බය ඔක්කොටම වාඩා ලොකුයිලුනේ. :lol: මන් ශේප් එකේ ඇහුවා බල්ලා බැඳලද දන්නෑ ඉන්නේ කියලා! :D මිනිහා කියපි! එකනේ වෙලාවට බල්ලා බැඳලා හිටියේ නැත්තන් ඊට පස්සේ මෙතන බල්ලා කාලා ඉස්පිරිතාලෙත් අරං යන්න වෙනවා කියලා! :lol: මං මුකුත් නොකියම ආඳා වගේ ලිස්සුවා. මිනිහා මගේත් එක්ක පාරටම ආවා. පාරෙදි ආයෙත් සමාවෙන්න කියලා ඩොක්ටගේ ගේ මොකක්ද කියලා ඇහුවා. :D එතකොට තමයි අල්ලපුගේ පෙන්නුවේ. :( :sorry: තවත් මොන කතාද කියලා යන්න ගියා. :angry:

    ඕකට මට තාම අවුල් බන්! :( සිරාවටම මට හෙනට ලැජ්ජා හිතුනා :sorry:

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ආ උබද ඒ :lol:. අල්ලපු ගෙදර නාකියා උබ ගැන උදේ කියව කියව හිටියා :eek:. උබව හිතට අල්ලලා වගේ :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ටිකක් දුර යාලුවෙක්ගෙ මල ගේක අපි සෙට් එකක් කාලෙකට කලින්
    ඉතින් කොහොමහරි මල ගෙදර වැඩ වගේකුත් කරලා මාරම ටය්ඩ් පිට ඉන්නකොට
    මල ගෙවල් පැත්තේ අපි එක්ක ෆිට් වෙච්ච අයිය කෙනෙක් ඇවිල්ල මල්ලිලා ගංජා ටිකක් තියෙනවා ගහනවද කියල අහල හෙන සයිස් අතු කැල්ලක් දීල ගියා
    කට්ටියම සෙට් වෙලා ගෙදර පිටිපස්සේ ඕකත් ඔතාගෙන හොදට ගහනවා කියල හිතාගෙන ගහන්න පටන් ගත්ත
    හම්මට සිරි දෙක අදිනකොට නාග සලන් හිනා යනවා එකසිය ගානට ඒ මදිවට පිස්සු වගේ නිකන් කරකෙන්වත් එක්ක
    මේක හරි යන්නේ නැ ගිහින් පොඩි ඇලට් එකක් දානවා කියල හිතාගෙන දැන් ගේ පැත්තට යනකොට
    හරියට ගේ ඉස්සරහදි කකුල් පැටලිලා ඇන්ටි කෙනෙක්වට් පෙරලගෙන වැටුන කියහන්කෝ
    ඇන්ටි බනිනව එකසිය ගානට ..කට්ටිය වට වෙලා ප්‍රශ්න අහනව
    ඒ අස්සේ මට බඩු හොදටම අහන ඒවා තේරෙන්නත් නැ
    අහන ඒවාට වෙන විකාර කියවනවා මමත්..... යන්තම් වෙන එකෙක් ඇවිල්ල ශේප් එකක් දැම්ම .. එහෙමම ගිහින් කොහෙද මන්ද වැටිලා බුදිය ගත්ත පය ගානක්

    අර වගේ බඩු වැදුන වෙලාවට කට්ටිය වට වෙලා ප්‍රශ්න අහල නොන්ඩි වෙනවා කියන්නේ නිකන් හොදි ඕනේ නැ ..
     
    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    ඒ මිනිහා උබව ගෙට දාන් පුකේ ඇරියේ නෑ නේද ? ඇත්ත කියපන් පුතේ බය වෙන්න එපා. සිද්දිය මට ආරංචි වුණා. උබෙන් කෙළින්ම අහන්න හිත දෙන්නෙ නෑ. තාත්තට ඇත්ත කියපන් පුතේ. තකහනියක්ම එළකිරි එකවුන්ට් එකක් හදා ගත්තා. - මීට ආදර තාත්තා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ආ උබද ඒ :lol:. අල්ලපු ගෙදර නාකියා උබ ගැන උදේ කියව කියව හිටියා :eek:. උබව හිතට අල්ලලා වගේ :rolleyes:

    :shocked:

    ටිකක් දුර යාලුවෙක්ගෙ මල ගේක අපි සෙට් එකක් කාලෙකට කලින්
    ඉතින් කොහොමහරි මල ගෙදර වැඩ වගේකුත් කරලා මාරම ටය්ඩ් පිට ඉන්නකොට
    මල ගෙවල් පැත්තේ අපි එක්ක ෆිට් වෙච්ච අයිය කෙනෙක් ඇවිල්ල මල්ලිලා ගංජා ටිකක් තියෙනවා ගහනවද කියල අහල හෙන සයිස් අතු කැල්ලක් දීල ගියා
    කට්ටියම සෙට් වෙලා ගෙදර පිටිපස්සේ ඕකත් ඔතාගෙන හොදට ගහනවා කියල හිතාගෙන ගහන්න පටන් ගත්ත
    හම්මට සිරි දෙක අදිනකොට නාග සලන් හිනා යනවා එකසිය ගානට ඒ මදිවට පිස්සු වගේ නිකන් කරකෙන්වත් එක්ක
    මේක හරි යන්නේ නැ ගිහින් පොඩි ඇලට් එකක් දානවා කියල හිතාගෙන දැන් ගේ පැත්තට යනකොට
    හරියට ගේ ඉස්සරහදි කකුල් පැටලිලා ඇන්ටි කෙනෙක්වට් පෙරලගෙන වැටුන කියහන්කෝ
    ඇන්ටි බනිනව එකසිය ගානට ..කට්ටිය වට වෙලා ප්‍රශ්න අහනව

    ඒ අස්සේ මට බඩු හොදටම අහන ඒවා තේරෙන්නත් නැ
    අහන ඒවාට වෙන විකාර කියවනවා මමත්..... යන්තම් වෙන එකෙක් ඇවිල්ල ශේප් එකක් දැම්ම .. එහෙමම ගිහින් කොහෙද මන්ද වැටිලා බුදිය ගත්ත පය ගානක්

    අර වගේ බඩු වැදුන වෙලාවට කට්ටිය වට වෙලා ප්‍රශ්න අහල නොන්ඩි වෙනවා කියන්නේ නිකන් හොදි ඕනේ නැ ..

