නොදුටු තැනක්

Sampa98

Member
Feb 26, 2021
2
1
3
lankantraveler98.blogspot.com

සුන්දර පරිසරයක් ඉතාම ශීත දේශගුණයක් කිව්වම අප හැමෝටම මතක් වෙන්නේ'ආ ඒ නුවරඑලියනේ කියලා.දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉතාම ආකර්ෂණීයම සංචාරක ප්‍රදේශය නුවරඑලිය කියලා කිව්වොත් මම නිවැරදියි.දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව,වීර මද්දුම බණ්ඩාර කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ ආ ඒ මහනුවරනේ කියලා.නුවරඑලියට නොදෙවෙනි සංචාරක ආකර්ෂණයක් සෙංකඩගලට තිබෙනවා කියා පැවසුවහොත් මං නිවැරදි.​

ඉතුරු ටික කියවන්න link එකෙන්
https://lankantraveler98.blogspot.com/2021/02/Tourism t.html?m=1
 
  • Like
Reactions: hodakolla