    එකනම් කැතම සිද්දිය :lol: :lol: :lol:

    ඒ මිනිහා උබව ගෙට දාන් පුකේ ඇරියේ නෑ නේද ? ඇත්ත කියපන් පුතේ බය වෙන්න එපා. සිද්දිය මට ආරංචි වුණා. උබෙන් කෙළින්ම අහන්න හිත දෙන්නෙ නෑ. තාත්තට ඇත්ත කියපන් පුතේ. තකහනියක්ම එළකිරි එකවුන්ට් එකක් හදා ගත්තා. - මීට ආදර තාත්තා.

    :eek:

    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    :lol: :lol: :lol:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    එහෙමත් මැරෙනවද ඕයි:eek:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ටිකක් දුර යාලුවෙක්ගෙ මල ගේක අපි සෙට් එකක් කාලෙකට කලින්
    ඉතින් කොහොමහරි මල ගෙදර වැඩ වගේකුත් කරලා මාරම ටය්ඩ් පිට ඉන්නකොට
    මල ගෙවල් පැත්තේ අපි එක්ක ෆිට් වෙච්ච අයිය කෙනෙක් ඇවිල්ල මල්ලිලා ගංජා ටිකක් තියෙනවා ගහනවද කියල අහල හෙන සයිස් අතු කැල්ලක් දීල ගියා
    කට්ටියම සෙට් වෙලා ගෙදර පිටිපස්සේ ඕකත් ඔතාගෙන හොදට ගහනවා කියල හිතාගෙන ගහන්න පටන් ගත්ත
    හම්මට සිරි දෙක අදිනකොට නාග සලන් හිනා යනවා එකසිය ගානට ඒ මදිවට පිස්සු වගේ නිකන් කරකෙන්වත් එක්ක
    මේක හරි යන්නේ නැ ගිහින් පොඩි ඇලට් එකක් දානවා කියල හිතාගෙන දැන් ගේ පැත්තට යනකොට
    හරියට ගේ ඉස්සරහදි කකුල් පැටලිලා ඇන්ටි කෙනෙක්වට් පෙරලගෙන වැටුන කියහන්කෝ
    ඇන්ටි බනිනව එකසිය ගානට ..කට්ටිය වට වෙලා ප්‍රශ්න අහනව
    ඒ අස්සේ මට බඩු හොදටම අහන ඒවා තේරෙන්නත් නැ
    අහන ඒවාට වෙන විකාර කියවනවා මමත්..... යන්තම් වෙන එකෙක් ඇවිල්ල ශේප් එකක් දැම්ම .. එහෙමම ගිහින් කොහෙද මන්ද වැටිලා බුදිය ගත්ත පය ගානක්

    අර වගේ බඩු වැදුන වෙලාවට කට්ටිය වට වෙලා ප්‍රශ්න අහල නොන්ඩි වෙනවා කියන්නේ නිකන් හොදි ඕනේ නැ ..

    maruuuu oii :lol::lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    Koheda yako ehema ewa thiyenne :lol::lol::lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    ඕක මටත් ඔය විදියටම වෙලා තියෙනවා. මමත් pharmacy එකකට ගිහින් එද්දී. class ඇරිලා කෙල්ලෝ ගොඩයි. self-start කියලා horn එක ගැහුණා. හම්මේ සැප.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    :lol::lol::lol:

    බයික් පදින්න ගත්ත මුල් කාලෙ.. හෙල්මට් එකත් නැතුව ෆාමසියක් ලගට ගිහින් ලෝඩ් වගේ නවත්තල බැහැල ගියා..

    කෙල්ලොත් ඉන්නව හෝ ගාල ඉස්කෝලෙ ඇරිල.. බයික් එකේ තිබ්බෙ අර පා.....න් ගාල වදින අලි එලෝන හෝන් එකක්.. ගැහුවම හාට් අටැක් හැදෙනව ත්‍රී වීල් පෙරළෙනව.. අර ප්ලාස්ටික් කෑල්ලක් නෙවේ ඒක ජපන් පරණ කාර් එකකින් ගලෝපු එකක්..
    කෝම හැරී බේත් ටික අරගෙන ඇවිත් ආයෙත් ලෝඩ් වගේ නැගල ගැහුවා selfstart එක
    පා............න් ගෑවා :(
    හෝන් එකයි selfstart එකයි පැටලිල..
    මිනිස්සු උඩ ගිහින් මගෙ පැත්ත දිහා බලන් ඉන්නවා කන්න වගේ කෙල්ලොයි සේරම මට පුක හපන් මැරෙන්න හිතුන..

    කික් එක ගහල ස්ටාර්ට් කරගෙන ආවෙ selft start එක්ක තිබ්බ මලට ෆෙන්ස්

    2.gif

    aduna yakoo :lol::lol::lol: